පුසෙක් අල්ලන්න බෙහෙතක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,884
    1
    9,133
    113
    මේක පූසො ලෙවකෑවට අවුලක් වෙන්නෙ නැද්ද උන්ට? කනට ගියොත් අවුලක් නැද්ද ස්ප්‍රේ කරනකොට
    ලෙවකෑවට අවුලක් වෙන්නෑ. කනට ගියොත් නම් අවුලක් වෙන්න පුලුවන් විස නිසා නෙවෙයි දියරයක් නිසා

    Remedium kiyala spray ekk ati ekak ganin.
    Pusata pus kema ekk genat Dala Kanna diyan, eka kaddi lagata ghn shape eke spray eka gahapan uwa Allan nethuwa.
    Oka athe ga gannat epa yanne nehe.
    මේක හරියට තුවාලෙට ස්ප්‍රේ කර ගත්තොත් පණුවො හිටියත් හොඳ කරගන්න පුලුවන්. හැබැයි සෑහෙන අමාරු වැඩක්.
    ------ Post added on Jun 25, 2026 at 3:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,836
    6,421
    113
    ගග අද්දර
    මේක පූසො ලෙවකෑවට අවුලක් වෙන්නෙ නැද්ද උන්ට? කනට ගියොත් අවුලක් නැද්ද ස්ප්‍රේ කරනකොට
    Lewa kewata awulak wela nam ne, diwat nil pata Karan innawa. Hebei beheth eka gehuwama ge asse duwanna denna epa. Hema thenama ganwa okun.
    Oka chutta welawakin welenawa etakota awulak ne.
    Kanata godak giyot awul wei, ehema wela ne ne man daddi nam.

    ලෙවකෑවට අවුලක් වෙන්නෑ. කනට ගියොත් නම් අවුලක් වෙන්න පුලුවන් විස නිසා නෙවෙයි දියරයක් නිසා

    මේක හරියට තුවාලෙට ස්ප්‍රේ කර ගත්තොත් පණුවො හිටියත් හොඳ කරගන්න පුලුවන්. හැබැයි සෑහෙන අමාරු වැඩක්.
    ------ Post added on Jun 25, 2026 at 3:03 PM
    Api nam bellen ussala gahanwa. Me kiyana pusa huru nehe kiyana ekane case eka.
    ------ Post added on Jun 25, 2026 at 4:36 PM