දඩ ගෙවන එක ලේසි කලාම මිනිස්සු ඔය 1000, 1500 එතනම ගෙවලා යනවා. උන්ට ඒක ලේසි. කලින් විදියට ඕක ගෙවන්න තැපැල් කන්තොරු ගානෙ රස්තියදු වෙන්න සෙට් කලාම උන් එහෙම වැරදි කරන්න දෙපාරක් හිතනවා.
දැන් ඉතින් හැම එකටම උසාවි ගානෙ බඩගාන්න එපැයි.
දැන් ඉතින් හැම එකටම උසාවි ගානෙ බඩගාන්න එපැයි.