අනිවා ඕක කරන්නම ඕන. එතකොට සමහර “ගේමක් ගහලා” සල්ලි යටිමඩි ගහන් ඉන්න බයියන්ට රිදිලා ඒත් අඬනවා මෙන්න මේම.
අම්නේ අපි අපේ සල්ලි වලින් දඩ ගෙවලා යනවා. ගිය අවුරුද්දෙ විතරක් අපි ආණ්ඩුවට රුපියල් 25000ක් දඩ ගෙවලා තියෙනවා. මාලුමාමට ඒකත් මදිද. ආණ්ඩුවට එච්චර සල්ලි දෙනවට අපිට මොනවද මෙච්චර කල් දීල තියෙන සහන? දැන් මේ ඩීමෙරිට් ලබ්බක් ගෙනත් අපි වැරදි කරන ගානෙ පොයින්ට් අඩුවෙනවා. 15 වෙනි පාර හයිස්පීඩ් ගිහින් ඇල්ලුවොත් අපිට ලයිසන් එකත් නෑ. එහෙම නොවුනනං ඊළඟ සතියෙත් ආණ්ඩුවට දඩ ගෙවනවා අපි. මේ නැති කරන්න යන්නෙ ආණ්ඩුවට ලැබෙන ආදායම නේද. මේ ජෙප්පොන්ට මොලයක් නෑ එහෙම හිතන්න.
ලයිසන් එක නැතිවෙලා උසාවි යන්නත් වෙනවා. එහෙම උනාම මිනිස්සුන්ට කොච්චර අමාරුද. මෙහෙමද මුන් රටවල් හදන්න යන්නෙ? අපි ඇති තරමක් දඩ ගෙවලා යනව නං මුන්ට තියෙන රුදාව මොකක්ද. සල්ලි තියෙන මිනිස්සු එක්ක ජෙප්පො ඉරිසියා නිසා සල්ලි තියෙන මිනිස්සු රටෙන් එළවන්න කරන වැඩ නේද මේවා. ඩොලර් හොයන අපිට මෙහෙමද සලකන්නෙ. මුන් එක්ක බෑ ළඟදිම මේක දාල යනවා
A few years later : බයියා සුපුරුදු පරිදි ලංකාවෙ සිට කෙඳිරි ගායි.