කාර් ටයර් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    GT Radial, Nangkang, Hangkook, Dunlop (Indonisia) ටයර් අතරින් හොදම එක මොකක්ද යාළුවනේ ?? Dunlop (Indonisia) ද ??
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    ඔය සෙට් එකම හොදයි මං දන්න තරමින්, මොකක් ගත්තත් පොඩ්ඩක් බලන්න Manifacture date -> YEAR/WEEK එක. Hangkok DSI එකෙන් තමයි ගෙන්නන්නෙ (Online Order කරන්න පුලුවන්), මට සාපේක්ශව ටිකක් අඩු ගානකට සෙට් උනා, ගන්න කලින් එකෙත් බලපන්
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    397
    58
    28
    GT radial antimata dapu eva patta ikmnata gevila yanava. ekaka athule kambi kaduna sn ekkuth una. habai sure na e batch eka nisada dannaa. Japan Dunlop & Yokohma Japan patta