අනුරාධපුර යන්න නාවාතැන්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,619
    3,492
    113
    ලබන සති අන්තේ ගෙදර අය එක්ක අනුරාධපුර යන්න ඉන්නේ. නවතින්න තැනක් සෙට්කරගන්න ඕන කීප තැනකට කතා කලා ඔක්කොටෝම කලින් advance ඉල්ලනවා.මුං ෂුවර් කරන්න පුලුවන්ද මේ විදයට. උඹලා කලින් ගියපු රෙකමන්ඩ් කරන තැනක් තියනවද ? පූජා නගරය කිට්ටුව

    up
    ------ Post added on Jul 1, 2026 at 2:58 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,605
    18,296
    113
    එනව කියල පොල්ල තිබ්බම වෙන එකෙක්ට දෙන්න තිබ්බ රූම් එකත් නැති වෙන නිසා advance ඉල්ලනව ඇති.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    ලබන සති අන්තේ ගෙදර අය එක්ක අනුරාධපුර යන්න ඉන්නේ. නවතින්න තැනක් සෙට්කරගන්න ඕන කීප තැනකට කතා කලා ඔක්කොටෝම කලින් advance ඉල්ලනවා.මුං ෂුවර් කරන්න පුලුවන්ද මේ විදයට. උඹලා කලින් ගියපු රෙකමන්ඩ් කරන තැනක් තියනවද ? පූජා නගරය කිට්ටුව

    up
    ------ Post added on Jul 1, 2026 at 2:58 PM
    Booking.com දාපන්කො. ඔය තියෙන්නෙ ඕනෙ තරම්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,713
    113
    Liyana Holiday Resort. මම ගියොත් ඉන්නෙ ඕකෙ. කෑම එහෙමත් හොදට තියනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113
    බලපන් Anuradhapura National Holiday Resort කියලා නෙට් එකේ. අඩු ගානට සාමන්‍ය කාමරයක් සෙට් කරගන්න පුළුවන් වෙයි. ආන්ඩුවේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,135
    49,486
    113
    සේදවත්ත
    ලබන සති අන්තේ ගෙදර අය එක්ක අනුරාධපුර යන්න ඉන්නේ. නවතින්න තැනක් සෙට්කරගන්න ඕන කීප තැනකට කතා කලා ඔක්කොටෝම කලින් advance ඉල්ලනවා.මුං ෂුවර් කරන්න පුලුවන්ද මේ විදයට. උඹලා කලින් ගියපු රෙකමන්ඩ් කරන තැනක් තියනවද ? පූජා නගරය කිට්ටුව

    up
    ------ Post added on Jul 1, 2026 at 2:58 PM
    booking.com , airbnb.com එකෙන් බය නැතුව ගන්නකො ,ඉස්සර පත්තරෙන් හොයනව වගේ හොයන් නැතුව්
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ලබන සති අන්තේ ගෙදර අය එක්ක අනුරාධපුර යන්න ඉන්නේ. නවතින්න තැනක් සෙට්කරගන්න ඕන කීප තැනකට කතා කලා ඔක්කොටෝම කලින් advance ඉල්ලනවා.මුං ෂුවර් කරන්න පුලුවන්ද මේ විදයට. උඹලා කලින් ගියපු රෙකමන්ඩ් කරන තැනක් තියනවද ? පූජා නගරය කිට්ටුව

    up
    ------ Post added on Jul 1, 2026 at 2:58 PM
    pm ekak dapan contact no ekak ewannam
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,067
    7,200
    113
    Narcissistic Sociopath Manipulator
    732863566_122111131263339440_3545336596265657249_n.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,922
    5,504
    113
    ලබන සති අන්තේ ගෙදර අය එක්ක අනුරාධපුර යන්න ඉන්නේ. නවතින්න තැනක් සෙට්කරගන්න ඕන කීප තැනකට කතා කලා ඔක්කොටෝම කලින් advance ඉල්ලනවා.මුං ෂුවර් කරන්න පුලුවන්ද මේ විදයට. උඹලා කලින් ගියපු රෙකමන්ඩ් කරන තැනක් තියනවද ? පූජා නගරය කිට්ටුව

    up
    ------ Post added on Jul 1, 2026 at 2:58 PM
    ඕන තරං තැන් තියෙන්නෙ බං. ඇඩ්වාන්ස් කරන්න යන්න එපා. මම නං ගිහිං ගන්නෙ.
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    289
    440
    63
    28
    Anuradhapura
    @Nadun26

    @kalana putha 97
    ------ Post added on Jul 1, 2026 at 3:42 PM
    අපේ ගෙදරත් අපි පොඩියට ගෙස්ට් එකක් කරනවා (2nd floor).කෑම නම් නෑ.....PM එකක් දාන්ඩ වැඩි විස්තර එවන්නම් මම 🌚.hotel එකක්ම ඕන නම් අපෙ වගෙ තැන් හරියන්නෙ නැතිවෙයි.එහෙම උනොත් කියන්න හොඳ තැනක් හොයා දෙන්නම් මන් 👍

    **ඕන්නම් කෑම හදලා දෙන්ඩ කෙනෙක් සෙට් කරලා දෙන්නම්.ඒ නැතත් අපේ ගෙදර අවට කෑම කනවා නම් ඕන තරන් තැන් තියෙයි.

    බලපන් Anuradhapura National Holiday Resort කියලා නෙට් එකේ. අඩු ගානට සාමන්‍ය කාමරයක් සෙට් කරගන්න පුළුවන් වෙයි. ආන්ඩුවේ.
    මේවා almost book වෙනවා මචං.ගොඩක් ආන්ඩුවෙ ලොක්කො ආවම මේ තැන්වල ඉන්නවා.පොඩ්ඩක් ceybank rest එක ට්‍රයි කරන්න බලන්න.ඒකත් BOC එකේ හොඳ තැනක්
    ------ Post added on Jul 2, 2026 at 9:21 AM

    ඕන තරං තැන් තියෙන්නෙ බං. ඇඩ්වාන්ස් කරන්න යන්න එපා. මම නං ගිහිං ගන්නෙ.
    ගිහිල්ලා ගන්න ගියාම කේස් එකක් නැද්ද? ගොඩ දෙනෙක් හොයනවා සෑහෙන්න.අපෙත් අපි ඇඩ්වාන්ස් කරන්න කියන්නෙ මේ එන්නම් කියලා එන්නෙ නෑ කියනවා.එහෙම උනාම අපිට වෙන කෙනෙක්ට දෙන්ඩවත් නෑ 😒.හැමදාම එකෙක් බුක් කලාම තව දෙන්නෙක් කෝල් කරනවාමයි.අපේ තැන එහෙම ලොකු බිසී එකක් නොවුනත් එහෙමම වෙනවා.එතකොට බිස්නස් එක මග ඇරෙනවා බන්
    ------ Post added on Jul 2, 2026 at 9:22 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,922
    5,504
    113

    ගිහිල්ලා ගන්න ගියාම කේස් එකක් නැද්ද? ගොඩ දෙනෙක් හොයනවා සෑහෙන්න.අපෙත් අපි ඇඩ්වාන්ස් කරන්න කියන්නෙ මේ එන්නම් කියලා එන්නෙ නෑ කියනවා.එහෙම උනාම අපිට වෙන කෙනෙක්ට දෙන්ඩවත් නෑ 😒.හැමදාම එකෙක් බුක් කලාම තව දෙන්නෙක් කෝල් කරනවාමයි.අපේ තැන එහෙම ලොකු බිසී එකක් නොවුනත් එහෙමම වෙනවා.එතකොට බිස්නස් එක මග ඇරෙනවා බන්
    ------ Post added on Jul 2, 2026 at 9:22 AM
    මට නං එහෙම වෙලාම නෑ බං.
    මම ගොඩක් වෙලාවට ගියාම ඉන්නෙ තිසාවැව ලග තියන ඒවගෙ
    ගියපාර ගිය වෙලාවෙ මූන්ස්ටෝන් කියලා ප්ලේස් එකක හිටියෙ
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    289
    440
    63
    28
    Anuradhapura
    මට නං එහෙම වෙලාම නෑ බං.
    මම ගොඩක් වෙලාවට ගියාම ඉන්නෙ තිසාවැව ලග තියන ඒවගෙ
    ගියපාර ගිය වෙලාවෙ මූන්ස්ටෝන් කියලා ප්ලේස් එකක හිටියෙ
    තිසා වැව දිහා තැනක් සෙට් උනා නම් ලක් එක තමා.ඔක්කොටම කලින් සීසන් එකේ බුක් වෙන්නෙ ඒ තැන්