අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    banai,disccusionui dekak. mokada sariputtata hamduruwanth ne buduhmaduwge capaicty eka ne rahat unath.eyath ahala tama denagatte rahat unata passeth.but apu maragaya gena bana digatama ahanna one ne.i mean the practice.

    සාරිපුත්ත මහරහතන් වහන්සේ රහත් වුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බෑණා දීඝනඛ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියලා දන්නවද?
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    mata hambuna de one nan kiyala dennan
    Kiyala diyan...

    පන්සිල් රකින්න
    මනුශ්‍ය ගුණාංග ටික හදාගන්න
    විවෘත මනසකින් බන අහන්න (මන් දාපු ප්ලේලිස්ට් එකෙන් පටන් ගන්න)
    අහගත්ත ධර්මය විමසන්න, තව අය එක්ක සාකච්ඡා කරන්න..

    මේ ටික උබට කිසි අවුලක් නැතුව පවුල් ජීවිතේ ආතල් එකේ ඉන්න ගමන් කරන් යන්න පුලුවන්..

    🙏 🙏 🙏
    ------ Post added on Jul 3, 2026 at 12:04 AM
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    සැරියුත් මහරහතන් වහන්සේ රහත් වුනේ සැරියුත් මහරහතන් වහන්සේගේ බෑණා දීඝනඛ පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා කියලා දන්නවද?
    mchn darmaya ahala rahat wenna be,moon eke reflection eka dakala rahat wenna one wage sahenna paramithwak tiyenna one.ekath practice ekata included.eka kchanyek windayen wena deyak,uba tama bana ahapu gaman sowan wenawa kiyala hitanawanan eka boru wedak.ubata e wage paramithawak tiyenawanan man piligannawa
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mchn darmaya ahala rahat wenna be,moon eke reflection eka dakala rahat wenna one wage sahenna paramithwak tiyenna one.ekath practice ekata included.eka kchanyek windayen wena deyak,uba tama bana ahapu gaman sowan wenawa kiyala hitanawanan eka boru wedak.ubata e wage paramithawak tiyenawanan man piligannawa

    කොහොම පාරමිතාවක් අපිට තියෙනවද කියලා අපි දන්නැහැනේ..

    අප්‍රමාදී වෙන එක නේද හොඳ ඉතින්.. ? (it includes listen to dhamma as well)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    කොහොම පාරමිතාවක් අපිට තියෙනවද කියලා අපි දන්නැහැනේ..

    අප්‍රමාදී වෙන එක නේද හොඳ ඉතින්.. ? (it includes listen to dhamma as well)
    matanan honestly uba digin digatama ahana de terenne ne.apramadi wenna kivve practice ekata.mokada kayanupassanawa winadiyak karannath sahenna mahasniyek wenna one.mulin swim karanna igena gannawa wage.ekatath awruddak dekak yanawa mul tika allaganna.itin tawath digatama mokaddo aha aha inna eke terumak nan man dakinne ne.hariyata ahune nattan eka wena ekak.enan ahanna tawa
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,382
    11,105
    113
    හඳට කිට්ටුව
    mchn darmaya ahala rahat wenna be,moon eke reflection eka dakala rahat wenna one wage sahenna paramithwak tiyenna one.ekath practice ekata included.eka kchanyek windayen wena deyak,uba tama bana ahapu gaman sowan wenawa kiyala hitanawanan eka boru wedak.ubata e wage paramithawak tiyenawanan man piligannawa

    Mehema kiyanawata mata hina wenna epa ban, mama lesiyakata pansalakata yanne naha, malak pahanak pooja karanne naha ban, namuth mama hithanawa budu haamuduruwo deshana kala sathdharmaya mama thaama hariyata igena gena na kiyala, e wagema apita ahena dharmaya budu haamuduruwo deshana karala seba darmaya nemei kiyala,

    Mama samahara than wala ubala dennath ekka comment kareth mage buddi mattamen mata theruna saha arahen mehen ahula gaththa ewa saha, mage hithe hata gath adahas (AI content amathaka karapan hode)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    *මනාව* හෙව්වොත්, ඇහුවොත් සෝතාපන්න වෙයි කියලා සැකයක්නම් නැහැ මට..
    ubata ehema adishtanayak tiyenawanan eka karanna.hebei marayath enawa kiyala amataka karanna epa.time is clicking
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    apramadi wenna kivve practice ekata

    imho, අප්‍රමාදීත්වය තමයි ඇත්ත/ සත්‍යය සොයන එක..

    ඕකේ අනු කොටස් තමයි නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මීම, භාවනාව, ධර්ම ශ්‍රවණය..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    imho, අප්‍රමාදීත්වය තමයි ඇත්ත/ සත්‍යය සොයන එක..

    ඕකේ අනු කොටස් තමයි නීවරණ සමථ වෙන ප්‍රතිපදාවල හික්මීම, භාවනාව, ධර්ම ශ්‍රවණය..
    mchn aparamadaya enne kchanya samppatiyata. mokada sathya hambenna kalin aparamadayak gena katha karala wedakuth ne honestly
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mokada sathya hambenna kalin aparamadayak gena katha karala wedakuth ne honestly

    බන්, සත්‍ය හම්බෙන්න කලින් තමයි අනිවාරෙන් අප්‍රමාදීත්වය වැදගත් වෙන්නේ..

    හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න හදනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කළේ කාටද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    Mehema kiyanawata mata hina wenna epa ban, mama lesiyakata pansalakata yanne naha, malak pahanak pooja karanne naha ban, namuth mama hithanawa budu haamuduruwo deshana kala sathdharmaya mama thaama hariyata igena gena na kiyala, e wagema apita ahena dharmaya budu haamuduruwo deshana karala seba darmaya nemei kiyala,

    Mama samahara than wala ubala dennath ekka comment kareth mage buddi mattamen mata theruna saha arahen mehen ahula gaththa ewa saha, mage hithe hata gath adahas (AI content amathaka karapan hode)
    ubata puluwannan bahiya sutrei,dathu vibanga sutrei kiyawanna. ubata etakota blueprint eka gena podi hari idea ekak enawa

    බන්, සත්‍ය හම්බෙන්න කලින් තමයි අනිවාරෙන් අප්‍රමාදීත්වය වැදගත් වෙන්නේ..

    හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න හදනවා වගේ සෝතාපන්න වෙන්න උත්සහ කරන්න කියලා දේශනා කළේ කාටද?
    mchn sotapanna wenna puluwan dekka dekka witarai practice eke iddi,ekko kayanupassana,sakman moken hari,oka patan gattamai terenne ginna niwanna yana kalaya.ita kalin honeslty oya apramade gena katha karala wedak ne.eka ubata denata teren nethi wei,.
    ------ Post added on Jul 3, 2026 at 12:18 AM
     
    • Love
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mchn sotapanna wenna puluwan dekka dekka witarai practice eke iddi,ekko kayanupassana,sakman moken hari,oka patan gattamai terenne ginna niwanna yana kalaya.ita kalin honeslty oya apramade gena katha karala wedak ne.eka ubata denata teren nethi wei,.

    බන් චතුරාර්ය සත්‍යය හතර පැත්තකින් විස්තර කරනව..

    ගින්නම උපමාවට ගනින්..

    ගින්න, ගින්නට හේතුව පිරිසිද දකින තැනම *නිවිලා* ඉන්නේ.. ප්‍රතිපදාවට වැටිලා ඉන්නේ..
    පිරිසිද දැකින තැනම නිරායාසයෙන් නිවීම තියෙන්නේ..

    නිවීමම යථා ස්වභාවය වෙලා තියෙන තැනක ගින්නක් කියලා යමක්වත් යෙදෙනවද?
     
    • Love
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    බන් චතුරාර්ය සත්‍යය හතර පැත්තකින් විස්තර කරනව..

    ගින්නම උපමාවට ගනින්..

    ගින්න, ගින්නට හේතුව පිරිසිද දකින තැනම *නිවිලා ඉන්නේ..* ප්‍රතිපදාවට වැටිලා ඉන්නේ..

    නිවීමම යථා ස්වභාවය වෙලා තියෙන තැනක ගින්නක් කියලා යමක්වත් යෙදෙනවද?
    oka tamai man kivve sathyak ohoma gattama wena de,oka ubata tama arya sathyak wela ne,pirisidia dekala ne.pradthipadawata watenne rupaya piri sida dekkama,eka dakiina aniwa kayanusapnnasa or bahiya sutra widiyata karanna one. ubata hethu dakinna behe tawama. e gena kiyawala witarai tiyenne
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    oka tamai man kivve sathyak ohoma gattama wena de,oka ubata tama arya sathyak wela ne,pirisidia dekala ne.pradthipadawata watenne rupaya piri sida dekkama,eka dakiina aniwa kayanusapnnasa or bahiya sutra widiyata karanna one. ubata hethu dakinna behe tawama. e gena kiyawala witarai tiyenne

    විපස්සනා කමටහන් තමයි සමස්ථ ධර්මස්කන්ධයෙම තියෙන්නේ.. බාහිය සූත්‍රයේ විතරක් නෙමෙයි..

    විපස්සනාව හරියට ට්‍රිගර් වෙන තැන තමයි පංචස්කන්ධය පිරිසිද දැකීම.. හරියට බන ඇහුවොත් මෙතනින් තමයි නවතින්න ඕනෙත්, imho.
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    විපස්සනා කමටහන් තමයි සමස්ථ ධර්මස්කන්ධයෙම තියෙන්නේ.. බාහිය සූත්‍රයේ විතරක් නෙමෙයි..

    විපස්සනාව හරියට ට්‍රිගර් වෙන තැන තමයි පංචස්කන්ධය පිරිසිද දැකීම.. හරියට බන ඇහුවොත් මෙතනින් තමයි නවතින්න ඕනෙත්, imho.
    rupaya,rupaya hadila ena heti,rupaya makila yana heti,rupaya nethi wela yana heti dakinna one.dakinna puluwan practice eken witaramai,etkota tamai e piliibada arya sathya upadinne.rupaya pirila sidenawa dekka wenne.

    ow hema ekenma oka balanna tamai buduhamruwo dunne,mata set une bahiya sutraye widiya.
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    හැදිලා එන්නේ, නැතිවෙලා යන්නේ, "මොකක්ද?"
    oka tamai ube awula.buduhamduruwo kiyanawa rupaya pirisida dekka,sasara tanana waduwa dekka kiyala,dakinna inna epaye.uba ahanawa mokadda kiyala. oya shunyathwayenne oka ahanne.ekai pirisida dakinna one.arya sathya mulin ganna behe
     
    • Like
    Reactions: Naughtykolla48

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    oka tamai ube awula.buduhamduruwo kiyanawa rupaya pirisida dekka,sasara tanana waduwa dekka kiyala,dakinna inna epaye.uba ahanawa mokadda kiyala. oya shunyathwayenne oka ahanne.ekai pirisida dakinna one.arya sathya mulin ganna behe

    රූපය පිරිසිද දැකීම හරි..

    මන් අහන්නේ රූපය පිරිසිද දැකීම කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
     
    • Like
    Reactions: Naughtykolla48

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    රූපය පිරිසිද දැකීම හරි..

    මන් අහන්නේ රූපය පිරිසිද දැකීම කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කියලා?
    rupaya pirila sidenawa,etana tamai dukka arya sathya dakinna puluwan.eka dakina puluwan dekka dekka witarai practice eke hityoth.welawaka rupaya mawila ena heti mekila yana heti penna gannawa.tanana waduwath penna gannawa.
     
    • Like
    Reactions: Naughtykolla48