වකුගඩු පරිස්සම් කරගනිල්ලා..😳☹️

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,288
    25,478
    113
    ඔවු බන්, හාට් කේස්, දියවැඩියාව ආවම වකුගඩු නරක් වෙනවා.
    මගේ තාත්තා බිව්වේ නැහැ.
    පිළිකාවකින් මැරිලා, මිනිය කපද්දී දැක්ක අය කිව්වා වකුගඩු, අක්මාව කළුම කළු පාටට තිබ්බේ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,696
    66,926
    113
    Mata nikan upset kottuwak kewa wage bade pain ekak awa,ganak nethi hinda rasam ekak beela 5 days hitiya,lawata tibbe gas eka wage,ita passe tikak amuthu chu smell ekak wage awa.doca gawata giyama urine test ekak gamu kivva.kohomahari okoma baladdi left kidney eka 75% da koheda shut down wela
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,845
    16,724
    113
    Colombo
    Mata nikan upset kottuwak kewa wage bade pain ekak awa,ganak nethi hinda rasam ekak beela 5 days hitiya,lawata tibbe gas eka wage,ita passe tikak amuthu chu smell ekak wage awa.doca gawata giyama urine test ekak gamu kivva.kohomahari okoma baladdi left kidney eka 75% da koheda shut down wela
    moko kre itn?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,958
    113
    මේ මොකක් ගැනද කියන්නෙ. 4 වෙනි ඔප්ෂන් එක?

    Code:
    https://youtu.be/jd_J_isWAyM?t=2532