ආහ් යාලුවනේ උඹලට තව ආතල් එකක් සෙට් වෙන්න යන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    දඩ ගෙවන එක ලේසි කලාම මිනිස්සු ඔය 1000, 1500 එතනම ගෙවලා යනවා. උන්ට ඒක ලේසි. කලින් විදියට ඕක ගෙවන්න තැපැල් කන්තොරු ගානෙ රස්තියදු වෙන්න සෙට් කලාම උන් එහෙම වැරදි කරන්න දෙපාරක් හිතනවා.

    දැන් ඉතින් හැම එකටම උසාවි ගානෙ බඩගාන්න එපැයි. 😏 😏

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,471
    2,886
    113
    දඩ ගෙවන එක ලේසි කලාම මිනිස්සු ඔය 1000, 1500 එතනම ගෙවලා යනවා. උන්ට ඒක ලේසි. කලින් විදියට ඕක ගෙවන්න තැපැල් කන්තොරු ගානෙ රස්තියදු වෙන්න සෙට් කලාම උන් එහෙම වැරදි කරන්න දෙපාරක් හිතනවා.

    දැන් ඉතින් හැම එකටම උසාවි ගානෙ බඩගාන්න එපැයි. 😏 😏

    Weekend එකක් උනොත් උන් සඳුදා වෙනකං remand එකේ ඉන්න ඕනේද? ඒ පාර උසාවි තවත් උතුරලා යාවි. ඔය ඔක්කොම ඉතිං පොලිස් කාරයො තමන්ගේ ආදායම් මාරගයක් විවර කරගන්න නේ...
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    මම - අදට විතරක් මොනවා හරි කරලා දෙන්න ඔෆිසර්.

    ඔෆිසර් - මොනවා හරි කරලා දෙන්න කියන්නෙ? ඔයාල තමා දන්නෙ.

    ඔෆිසර් & මම -
    images
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මේ JVP ආණ්ඩුව චොර. මුන් මාර විදියට මිනිස්සුන්ට වද දෙන්නේ. දැන් මෙතන කට්ටිය කියයිද දන්නේ නැහැ එහෙම තමයි වෙන රටවලත් කියල. උසාවියකට ගිය කෙනෙක් දන්නවා කොහොමද එකේ කට්ට කියල. ඉරක් කපපු වගේ දෙකටත් නිවාඩු දාගෙන උසාවි යන්න උනහම මිනිස් පැය කීයක නාස්තියක්ද. මහම මහා සව්ත්තු ආණ්ඩුවක් මේක.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,086
    1
    15,899
    113
    හොද්‍යි නේ පොන්ස්.
    උබල වගේ උන් පාරෙන් අයින් කරන්න ඕනේ,

    තව ටික කලකින් පොයින්ට් සිස්ටම් එක ආවාම කොනකට වෙලා අඩ අඩ ඉඳපන් 😂😂
     
    • Love
    • Haha
    Reactions: shenat and Bam

    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,054
    113
    මම - අදට විතරක් මොනවා හරි කරලා දෙන්න ඔෆිසර්.

    ඔෆිසර් - මොනවා හරි කරලා දෙන්න කියන්නෙ? ඔයාල තමා දන්නෙ.

    ඔෆිසර් & මම -
    images
    Officer apita support ekak denna. Api officer ta support ekak dennam :rolleyes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    දඩේ වැඩි කලානම් හරිනෙ දහගුණේකින්වත්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මේ වගේ නීති උ.කොරියාවේ, වියට්නාමේ, චීනෙවත් නැතුව අැති..🤷‍♂️
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    ඕක කොහොමත් නාහෙන් අඬන්න බලාගෙන මනෙ ඉන්නෙ 😂 .

    වේස බයියා බලාගෙන ඉන්නෙ ආණ්ඩුව වැඩක නිවුස් එකක් එනකන්

    දඩේ ගෙවන එක ලේසි කරොත් බයියා : අමො අමො දඩ ගෙවන එක ලේසියි දැන් කවුරුත් වැරදි කරයි.

    දඩ ගෙවන එක අමාරු කරොත් බයියා: අමො අමො දඩ ගෙවන එක අමාරුයි, දැන් කොහොමද වැරදි කරන මිනිස්සු ජීවත් වෙන්නෙ ඉහි ඉහි 🤣🤣
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    වේස බයියා බලාගෙන ඉන්නෙ ආණ්ඩුව වැඩක නිවුස් එකක් එනකන්

    දඩේ ගෙවන එක ලේසි කරොත් බයියා : අමො අමො දඩ ගෙවන එක ලේසියි දැන් කවුරුත් වැරදි කරයි.

    දඩ ගෙවන එක අමාරු කරොත් බයියා: අමො අමො දඩ ගෙවන එක අමාරුයි, දැන් කොහොමද වැරදි කරන මිනිස්සු ජීවත් වෙන්නෙ ඉහි ඉහි 🤣🤣
    දඩයක් ගෙවන්න උසාවියකට යන්න වෙන එකේ තියෙන හොදේ මොකද්ද. මොන පක්ෂේ උනත් මේක වැරදි කියල පේන්න ඕන.