bigdeals.lk වංචාව

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    උඹේ කටහඩින් ෆුල් ඩිසන් පොරක් වගේ. තරහ යන එකෙක් කියල කියන්න අමාරුයි.
    ඔව් බන් ඒකයි මාත් හිතුවේ. මාත් ඔයිට වඩා සැරට කතා කරයි මට ඕක උනානම්
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    774
    1,129
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඔව් බන් ඒකයි මාත් හිතුවේ. මාත් ඔයිට වඩා සැරට කතා කරයි මට ඕක උනානම්
    baane ganune ban katha karanne... ekama eka parak Muslim dial ekak katha kara.. ganunta baninna ba ithin owa record wenawane lajjai epaara

    ඔව් බන් ඒකයි මාත් හිතුවේ. මාත් ඔයිට වඩා සැරට කතා කරයි මට ඕක උනානම්
    man hithuwe sindu kiwwama lassanayi wage ekak kiala... aparade ehema una nam hamba karanna tibuna
    ------ Post added on Jun 23, 2026 at 9:41 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,023
    23,976
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @Inigo Montoya

    මම මේ සේරම voice record, email, photos of bills දාලා WordPress site එකක් හදලා FB ad campaign එකකුත් කරනවා
    ------ Post added on Jun 23, 2026 at 8:57 PM

    pissu uththi :ROFLMAO:

    උඹට පුලුවන්නම් dutyfree සීන් එක nethfm වගේ දාහන්. ඔය හොරුන්ට ඔහොම සලකල මදි. මට සෙට් උනා නම් මන් මාසයක් ඉවසන්නෙ නෑ සිරාවට...
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    774
    1,129
    93
    https://dilshan.net/services/
    dilshan.net
    pissu uththi :ROFLMAO:

    උඹට පුලුවන්නම් dutyfree සීන් එක nethfm වගේ දාහන්. ඔය හොරුන්ට ඔහොම සලකල මදි. මට සෙට් උනා නම් මන් මාසයක් ඉවසන්නෙ නෑ සිරාවට...
    mata salli hadissi na anika welawakuth naha me wada asse... me sathiyeth balanawa
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,098
    4,769
    113
    Abyss
    උබෙ වොයිස් එක පට්ටනෙ 😁😁

    උඹේ කටහඩින් ෆුල් ඩිසන් පොරක් වගේ. තරහ යන එකෙක් කියල කියන්න අමාරුයි.
    Ado muge hena decent voice ekakne thiyenne.

    Man huthuwe malu karayekge wage sound ekak aththe kiyala
     
    • Love
    Reactions: fromhome89

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,948
    11,692
    113
    මමත් ගත්තා බාන්ඩයක් . මුන් කැඩිජ්ජ එකක් එව්වේ...පැය 02 ක් ඇතුලත් කිව්වේ නැති නිසා අලුත් එකක් දෙන්න බැහැ කිව්වා පරයෝ !!