දැන් ඔය අන්තිම මොහොතේ මැරෙන්න කෙනාට තියෙන්නේ ද්වේශ සහගත ව්‍යාකුල සිතක් නෙවෙයි ද ?කියන්න දන්නෙ නැ...බුදු කෙනෙකුගෙ මයින්ඩ් එක කොහොමද වෙන්නෙ කියල ටෙක්නිකල් ඇනලසිස් එකක් බුදුහමුදුරුවො පෙන්නල නැ..
අනික science වලට අනුව ගත්ත්ත්ට් සියදිවි නසාගන්න එක්කෙක්ගේ මොලේ ක්‍රියාකාරිත්වය පට්ටම අවුල් වෙලාවක් . මොළයට හරියට ඔක්සිජන් වත් ලැබෙන්නේ නැති වෙලාවක් . ඉතින් ඔය කියන මහා සංකීර්ණ ඥානය මේ වගේ වෙලාවක එනවද ඒ වගේ අඩපන වෙච්ච මොළයකට ??
ඔය වගේ වෙලාවක කොහොමද එච්චර කල් බැරි වෙච්ච රහත් කම ගන්නේ ද්වේශ සිතක ඉදල ?
ඔය එකපාර රහත් වෙන කෙනා අර steps ටික (සෝවාන්, සකෘදාගාමී ,,..... ) පහු කරනවද නැත්නම් එකපාර රහත් වෙනවද එක ස්ටෙප් එකෙන්ම දස සංයෝජන ද මොනවද නැති කරල ?
මේක ඇහුවේ ඉතින් ඔය විදියට බුදු වෙන්න පුලුවන් නම් ඉතින් මේ වෙද්දී සිය දිවි නසාගතත කි දෙනෙක් බුදු වෙලා ද නැද්ද අපි දන්නේ නෑ නේ .කියන්න දන්නෙ නැ...බුදු කෙනෙකුගෙ මයින්ඩ් එක කොහොමද වෙන්නෙ කියල ටෙක්නිකල් ඇනලසිස් එකක් බුදුහමුදුරුවො පෙන්නල නැ..

------ Post added on Jun 24, 2026 at 9:01 AM
