ඇයි මෙහෙම දෙපැත්තෙන් බාර් දෙකක් එන්නේ ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,024
    12,545
    113
    🤍
    OBSESESSION

    PSA.wf eken 1080p download kare

    VLC ekan balanne

    umbalaget mehemada?

    2rjAxmp.png
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,218
    113
    දොම්පේ ගියා මේ ලගදී. දොම්පේ ටවුමේ එක ලග බාර් දෙකයි, ඊට ඉස්සරහ පැත්තෙත් බාර් එකක් තියනව. කොහොම ලයිසන් ගත්තද මන්ද?
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,202
    113
    අදාළ නෑ නේ
    film eke aspect ratio eka nisa ban. unge encode eke awulak newei
    google summary:
    The 2026 film Obsession, directed by Curry Barker, has an aspect ratio of 1.50:1 (often referred to as 3:2). This is a nearly square format similar to the native sensor size of the Arri Alexa 35 camera, designed to mimic the feeling of looking through still photography frames
     
    ekaneh , man yako vlc update kra , aye aluthen install kara .machine eka restart kara

    haiyooo hamanenawa

    epawenawa kotuwata balanda :yes::P
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,400
    4,365
    113
    වීඩියෝ එකේ ඇස්පෙක්ට් රේශියෝ එක මොකද්ද? උබේ ප්ලේයර් එකේ අවුලක් නෙමේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,898
    11,137
    113
    35
    Spain
    ඔකේ තියෙනවා නේ ඔප්ෂන් එකක් fit to screen කියල. එක දාල බැලුවොත් මොකද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,756
    1
    42,914
    113
    කී බෝඩ් එකේ C අකුර ගහන්න.

    හරිම එක එනකං දිගටම C අකුර ගහල බලන්න
     
    • Like
    Reactions: Psiko

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,202
    113
    අදාළ නෑ නේ
    ekaneh , man yako vlc update kra , aye aluthen install kara .machine eka restart kara

    haiyooo hamanenawa

    epawenawa kotuwata balanda :yes::P
    ohoma thama ban. director hari filmmaker hari ganna decision eka anuwa thama ithin
    zoom in karala balanna puluwan habai ethakota film eke udinui yatinui crop wenawa
    ohoma balapan
     
    • Love
    Reactions: Psiko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,721
    113
    −273.15°C
    ටයිටල් එක දැකලා මම හිතුවේ එක ලඟ අරක්කු බාර් දෙකක් තියෙන්නේ ඇයි කියලා අහනවා ඇති කියලා.

    • Haha
    Reactions: Psiko