ඔබට Side income එකක් තියෙනවද? කොහොමද පටන් ගත්තේ?

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    අද කාලේ එකම වැටුපෙන් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය side income එකක් හදාගන්න උත්සාහ කරනවා. Freelancing, online business, investing, tuition, content creation, delivery services වගේ විවිධ ක්‍රම තියෙනවා.

    1. ඔබට side income එකක් තියෙනවද?
    2. කොහොමද ඒක පටන් ගත්තේ?
    3. පටන් ගන්නකොට මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද?
    4. මාසෙකට ආසන්න වශයෙන් කීයක් හම්බෙනවද? (කැමති නම් විතරක් share කරන්න 😊)
    5. Side income එකක් පටන් ගන්න හිතන කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද?

    අත්දැකීම්, සාර්ථක කතා, අසාර්ථක උත්සාහයන්, tips & tricks ඔක්කොම share කරන්න. තවත් කෙනෙකුට ඒවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්!

    1. YES
    2. Office work karanakota set una foreign client lata office ekedi karanna beri, office time ekedi karanna beri weda karala dila (consulting services)
    3. Time management thama. day time eke office weda. evening and night time personal. miss wena dewal thiyanawa. mahansi, but salli enawa
    4. 600-800K per month
    5. Hithanne nethuwa patan ganin, mahansiya balanna epa, ninda balanna epa start eka gannakota. Quality service ekak dipan. Ganna ganata sadarana service ekak deepan. quality service ekak deepan. Polu thiyanna epa. Genuine weyan. ethakota hariyanawa

    godak tips dennath be dila wedakuth ne. start ekak ganna thamage expertise ekka ethakota thamatama therenawa. but mama kiwwa ewa thama gawa thiyagannawanam awulak wenne ne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    ඔබට side income එකක් තියෙනවද? yes
    කොහොමද ඒක පටන් ගත්තේ? from the start of job
    පටන් ගන්නකොට මුහුණ දුන්න ලොකුම අභියෝගය මොකක්ද? facing to side business customers
    මාසෙකට ආසන්න වශයෙන් කීයක් හම්බෙනවද? (කැමති නම් විතරක් share කරන්න 😊) it is 5000 to
    Side income එකක් පටන් ගන්න හිතන කෙනෙකුට ඔබ දෙන උපදෙස මොකක්ද? start from something.

    අසාර්ථක වුණ එව්වා

    රෙදි
    vehicle parts

    සාර්ථක වුන එව්වා
    new innovations
    trading
    broker වැඩ

    last 6 months very bad, economy එක හොඳට දුවද්දී අපට ගඟෙන්ව තුර බාල්දියක් හලා ගන්න එක ලේසියි.

    දැන් ගඟ බාල්දිය වෙලා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    ඉස්සර තිබ්බා දැ‍‍ං නෑ.

    අලුතින් එක්ක පටං ගන්න ආසයි.

    දැ‍‍ං අයිඩියාස් නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,468
    113
    කරන්න හිතාගෙන ඉන්නව එක එක ඒවා කාලෙක ඉඳලම, තාම පටන්ගත්තෙ නෑ. :P
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    videograpy, photography, harak, freelance, paddy feild
    හරක්ගෙන් ආදායම ගන්නේ කරත්තේ බැඳලාද පල්සරේ වෙනුවට පාවිච්චි කරලද ?? එහෙම නැත්නම් අර පියාබන හරක් කියල වීඩියෝ හදල පෙන්වලද ??
    (උබල කිරි එළදෙනට හරක් කියල කියනවා නම් මේ ප්‍රශ්නේ අදාළ නැත) :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,537
    113
    ප*යාගල
    sorry.com
    property and lands.
    ambo dn idam nane bn, issara ape laksha 20ta wage perch 6-8 Land ekak ganna puluwan.mn me lagadi ahuwama mata hina una. lasha 20ta perch ekawath denna ba kiwwa bn wasa lajjawa.
    athe laksha 20 thibbath higanno ganta dala katha karanne. habai unta thiyenne land eka witharai. kiyana gananwalata kauruth ganneth na
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    ambo dn idam nane bn, issara ape laksha 20ta wage perch 6-8 Land ekak ganna puluwan.mn me lagadi ahuwama mata hina una. lasha 20ta perch ekawath denna ba kiwwa bn wasa lajjawa.
    athe laksha 20 thibbath higanno ganta dala katha karanne. habai unta thiyenne land eka witharai. kiyana gananwalata kauruth ganneth na
    ඉඩම් තිබ්බට ඒවගෙ ආදායමක් හදා ගන්න හැමෝටම බෑ කොල්ලො.

    අපෙ ගෙදර අයට ඉඩම් තියනවා. ඒත් ආදායම් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: nooby and max_pain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,868
    49,173
    113
    සේදවත්ත
    මත්ද්‍රව්‍ය වෙලදාම
    පොල් අඹ කුරුම්මබා කොස් දෙල් විකුණනවා
    ගස් කපනවා වතු සුද්ද කරනවා ගාඩ්නස් හදනවා
    මරණ ගෙවල් දාන කොටහලු මගුල් වලට අත් උදව් දෙනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,793
    113
    Galaha
    ජොබ් එකක් කරන්නෙ නෑ ඉතින් සයිඩ් ඉන්කම් තමයි මේන් ඉන්කම්. තේ තියෙනව තව පොඩි පොඩි වගාවල් ටිකක් තියෙනවා.