රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

dilann

Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    කියන්න දන්නෙ නැ...බුදු කෙනෙකුගෙ මයින්ඩ් එක කොහොමද වෙන්නෙ කියල ටෙක්නිකල් ඇනලසිස් එකක් බුදුහමුදුරුවො පෙන්නල නැ..
    දැන් ඔය අන්තිම මොහොතේ මැරෙන්න කෙනාට තියෙන්නේ ද්වේශ සහගත ව්‍යාකුල සිතක් නෙවෙයි ද ?
    අනික science වලට අනුව ගත්ත්ත්ට් සියදිවි නසාගන්න එක්කෙක්ගේ මොලේ ක්‍රියාකාරිත්වය පට්ටම අවුල් වෙලාවක් . මොළයට හරියට ඔක්සිජන් වත් ලැබෙන්නේ නැති වෙලාවක් . ඉතින් ඔය කියන මහා සංකීර්ණ ඥානය මේ වගේ වෙලාවක එනවද ඒ වගේ අඩපන වෙච්ච මොළයකට ??
    ඔය වගේ වෙලාවක කොහොමද එච්චර කල් බැරි වෙච්ච රහත් කම ගන්නේ ද්වේශ සිතක ඉදල ?
    ඔය එකපාර රහත් වෙන කෙනා අර steps ටික (සෝවාන්, සකෘදාගාමී ,,..... ) පහු කරනවද නැත්නම් එකපාර රහත් වෙනවද එක ස්ටෙප් එකෙන්ම දස සංයෝජන ද මොනවද නැති කරල ?

    කියන්න දන්නෙ නැ...බුදු කෙනෙකුගෙ මයින්ඩ් එක කොහොමද වෙන්නෙ කියල ටෙක්නිකල් ඇනලසිස් එකක් බුදුහමුදුරුවො පෙන්නල නැ..
    මේක ඇහුවේ ඉතින් ඔය විදියට බුදු වෙන්න පුලුවන් නම් ඉතින් මේ වෙද්දී සිය දිවි නසාගතත කි දෙනෙක් බුදු වෙලා ද නැද්ද අපි දන්නේ නෑ නේ . :rofl:
    ------ Post added on Jun 24, 2026 at 9:01 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    764
    1,062
    93
    ලෙඩක් පිඩාවක් මානසික ආතයයි ට මුහුණ දෙන්න බැරි එකෙක් කොහොමද බන් ඊට වඩා ලොකු වේදනාවක් , මරණ බයකින් ඉන්න වෙලාවේ ඔය කියන මනස වැඩි කරගන්නේ .
    ඔය සියදිවි හානි කරගත්ත සෙට් එකේ රහත් උනා අන්තිම මොහොතේ කියලා කියිල කියන්නෙම ගොඩක් සුත්‍ර විස්තර කරන්න පස්සේ ලියපු අටුවා වර්ණනා වලදී .
    බුද්දාගමේ කොහොමත් ඔය වගේ කුජිත කේස් අන්තිමටම මෙහෙම උනා කියලා දෙයක් කියලා අනිත් පැත්ත ගහනව . දේවදත්ත ත් පසේ බුදු වෙන්ව කියන්නේ ඒ වගේ කතා තමයි . ඔය ආගම් ෆැන්ටසි කතන්දර උබලට ඒ විදියට තේරෙන්නේ නැත්තේ උබල ඉන්න පට්ට අන්ධ භක්තිය නිසා ද වෙන ඔලුවේ අවුලක් නිසා ද මම දන්නේ නෑ .
    මට බෑ කියන්නේ අනික් අයට බෑ කියන එක නෙමේ නේද?
    ඔයාගේ world view එක හැදිල තියෙන්නේ ඔයාගේ experience එකෙන්. ඔයාගේ ලෝකේ වෙන දේවල්ම මගේ ලෝකේ වෙනවා කියලා ගන්න එක වැරදි.
    "ඔයාගේ fantasy එකම මට experience කරන්න පුළුවන් නම් හෝ vice versa නිවන් දකින්න ඕන නෑ"

    මට බැරි නිසා එයා කෝමද කරේ කියලා අහන එක ප්‍රාථමික observation වලින් අපගමනය වීමක්.
    මට බැරි නම් 120Km/h බෝලෙට බැට් කරන්න පැතුම් ට ගහන්නත් බෑ.
    (140 Km/h වල බැට් කරද්දී සාමාන්‍ය මිනිස්සුන්ට බොලේ පේන්නේ නෑ , sure නැත්නම් ගහලා බලන්න)
    මම ක්‍රිකට් ගහලා තියෙන හින්දා මට උදාහරණය තේරෙනවා ඔයා ගහලා නැත්නම් නිකං හිස් වචන ටිකක්.
    පැතුම් බුමරාට හයක් ගහන එක දෙන්නට
    Feel වෙන්නේ වෙනස් විදිහට.
    කෙනෙක්ට ඒක super human හැකියාවක් කෙනෙක්ට ඒක නිකං ම නිකං දෙයක්.
     
    • Like
    Reactions: Blair Solari

    මට බැරි නිසා නෙවෙයි . කොහොමද සිය දිවි නසාගන්න ව්‍යාකුල මනසක , හරියට මොලේ ක්‍රියාකාරිත්වයක් නති වෙලේ , බුදු දහමට අනුව ද්වේශ සිතක් ඇතිවෙන වෙලාවේ
    ඔය කියන ලෝකේ තියන මහා ප්‍රඥා වක් ලබන්නේ එච්චර කල් බැරි වෙච්ච ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    උබේ මේ ප්‍රශ්න ටික හොද ජෙනුයින් ප්‍රශ්න ටිකක්...

    දැන් ඔය අන්තිම මොහොතේ මැරෙන්න කෙනාට තියෙන්නේ ද්වේශ සහගත ව්‍යාකුල සිතක් නෙවෙයි ද ?

    ගොඩක් වෙලාවට දේවශ සහහත සිතක් වෙන්නත් පුලුවන්...වෙන එකක් වෙන්නත් පුලුවන්...ද්වීශ සිතුවිල්ලනම් එක තමයි..විපස්සනාවට ඔබ්ජෙcක්ට් එක වෙන්නෙ...එක අමුතු දෙයක් නෙවේ..සිත්වුල්ල මොකක් වුනත් විපස්සනා වෙන්නෙ..සිතක ස්වාභාවය..

    අනික science වලට අනුව ගත්ත්ත්ට් සියදිවි නසාගන්න එක්කෙක්ගේ මොලේ ක්‍රියාකාරිත්වය පට්ටම අවුල් වෙලාවක් . මොළයට හරියට ඔක්සිජන් වත් ලැබෙන්නේ නැති වෙලාවක් . ඉතින් ඔය කියන මහා සංකීර්ණ ඥානය මේ වගේ වෙලාවක එනවද ඒ වගේ අඩපන වෙච්ච මොළයකට ??

    ඔය කියන න්යානය..ප්‍රජ්නා චයිතසිකය සන්කීර්න න්යානයක් නෙවේ...උබෙත් තියෙනව මගෙත් තියෙනව...රාග හිතක් එක්ක ද්විශ හිතක් ekka ඇටිවෙන්නෙ නැ වගේ...ප්‍රජ්නා චයිතසිකයත් එක්ක සිතක් ඇතිවෙන්නෙ..අනිත් කන්ඩිශන් (7) සෙට් උනොත් විතරයි සිතේ...ඔය 8ම මෙන්න මේ ව්ලවෙ ඇති වෙනව කියල කියන්න බැ...පුරුදු පුහුන් කරපු විදිහට තමයි...

    මොලේට ඔක්සිජන් අඩුවුන වෙලාවට කාබන්ඩයොක්සයිඩ් බ්ලඩ් වල වැඩිවෙනව...සෙන්සේශන් වැඩි වෙනව..බ්‍රේන් ඇලර්ට් එක වැඩිවෙනව..හාර්ට් රේට් වැඩිවෙනව...ඒකත් උදව්වක් උනාද දන්නෙ නැ... (මගෙ පවුද්ගලික අඩහසක් )...
    (side-note ඕක් සෙක්ස් වල පාවිච්ච් කරන මෙත්ඩ් එකක් - ඊයෙ පෙරෙද දන්නෙ දන්න කියන එකෙක් ගෙ පොඩ් කොල්ලෙක් මරුන..බෙල්ල තදකරගනෙ සෙක්ස් කරන්න ගිහිල්ල..)

    ඔය වගේ වෙලාවක කොහොමද එච්චර කල් බැරි වෙච්ච රහත් කම ගන්නේ ද්වේශ සිතක ඉදල ?
    ඔය එකපාර රහත් වෙන කෙනා අර steps ටික (සෝවාන්, සකෘදාගාමී ,,..... ) පහු කරනවද නැත්නම් එකපාර රහත් වෙනවද එක ස්ටෙප් එකෙන්ම දස සංයෝජන ද මොනවද නැති කරල ?

    උඩ කිව්ව විදිහ තමයි...රහත් කම ගන්න බැ..ච්යිතසික 8 සෙට් උනාම...මයින්ඩ් එක රහත් වෙනව...

    කෙලින්ම රහත් වෙන්න බැ...පිලිවෙලට තමයි..හැබයි එක මාර්ග පලයකටවත් ටෙක්නිකලි..චිත්ත වීති දෙක තුනකට එහා යන්න ඕනෙනැ..
    ඔය සෙට් එකටම එක තප්පරයක් වත් යන්න ඕනෙ නැ..ටෙක්නිකලි..

    මේක ඇහුවේ ඉතින් ඔය විදියට බුදු වෙන්න පුලුවන් නම් ඉතින් මේ වෙද්දී සිය දිවි නසාගතත කි දෙනෙක් බුදු වෙලා ද නැද්ද අපි දන්නේ නෑ නේ . :rofl:
    ------ Post added on Jun 24, 2026 at 9:01 AM

    දන්නෙ නැති ඒවට උත්තර දෙන්නෙ දන්න නැ බන්...උත්තර දෙන්නෙ...තේරුම් ගත්ත...වෙනෙ එකෙක් ප්‍රශ්න අහනකොට හිර වෙන්නෙ නැති දන්න දයක් විතරයි..
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    ගොඩක් වෙලාවට දේවශ සහහත සිතක් වෙන්නත් පුලුවන්...වෙන එකක් වෙන්නත් පුලුවන්...ද්වීශ සිතුවිල්ලනම් එක තමයි..විපස්සනාවට ඔබ්ජෙcක්ට් එක වෙන්නෙ...එක අමුතු දෙයක් නෙවේ..සිත්වුල්ල මොකක් වුනත් විපස්සනා වෙන්නෙ..සිතක ස්වාභාවය..
    ඔය වගේ රාගී සිතකින් ඉන්න , මරණාසන්න වෙලෙව් එක පාර ම ඔය විදියට ක්ෂණික සිත් අතිවිම්කින් රහත් වෙන්නත් පුලුවන් ද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    ඔය වගේ රාගී සිතකින් ඉන්න , මරණාසන්න වෙලෙව් එක පාර ම ඔය විදියට ක්ෂණික සිත් අතිවිම්කින් රහත් වෙන්නත් පුලුවන් ද ?

    රාග සිතක්, දේව්ශ සිතක් තීබුන පලියට මාර්ග පල ලබන්න බැ...චයිටසික 8ත් වරදනය වෙලා නම්...රාග/ද්වෙශ සිත විපස්සනාවට ඔබ්ජෙcක්ට් එක කරගන්න ස්කිල්ෆුල් නම්..මරනාසන්න මොහොතෙ උනත් රහත් වෙන්න පුලුවන් ටෙක්නිකලි..
     
    • Like
    Reactions: Blair Solari

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    රාග සිතක්, දේව්ශ සිතක් තීබුන පලියට මාර්ග පල ලබන්න බැ...චයිටසික 8ත් වරදනය වෙලා නම්...රාග/ද්වෙශ සිත විපස්සනාවට ඔබ්ජෙcක්ට් එක කරගන්න ස්කිල්ෆුල් නම්..මරනාසන්න මොහොතෙ උනත් රහත් වෙන්න පුලුවන් ටෙක්නිකලි..
    මම ඇහුවේ සියදිවි නසාගද්දී රහත් වෙන්නත් පුලුවන් වගේ , රාගී ක්‍රියාවක් ඉද්දි හාට් ඇටාක් වගේ ඇවිත් මැරෙන වෙලාවේ ඔය කියන සිත් පහල වෙලා රහත් වෙන්න බැරිද කියලා ??
     
    nipund

    Well-known member
  • May 17, 2007
    764
    1,062
    93
    මට බැරි නිසා නෙවෙයි . කොහොමද සිය දිවි නසාගන්න ව්‍යාකුල මනසක , හරියට මොලේ ක්‍රියාකාරිත්වයක් නති වෙලේ , බුදු දහමට අනුව ද්වේශ සිතක් ඇතිවෙන වෙලාවේ
    ඔය කියන ලෝකේ තියන මහා ප්‍රඥා වක් ලබන්නේ එච්චර කල් බැරි වෙච්ච ?
    පැතුම් 6 ගහන විදිහටම තමා ඇත්තටම පැතුම් ට උනත් බෝලේ පේන්නේ නෑ.
    (Elite cricket batsmen do not strictly track the ball with their eyes all the way to the bat, especially against fast bowling. At 140+ km/h, human reaction time is too slow to consciously adjust a stroke mid-flight. Instead, they rely on advanced predictive mechanics and split-second visual processing.)

    ක්‍රිකට් පුරුදු වෙනවා කියන්නේ මොකද්ද?
    මේ වගේ බෝලයක් නම් ඇගේ muscle මෙහෙම react කරන්න ඕන කියලා කාවද්දන එක. එක අතින් release වෙන කොටම elite players ලා ගේ වෙනවා. අපේ වෙන්නේ මගක් බොල් එක අවාම
    අර input එකට මේ output එක,
    මේ වගේ දෙයක් experience කරොත් මෙහෙම react කරන්න.
    Muscle වැඩ කරන්නේ සිතුවිල්ලක් උඩ.
    දැන් elite player ගේ සිතුවිලි process එක පට්ට වෙනස් එයා bowler ගේ run up එකේ clues අරන්, release එක වෙනකොට ෂෝට් එකේ. අපි බෝලේ කෝ level එකේ.

    සියදිවි නසා ගන්න කතාවේ ස්වාමීන්වහන්ස මාර්ග ඵල ලබපු කෙනෙක් 0 ඉඳන් 100 ගියා නෙමේ. 0 ඉන්න කෙනෙක්ට නම් komath බෑ අපායේ තමා.

    දැන් වැඩේ ඔයා මාර්ගඵල පිළිගන්නේ නැහැ නේ.
    ( එක ලැබුවා කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නෑ එක පාරට, උඩින් යන්නේ නෑ, පවු නොවී තියෙන්නේ නෑ , නිකං පැතුම් වයි මාවයි බැට් කරන්න කලින් මූ බැට මුට බෑ වැඩ කියලා හොයන්න බෑ බෝලෙකට ගහන්න කලින් වගේ)
    එතනට තමා උඩ කතාව එන්නේ
    ක්‍රිකට් hard ball ගහන කෙනෙක්ට පැතුම් ගැන එන admiration එක ජීවිතේට ගහලා නැති කෙනෙක් ට එන්නේ නෑ ඒක බලෙන් වත් ගන්නත් බෑ.
    දැන් ක්‍රිකට් ගහලා නැති කෙනා පැතුම් නම් මොකෙක්ද කෙලින් දාන බොලෙට ගහගන්න බෑ කියලා slow motion tv එකේ පෙන්නන එක බලලා කියන එක හිස්.
     
    • Like
    Reactions: Blair Solari

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    මම ඇහුවේ සියදිවි නසාගද්දී රහත් වෙන්නත් පුලුවන් වගේ , රාගී ක්‍රියාවක් ඉද්දි හාට් ඇටාක් වගේ ඇවිත් මැරෙන වෙලාවේ ඔය කියන සිත් පහල වෙලා රහත් වෙන්න බැරිද කියලා ??

    උබ ඔය හයිපොතෙටිකලි අහන්නෙ සෙක්ස් කරන ගමන් රහත් වෙන්නෙ පුලුවන්ද කීයලනෙ? අර කවුද හාමුදුරු සෙට් එකකුත් එහෙම පුලුවන්ද කියල තිබුන මතකයි..

    උඩින් බැලුවට පුලුවන් වගේ පෙනුනට..සෙක්ස් කියන එක අයිස් ක්‍රීම් කනව වගේ නෙවේ නෙ...

    ද්වේශ සිතක් ඔටෝමටිකලි කාම රාග වලට්යන්නෙ නැ,..

    සාමාන්ය කෙනෙකුට අනෙ රිදෙනව...මේකෙන් ගැලවෙන්නෙ ඕනෙ කියල කාම රාගවලට ගියාට..හයිලි ට්‍රේන්ඩ් මයින්ඩ් එකකට පුලුවන්..ෆීලින් එකට ෆෝකස් එක් දීල කාම රාග වලට යන එක වලක්වන්න..

    සෙකස් වගෙ අදික රාග දේකදි ඔටෝමැටිකලි කාම රාග තමයි...

    කාම රාග වැඩුන සිතක ඔය කිව්ව චයිතසික ටික සෙට් වෙන්නෙ නැ රහත් වෙන්න...
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,877
    113
    ලෙඩේ වේදනාව ඉවසගන්න බැරුව සියදිවි නසාගන්න තරම් මනස අවුල් ගිය අය බෙල්ල කැප ගත්තම ඒ වේදනාවට සිහියෙන් විමසල රහත් වෙනවද යකෝ ?

    වෙන්න පුලුවන්.. අනිත ඔතන බෙල්ල කපාගන්නෙත් සේඛ උතුමෙක්, මාර්ගඵල ලබපු කෙනෙක් මට හිතෙන හැටියට

    ලෙඩක් පිඩාවක් මානසික ආතයයි ට මුහුණ දෙන්න බැරි එකෙක් කොහොමද බන් ඊට වඩා ලොකු වේදනාවක් , මරණ බයකින් ඉන්න වෙලාවේ ඔය කියන මනස වැඩි කරගන්නේ .

    නිකන් කෙනෙක් නෙමෙයිනේ.. *සේඛ* උතුමෙක්..
    ------ Post added on Jun 24, 2026 at 12:40 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    As of now about Dilann's claims

    රහතන් වහන්සේලට කෙලෙස් තියෙනව - no credible source
    රහතන් ව්හන්සෙල මුල් වුනා සන්ග බේදයට - no credible source
    රහතන් වහන්සෙ දිවිනසාගත්ත - no credible source
    බුදුදහම අනෙත් ආහම් වලින් ඩිවලප් උනා, අනිච්ච වගේ කන්සෙප්ට් - no credible source

    In summary:

    Theres no credible logic or source for any of these claims. If any are ever found, will review and discuss them.
     
    • Haha
    Reactions: dilann

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    @dilann ඩිලාන් සෑර්, මීට පස්සේ ත්‍රෙඩ් හයිජැක් කොරලා ඒකේ වැඩකට නැති අසූචි උලලා ත්‍රෙඩ් අනුභව නොකර ඔබේ පුරස්නයෙන් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න.
    ඩිලාන් සෑර්ගේ දැනුමේ දිග පලල නම් අපිට පැහැදිලියි,😁
    සෑර්ට හුඟාක් ඇටේන්සං ඕනේ වගේ, ඒව ඉතිං සයිකියට්‍රිස්ට් කෙනෙක් එක්ක විසඳා ගන්න ඕනේ පුරස්න නෙව.
    ඒ හින්ද අදාලම නැති ත්‍රෙඩ් එකක කක්කා කරන එක හරි මදි නේද? 🙏 :ROFLMAO:

    අනික science වලට අනුව ගත්ත්ත්ට් සියදිවි නසාගන්න එක්කෙක්ගේ මොලේ ක්‍රියාකාරිත්වය පට්ටම අවුල් වෙලාවක් . මොළයට හරියට ඔක්සිජන් වත් ලැබෙන්නේ නැති වෙලාවක් .

    wow.gif

    නෑ ඉතිම්, සයංස් නං. ඩිලාං තමයි. ඉතිං කවුද බං සෑර් ඔය එස්පෙරිමන්ට් එක කොලේ? දිවි නසා ගන්න උං 30 ක් වත් එකතු කරලා, ඔස්සිජං සෙන්සර් ගහලා, 95% කොන්ෆිඩන්ස් ලෙවල් එහෙකින් ඕක ඔප්පු කොලේ මෙසපොටේමියාවේ වෙන්ටැ? ;-)
    ------ Post added on Jun 24, 2026 at 11:48 PM
     
    Last edited:
    • Haha
    Reactions: nuwan9999

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    නෑ ඉතිම්, සයංස් නං. ඩිලාං තමයි. ඉතිං කවුද බං සෑර් ඔය එස්පෙරිමන්ට් එක කොලේ? දිවි නසා ගන්න උං 30 ක් වත් එකතු කරලා, ඔස්සිජං සෙන්සර් ගහලා, 95% කොන්ෆිඩන්ස් ලෙවල් එහෙකින් ඕක ඔප්පු කොලේ මෙසපොටේමියාවේ වෙන්ටැ? ;-)
    ඕක ඇත්තද නැද්ද කියලා දත්ත එක්ක මම නැති උනාට ඔප්පු කරපු fact එකක් . දන්නේ නැත්නම් ඔය උබේ මොන්ගල් ආගමික ෆැන්ටසියක් විශවාස කරන් ඉදපන් බන් :ROFLMAO:

    As of now about Dilann's claims

    රහතන් වහන්සේලට කෙලෙස් තියෙනව - no credible source
    රහතන් ව්හන්සෙල මුල් වුනා සන්ග බේදයට - no credible source
    රහතන් වහන්සෙ දිවිනසාගත්ත - no credible source
    බුදුදහම අනෙත් ආහම් වලින් ඩිවලප් උනා, අනිච්ච වගේ කන්සෙප්ට් - no credible source

    In summary:

    Theres no credible logic or source for any of these claims. If any are ever found, will review and discuss them.
    රහතන් වහන්සේලාට කෙලෙස් නෑ කියන එක තමයි ඔතනින් මුලින්ම ආපු එක . එකටත් ඔය කියන දේ නෑ :rofl:

    රහතන් වහන්සේලට කෙලෙස් නෑ - no credible source
    රහතන් වහන්සේ කියලා දෙයක් /කෙනෙක් ඉන්න පුලුවන් - no credible source

    ------ Post added on Jun 24, 2026 at 11:57 PM

    @dilann ඩිලාන් සෑර්, මීට පස්සේ ත්‍රෙඩ් හයිජැක් කොරලා ඒකේ වැඩකට නැති අසූචි උලලා ත්‍රෙඩ් අනුභව නොකර ඔබේ පුරස්නයෙන් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න.
    ඩිලාන් සෑර්ගේ දැනුමේ දිග පලල නම් අපිට පැහැදිලියි,😁
    සෑර්ට හුඟාක් ඇටේන්සං ඕනේ වගේ, ඒව ඉතිං සයිකියට්‍රිස්ට් කෙනෙක් එක්ක විසඳා ගන්න ඕනේ පුරස්න නෙව.
    ඒ හින්ද අදාලම නැති ත්‍රෙඩ් එකක කක්කා කරන එක හරි මදි නේද? 🙏 :ROFLMAO:
    මේකේ බුද්ධාගම ගැන කියවන සමාහාර උන් රහත්තු සිය දිවි හානි කරගත්තා කියලා වත් දන්නේ නෑ .
    ඔය මම අහපු එක්කට වත් හරියට උත්තරයක් දිගන්න බැරුව අන්තිමටම උබ වගේ හූ කියලා දුවන පොන්නයෝ විතරයි ඉතුරු වෙන්නේ .

    පුලුවන් නම් සුද්දෝදන තමයි සිද්ධාර්තගේ තාත්තා කියලා ඔප්පු කරපං බලන්න .
    උබ දැන් මගේ ජාතෙකේ හොයන්න නේ ආවේ අම්මගේ අහවල් එක ක් ගැන කියල .

    මහමයාගේ අහවල් එක පරික්ෂ කරල හරි ඕක ඔප්පු කරපං පොන්නය නෙවෙයි නම් 🥱
    ------ Post added on Jun 25, 2026 at 12:01 AM

    @dilann ඩිලාන් සෑර්, මීට පස්සේ ත්‍රෙඩ් හයිජැක් කොරලා ඒකේ වැඩකට නැති අසූචි උලලා ත්‍රෙඩ් අනුභව නොකර ඔබේ පුරස්නයෙන් වෙනම ත්‍රෙඩ් එකක් පටන් ගන්න.
    ඩිලාන් සෑර්ගේ දැනුමේ දිග පලල නම් අපිට පැහැදිලියි,😁
    සෑර්ට හුඟාක් ඇටේන්සං ඕනේ වගේ, ඒව ඉතිං සයිකියට්‍රිස්ට් කෙනෙක් එක්ක විසඳා ගන්න ඕනේ පුරස්න නෙව.
    ඒ හින්ද අදාලම නැති ත්‍රෙඩ් එකක කක්කා කරන එක හරි මදි නේද? 🙏 :ROFLMAO:
    මම කොහෙද හුත්තෝ ත්‍රෙඩ් හයිජැක් කරේ ? :rofl:
    හොදට ගිහින් ආයිත් බලපං මම මේකේ එකෙක්වත් quote කරාද කියලා මුලින් . .
    මම මගේ අදහස් කිව්වා ගියා .
    තොපි අදහන ෆැන්ටසිය ට වදිනවා කියල තෙරෙද්දී ඇවිත් මාව quote කරගෙන ඉල්ලන් කෑවට මට කරන්න දෙයක් නා .
    තෝ ත් හුත්තෝ මුලින්ම මාව quote කරල මිසක් මම තෝව quote කරේ නෑ .
    මගේ ජාතකේ හොයන්න ඇවිත් තමන් අදහන එකාගේ ජාතකේ ප්‍රශ්න කරාම දැන් මම ත්‍රෙඩ් එක එක හයිජැක් කරාලු . :ROFLMAO:
    අම්මගේ අහවල් එකට ඇගිල්ලක් ගහන් නිදාගනින් හුත්තෝ !!
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක ඇත්තද නැද්ද කියලා දත්ත එක්ක මම නැති උනාට ඔප්පු කරපු fact එකක් . දන්නේ නැත්නම් ඔය උබේ මොන්ගල් ආගමික ෆැන්ටසියක් විශවාස කරන් ඉදපන් බන් :ROFLMAO:

    ජර්නල් ඔෆ් ෆෙයරි ටේල්ස් එකේ වෙන්ටැ පබ්ලිස් උනේ ඔය එස්පෙරිමන්ට් එක?

    තරහ ගන්ට හේතුවක් නෑ නේ. සිවිල් ඩිස්කසං එකක් ගෙනියමු. 🙏 😁
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    ජර්නල් ඔෆ් ෆෙයරි ටේල්ස් එකේ වෙන්ටැ පබ්ලිස් උනේ ඔය එස්පෙරිමන්ට් එක?

    තරහ ගන්ට හේතුවක් නෑ නේ. සිවිල් ඩිස්කසං එකක් ගෙනියමු. 🙏 😁
    ඉතින් කියපන් සුද්දෝදන ගේ කැ# වලින්මයි සිදුහත් ඉපදුනේ කියලා උබ ඔප්පු කරන්නේ කොහොමද ?
    වෙන එකෙක්ගේ වෙන්න බැරිද ?
    මම තරහ අරන් නෑ . කිසි තරහක් නැතුව අහන්නේ . කෙලින් උත්තර දීපං
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතින් කියපන් සුද්දෝදන ගේ කැරි වලින්මයි සිදුහත් ඉපදුනේ කියලා උබ ඔප්පු කරන්නේ කොහොමද ?
    වෙන එකෙක්ගේ වෙන්න බැරිද ?
    මම තරහ අරන් නෑ . කිසි තරහක් නැතුව අහන්නේ . කෙලින් උත්තර දීපං
    😁 වසල සූත්‍රය කියෙව්ව නම් සෑර්ට තේරෙයි, කිසිම අදාලත්වයක් නැති , ඔය ප්‍රස්නේ අහන්නේ අමු වෘෂභ රාජයෙක් විතරමයි කියලා ඉතිම්....:ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    😁 වසල සූත්‍රය කියෙව්ව නම් සෑර්ට තේරෙයි, කිසිම අදාලත්වයක් නැති , ඔය ප්‍රස්නේ අහන්නේ අමු වෘෂභ රාජයෙක් විතරමයි කියලා ඉතිම්....:ROFLMAO:
    දැන් තෝ නේ හුත්තෝ ඕක මගෙන් මුලින්ම ඇහුවේ .
    සිදුහත් ගේ තාත්ත සුද්දෝදන නැතුව වෙන එකෙක් වෙන්න බැරිද ???
    ජර්නල් ඔෆ් ෆෙයරි ටේල්ස් එකේ වෙන්ටැ පබ්ලිස් උනේ ඔය එස්පෙරිමන්ට් එක?
    මෝඩ පකයෝ , මනුස්සයෙක් මරණාසන්න වෙලාවේ මොලේ ක්‍රියාකාරිත්වය , මොලේට ලේ ගමනාගමනය / ඔක්සිජන් ලැබෙන එක ගැන ඕන තරම් scientific proof ඇති research ඇති .. මීහරකෙක් නොවී ඉදපන් :ROFLMAO: 🤌

    සෑර්ගෙයි අම්මගෙයි අහවල් එක බලලද ඊටත් වැඩිය ප්‍රායෝගිකව ඔප්පු කොරන්නේ? :baffled:
    කෝ පොන්නයා උත්තර දීපන මම අහපු දේට ..

    සිද්දර්තගේ තාත්තා සුද්දෝදන නැතුව වෙන එකෙක් වෙන්න බැරිද ??
    උබේ අහවල් ඒවා සසදන ක්‍රමයට මහ්මයාගේ අහවල් එකයි සිදුහත් ගේ අහවල් එකයි බලාලා වත් උබට හරි උත්තරේ දෙන්න බැරිද පුලුවන් ද කියපන් . . බැරි නම් බෑ වෙන එකෙක් තාත්තා වෙන්නත් පුලුවන් කියපන්

    ------ Post added on Jun 25, 2026 at 12:43 AM

    😁 වසල සූත්‍රය කියෙව්ව නම් සෑර්ට තේරෙයි, කිසිම අදාලත්වයක් නැති , ඔය ප්‍රස්නේ අහන්නේ අමු වෘෂභ රාජයෙක් විතරමයි කියලා ඉතිම්....:ROFLMAO:
    සුත්‍රය රෝල් කරල උබලගේ අම්මගේ අහවල් එකේ ගහල නිදාගනින් බන් .
    ------ Post added on Jun 25, 2026 at 12:45 AM
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් තෝ නේ හුත්තෝ ඕක මගෙන් මුලින්ම ඇහුවේ .
    සිදුහත් ගේ තාත්ත සුද්දෝදන නැතුව වෙන එකෙක් වෙන්න බැරිද ???

    මට නං පේන්නේ සෑර් ඩිලූසනල්. ඔහොම පුරස්නයක් මම නම් අහලා නෑ කොහේවත්.
    මෝඩ පකයෝ , මනුස්සයෙක් මරණාසන්න වෙලාවේ මොලේ ක්‍රියාකාරිත්වය , මොලේට ලේ ගමනාගමනය / ඔක්සිජන් ලැබෙන එක ගැන ඕන තරම් scientific proof ඇති research ඇති .. මීහරකෙක් නොවී ඉදපන් :ROFLMAO: 🤌
    මරණාසන්න අවස්තාවයි, සියදිවි නසාගන්න අවස්තාවයි කියන්නේ දෙකක් කියල තේරෙන්නෙ නැහ්නං සෑර්ට ලොකූ කොග්නිටිව් අවුලක් තියෙනවා මගේ දැනුමේ හැටියට... ඒවගේ (රෝගී?)අයත් එක්ක නිර්වාණය වගේ ඒව ගැන කතා කරන ඒක විහිලුවක්..

    කෝ පොන්නයා උත්තර දීපන මම අහපු දේට ..

    සිද්දර්තගේ තාත්තා සුද්දෝදන නැතුව වෙන එකෙක් වෙන්න බැරිද ??
    උබේ අහවල් ඒවා සසදන ක්‍රමයට මහ්මයාගේ අහවල් එකයි සිදුහත් ගේ අහවල් එකයි බලාලා වත් උබට හරි උත්තරේ දෙන්න බැරිද පුලුවන් ද කියපන් . . බැරි නම් බෑ වෙන එකෙක් තාත්තා වෙන්නත් පුලුවන් කියපන්
    ------ Post added on Jun 25, 2026 at 12:43 AM

    වසල සූත්‍රය​

    "ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ."

    මෙහෙමත් තියෙනවා.. ඒ හින්ද ආගියුමන්ට් එකක් පැරදුනාමත් මහත්මයෙක් වගේ ඒක පිලිගන්න, තරහ අරන් කුනුහරුප කියන එක හරි මදි නේද?

    ම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,240
    113
    එකමත් එක රටක
    මෙහෙමත් තියෙනවා.. ඒ හින්ද ආගියුමන්ට් එකක් පැරදුනාමත් මහත්මයෙක් වගේ ඒක පිලිගන්න, තරහ අරන් කුනුහරුප කියන එක හරි මදි නේද?
    තෝ නේ හුත්තේ අම්මගේ අහවල් එකෙන් ජාතකේ හොයන කතා කිව්වේ

    ඒ වගේ කියපන් උබ අදහන එකාගේ ජාතකේ උගේ අම්මගේ අහවල් එකෙන් හොයන්න පුලුවන් ද බැරිද කියලා

    මරණාසන්න අවස්තාවයි, සියදිවි නසාගන්න අවස්තාවයි කියන්නේ දෙකක් කියල තේරෙන්නෙ නැහ්නං සෑර්ට ලොකූ කොග්නිටිව් අවුලක් තියෙනවා මගේ දැනුමේ හැටියට... ඒවගේ (රෝගී?)අයත් එක්ක නිර්වාණය වගේ ඒව ගැන කතා කරන ඒක විහිලුවක්..
    පොන්සියෝ . . සියදිවි නසාගද්දී ඉතින් මරණාසන්න වෙලාව තමයි . .
    උබල ඔය ෆැන්ටසි රහත් කම ගන්නේ මරණාසන්න වෙලාවේ කිව්වම ඒ වෙලාවේ මොලේ තත්වය ගැන මම කිව්වේ .
    තොට තේරෙන්නේ නැත්නම් ගිහින් ආයිත් කියවල බලපං
    ------ Post added on Jun 25, 2026 at 1:00 AM

    (රෝගී?)අයත් එක්ක නිර්වාණය වගේ ඒව ගැන කතා කරන ඒක විහිලුවක්..
    ජීවිතේට මුහුණ දෙන්න චිත්ත ශක්තියක් නැති , මානසික ආතතියෙන් හිටපු බෙලහීන උන් සියදිවි නසාගන්න ගිහින් රහත් වෙච්ච කතා උබලගේ ෆැන්ටසියේ තමයි ලියලා තියන්නේ . . මම ඒක ඇහුවේ . 🤌
    මානසික රෝගී රහත් වෙන්ව කියලා තොපිම තමයි විශ්වාස කරන්නේ
    ------ Post added on Jun 25, 2026 at 1:05 AM