උඹලට ගේ ලියලා නැත්නම් ඒ ගෙදර හදන්න සතයක් වියදම් කරන්න ඵපා..😡😡

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,671
    73,035
    113
    මේ ටොක්සික් හුත්තගෙ ඒව අහන්න එපා බන්.

    මෙයාගේ වචන,මූන. ටෙක්සික් මට නම්...දාර ඇරියස් එකක් තියන එකෙක් වගේ....ඔයිට වඩා හොදයි මනසට සුවයක් වෙන එකක් අහනවනම්...මේ යකා කියන්නේ හිතලු දේවල්...

    මුගෙ සමහර Content හිතලු. හැබැයි මේ වගේ සීන් ඔනෙ තරම් තියෙනව

    දැන් ගෙදර හදපු එකා ඒක හදලා තියෙන්නේ දීලා නැති අයිතියක් ගන්න බලාගෙන ද ???

    එහෙම කරා නම් ඌ ත් වැරදි .

    අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.

    ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.

    තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි :yes:

    ඵහෙනම් ඉතිං අැයි ගෙදර උන් උෟ ගේ හදනකන් බලන් හිටියේ උෟ ඵවන සල්ලි වලින්ම පිං බත් ගිලි ගිල..?😅

    ඔව් බං ඔය වගේ සක්කිලි ඉන්නවා ලංකාවේ
    ------ Post added on Jul 3, 2026 at 8:27 AM

    Prashne thamange wenakal uththare darshanikai.

    Ada kaale kisima kenek sure karanna epa. Hemawelema proof thiyan weda karanna. Kata wachaneta kisima deyak karanna epa.
    උඹලට ඕක වෙනකන් ඉතින් ටොක්ස් දිදී හිටපන්. ඉඩම් ප්‍රශ්න කියන්නෙ ආයි සහෝදරකමුත් නැති වෙන සීන්. පහුගිය කාලයේ මම ඕනතරම් ඔය වගේ කතා ඇහුවා.

    තමන්ට නීතිමය අයිතියක් නැත්තන්, තමන්ගෙ වෙයි කියලා හිතන් කිසි දෙයක් කරන්න යන්න එපා මොකද මිනිසුන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට හොඳට හිටපු සහෝදර/දිරියෝ බැන්ද ගමන් වෙනස් වෙනවා.

    උඹලගෙ අම්මලා ඉඩම් බෙදන්න එහෙම හිතන් ඉන්නවානම් වැඳලා කියන්නම් මැරෙන්න කලින් බෙදාගනිල්ලා. අතින් වියදම් කරන් හරි කමක් නෑ ලෝයර් ගාවට ගිහින් කැමැත්තෙන් බෙදිල්ල කරපල්ලා. දෙන්න දෙන්නම් කිය කිය ඉඳලා මැරිලා ගිය නාකි නිසා අනාත වෙච්ච ඕන තරම් උන් ඉන්නවා. ඊටපස්සෙ ඉඩමට නඩු කියාගෙන වලි දාගෙන පවුල් විනාස කරගෙන තමා නතර වෙන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    මේ ටොක්සික් හුත්තගෙ ඒව අහන්න එපා බන්.
    :yes: ඇරියස් පිටකරන එකෙක් වගේ. ඔක්කොම වීඩියෝ වල දෙමවුපියන්ට දෙහි කපල

    දැන් අරු වෙඩිමකට වියදම් කරල තියෙන්නේ ඇයි ණය වෙලා ??
    මොකද්ද උගේ එකින් අනිත් පැත්තට ලබාගන්න අරමුණ ?
    ගේ හදපු එකා ගෙදරට උදව් කරනවා වගේ අයිතිවාසිකම් බලාගෙන උදව් කරල තියෙන්නේ .
    කරන මගුලක් එහෙම අනිත් පැත්තට දේවල් බලාගන්නේ නැතුව කරන්න ඕනේ . නැත්නම් නොකර ඉන්න ඕනේ .
    ඇත්ත. උදවු කරනවනම් අම්ම තාත්ත ඉන්න ගේනෙ කියල හිතල කරන්න ඕන. එතනින එහා දෙමවුපියන්ගෙ දේවල් ගැන තීරණ ගන්න ඒ අයට අයිතිය තියනව. අරූ ගේ හදල තියෙන්නෙම ගේ ගන්න බලාගෙන වෙන්නැති. ඒකත් එක Manipulation Technique එකක්
    ------ Post added on Jul 3, 2026 at 11:01 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උඹලට ඕක වෙනකන් ඉතින් ටොක්ස් දිදී හිටපන්. ඉඩම් ප්‍රශ්න කියන්නෙ ආයි සහෝදරකමුත් නැති වෙන සීන්. පහුගිය කාලයේ මම ඕනතරම් ඔය වගේ කතා ඇහුවා.

    තමන්ට නීතිමය අයිතියක් නැත්තන්, තමන්ගෙ වෙයි කියලා හිතන් කිසි දෙයක් කරන්න යන්න එපා මොකද මිනිසුන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට හොඳට හිටපු සහෝදර/දිරියෝ බැන්ද ගමන් වෙනස් වෙනවා.

    උඹලගෙ අම්මලා ඉඩම් බෙදන්න එහෙම හිතන් ඉන්නවානම් වැඳලා කියන්නම් මැරෙන්න කලින් බෙදාගනිල්ලා. අතින් වියදම් කරන් හරි කමක් නෑ ලෝයර් ගාවට ගිහින් කැමැත්තෙන් බෙදිල්ල කරපල්ලා. දෙන්න දෙන්නම් කිය කිය ඉඳලා මැරිලා ගිය නාකි නිසා අනාත වෙච්ච ඕන තරම් උන් ඉන්නවා. ඊටපස්සෙ ඉඩමට නඩු කියාගෙන වලි දාගෙන පවුල් විනාස කරගෙන තමා නතර වෙන්නෙ.
    එකට ඉතින් සහෝදර කම් පවත්වන උන්ගේ විදිය බලපානවා .
    සහෝදර කම් හරියට තියාගත්තා නම් ඔය ප්‍රශ්න නෑ .
    ලොකු වෙන කොට සහෝදර කම් සල්ලි නිසා නැතිකරගනන්ව ගොඩක් උන් . එහෙම නැතුව ඉන්න පුලුවන් ඕන නම් .
    කොහොම හරි තමන් ජිවත් වෙන ගෙදර තමන්ට අයිතිය දෙයි කියලා හිතාගෙන repair කරල පස්සේ ඒක බෙදුවම හරි ඔය වගේ ලෝන් වැඩකට පාවිච්චි කරාම හරි අවුල් යන්නේ උගේ වැරැද්දෙන් . . එක්කෝ තමන්ට කියලා වෙනම ගෙයක් හදාගන්න ඕනේ . නැත්නම් මුලින් ම කියලා ඉඩම් බෙදාගන්න ඕනේ .
     
    මේකයි සිද්දිය, ඕක එලියෙ ඉඳන් ටොක්ස් දෙන්න පුලුවන් සබ්ජෙක්ට් එකක්. ඒත් උඹට ඕක ඇත්තටම උන දවසට තමා හික් ගෑවෙන්නෙ. සහෝදර කමුත් එහෙම තමා. දිවට දිව තියන් හිටියට සල්ලි නිස, විවාහ නිසා ඕන තරම් උන් ඉන්නවා වෙනස් වෙච්ච. ඒකට ඉතින් උඹ පොඩි කාලේ කොච්චර හොඳට හිටියද කියලා අදාලම නෑ. ඕක වෙන්න ඕනා, නැත්තන් වෙනවා දකින්න ඕනා තේරුම් ගන්න. මාත් උඹවගෙ තමා ඉස්සර හිතන් ඉන්නෙ. ඒත් දැන්නම් හොඳට තේරුම් අරන් ඉන්නෙ සිද්දිය. :yes: :yes:
     
    මට එහෙම වෙන්නේ නෑ බන් . මට අපි ඉන්න ගෙදර අයිති වෙයි බාලයා විදියට . මම කියලා තියෙන්නේ ඒක 3ට බෙදන්න කියලා කොහොමත් .
    අපේ අක්කල කියන්නේ උන්ට එපා ඒක මට ලියන්න කියලා . 🤷‍♂️
    මට ලිව්වත් මම විකුණලා සල්ලි බෙදල දෙනවා ... මට ඉගෙන ගන්න වියදම් කරේ එයාල . එයාලගේ වෙඩින් වලට වියදම් කරේ මම . තව ගත්ත ඉඩමකටත් මම සල්ලි දුන්න . ඒවා අයිත ගන්න බලන් දෙන ඒවා නෙවෙයි . වාහනයක් උනත් මුලින් පාවිච්චි කරද්දී ඕන එකෙක්ට අරගෙන යන්න පුලුවන් විදයට කරේ ..

    දැන් ගෙදරක දෙමව්පියෝ තමන් ජිවත් වෙන ගෙදර repair කරද්දී ඒවා කරන්නේ අනිත් පැත්තට දෙයක් හිතාගෙන නෙවෙයි නේ . තමන් ඉන්න ගෙදර පවුලක් විදියට හිතල ..
    හැබැයි ළමයි එක එකා සල්ලි ටිකක් අතගාද්දී , බදිද්දී උන් ගෙද්රට් දේවල් කරන්නේ පංගුපේරුවට නම් , අනිත් පැත්තට දෙයක් බලාගෙන නම් ඉතින් අවුල් .
    එක තමයි කිව්වේ ඕව සහෝදර සහෝදරියන් relationship තියන් ඉන්න විදිය මත රදා පවතිනවා .
     
    බණ කියනව නෙමෙයි, හැබැයි

    මිනිස්සු අමාරුකම් අනුව එක එක විදියට හැසිරෙනව කියල හිතාගෙන තීරණ ගන්න ඕන. මිනිස්සු Predictable ජාතියක්. මිනිස්සු පරිපූර්ණ නෑ වරදි වෙන්න පුලුවන් කියල හිතාගෙන හිටියනම් ඕව උනත් ප්‍රශ්නයක් නෑ .

    ඕක අපේ තත්තත් දන්න නිසා තාත්තගෙ අයියට මහ ගෙදර දීල වෙනම ගෙයක් අරන් ඇවිත් තිබ්බ. (කුඹුරු අක්කර ගානක් එක්ක, අක්කර තුනක ඉඩමක් එක්ක, පොල් වත්තක් එක්ක තියන පරණ ගෙයක්. ) සහෝදරකම් දැන් අවුලක් නෑ. අනිත් අයිය තාත්තට දීල තිබ්බ ඉඩමෙන් 1/3ක් විතර වැට එහාට කරල අරගෙන තිබ්බ. තාත්ත අලුත් මායිම් වලට ඔප්පුව අලුතෙන් හැදුව. අත්හැරල ජීවත් උනොත් ප්‍රශ්න අඩුයි, නැති වෙන අඩි ගානට වඩා හිතේ නිදහස වැදගත්. දැන් මමත් පවුලෙ බාලය. මම තත්ත ගේ හදන්න ගත්ත ලෝන් එක ඉවර කලා. තාත්ත අයියට ගේ ලිව්වත් අවුලක් නෑ මම වෙනම ඉඩමක් අරන් ගේ හදල ඉවරයි. එහෙම ගෙයක් ඉක්මනට හැදුවෙත් මහ ගේ බලාපොරොතුවෙන් අයිය ඉන්නව කියල දැනුන නිසා.

    මම නම් අම්මගෙ තාත්තගෙ දේවල් දකින්නෙ අනුන්ගෙ දේවල් විදියට. අනුන්ගෙ දේවල් ගොඩනගන්න අපිට උදව්වක් විදියට දායක වෙන්න පුලුවන් උනාට අනුන්ගේ දේවල් වලට ගණන් හදන්න අපිට අයිතියක් නෑ.
    අපිට වෙනමම කට්ටක් කන්න වෙනව ඒත් ඒ කට්ටෙන් අපි ගන්න සාර්තකත්වය අර අනුන්ගෙ දවල් අරන් Comfort Zone එකක ඉන්නවට වඩා ගොඩක් හොඳ වෙයි. ඒක මම හොඳටම තේරුණේ අර මහ ගේ ගත්ත ලොකු තාත්තගෙ පුත්තු ගමේ ගෙදර ඉඳල හරියට ඉස්කොල සෙට් උනේ නෑ ඉගෙනගත්තෙ නෑ දැන් කට්ට කනව.
    තාත්ත අපිව අරන් පොඩි ගේකට හරි කොලඹ ආව නිසා අපි කොලඹ ඉස්කෝල වලට ගිහින් හොඳට ඉගෙනගන්න පුලුවන් උනා.

    formula for happiness
    D – Don’t Depend
    E – Don’t Expect
    C – Don’t Compare
    A – Don’t Attach

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි :yes:
    හෙළයොන්ට එහෙමද වෙන්නෙ? අම්මාව වුනත් විස්වාස කරන්න එපා කියලා ද කියන්නෙ
     
    • Sad
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,035
    113
    මට එහෙම වෙන්නේ නෑ බන් . මට අපි ඉන්න ගෙදර අයිති වෙයි බාලයා විදියට . මම කියලා තියෙන්නේ ඒක 3ට බෙදන්න කියලා කොහොමත් .
    අපේ අක්කල කියන්නේ උන්ට එපා ඒක මට ලියන්න කියලා . 🤷‍♂️
    මට ලිව්වත් මම විකුණලා සල්ලි බෙදල දෙනවා ... මට ඉගෙන ගන්න වියදම් කරේ එයාල . එයාලගේ වෙඩින් වලට වියදම් කරේ මම . තව ගත්ත ඉඩමකටත් මම සල්ලි දුන්න . ඒවා අයිත ගන්න බලන් දෙන ඒවා නෙවෙයි . වාහනයක් උනත් මුලින් පාවිච්චි කරද්දී ඕන එකෙක්ට අරගෙන යන්න පුලුවන් විදයට කරේ ..

    දැන් ගෙදරක දෙමව්පියෝ තමන් ජිවත් වෙන ගෙදර repair කරද්දී ඒවා කරන්නේ අනිත් පැත්තට දෙයක් හිතාගෙන නෙවෙයි නේ . තමන් ඉන්න ගෙදර පවුලක් විදියට හිතල ..
    හැබැයි ළමයි එක එකා සල්ලි ටිකක් අතගාද්දී , බදිද්දී උන් ගෙද්රට් දේවල් කරන්නේ පංගුපේරුවට නම් , අනිත් පැත්තට දෙයක් බලාගෙන නම් ඉතින් අවුල් .
    එක තමයි කිව්වේ ඕව සහෝදර සහෝදරියන් relationship තියන් ඉන්න විදිය මත රදා පවතිනවා .
    ඔහොම තමා බන් ඔක්කොම මුලදිම හිතන් ඉන්නෙ. පස්සෙ ඕක ලියන්නෙ නැතුව අම්ම/තාත්ත නැති වෙච්ච දවසක තමා හැම එකම ටික ටික වෙනස් වෙන්නෙ. උඹට කවදාවත් මිනිස්සුන්ව predict කරන්න බෑ, ඉතින් හැම එකම උපකල්පනය කරලා ඉන්නවට වඩා අනාගතය ගැන හිතනල risk ටික අයින් කරගන්න එක තමා හොඳම. මම ජැකී චෑන්ගෙ කියපු වැකියක් මතක තියන් ඉන්නෙ prepare for the worst, hope for the best. ඒ කතාව ඕකටත් අදාලයි.

    බණ කියනව නෙමෙයි, හැබැයි

    මිනිස්සු අමාරුකම් අනුව එක එක විදියට හැසිරෙනව කියල හිතාගෙන තීරණ ගන්න ඕන. මිනිස්සු Predictable ජාතියක්. මිනිස්සු පරිපූර්ණ නෑ වරදි වෙන්න පුලුවන් කියල හිතාගෙන හිටියනම් ඕව උනත් ප්‍රශ්නයක් නෑ .

    ඕක අපේ තත්තත් දන්න නිසා තාත්තගෙ අයියට මහ ගෙදර දීල වෙනම ගෙයක් අරන් ඇවිත් තිබ්බ. (කුඹුරු අක්කර ගානක් එක්ක, අක්කර තුනක ඉඩමක් එක්ක, පොල් වත්තක් එක්ක තියන පරණ ගෙයක්. ) සහෝදරකම් දැන් අවුලක් නෑ. අනිත් අයිය තාත්තට දීල තිබ්බ ඉඩමෙන් 1/3ක් විතර වැට එහාට කරල අරගෙන තිබ්බ. තාත්ත අලුත් මායිම් වලට ඔප්පුව අලුතෙන් හැදුව. අත්හැරල ජීවත් උනොත් ප්‍රශ්න අඩුයි, නැති වෙන අඩි ගානට වඩා හිතේ නිදහස වැදගත්. දැන් මමත් පවුලෙ බාලය. මම තත්ත ගේ හදන්න ගත්ත ලෝන් එක ඉවර කලා. තාත්ත අයියට ගේ ලිව්වත් අවුලක් නෑ මම වෙනම ඉඩමක් අරන් ගේ හදල ඉවරයි. එහෙම ගෙයක් ඉක්මනට හැදුවෙත් මහ ගේ බලාපොරොතුවෙන් අයිය ඉන්නව කියල දැනුන නිසා.

    මම නම් අම්මගෙ තාත්තගෙ දේවල් දකින්නෙ අනුන්ගෙ දේවල් විදියට. අනුන්ගෙ දේවල් ගොඩනගන්න අපිට උදව්වක් විදියට දායක වෙන්න පුලුවන් උනාට අනුන්ගේ දේවල් වලට ගණන් හදන්න අපිට අයිතියක් නෑ.
    අපිට වෙනමම කට්ටක් කන්න වෙනව ඒත් ඒ කට්ටෙන් අපි ගන්න සාර්තකත්වය අර අනුන්ගෙ දවල් අරන් Comfort Zone එකක ඉන්නවට වඩා ගොඩක් හොඳ වෙයි. ඒක මම හොඳටම තේරුණේ අර මහ ගේ ගත්ත ලොකු තාත්තගෙ පුත්තු ගමේ ගෙදර ඉඳල හරියට ඉස්කොල සෙට් උනේ නෑ ඉගෙනගත්තෙ නෑ දැන් කට්ට කනව.
    තාත්ත අපිව අරන් පොඩි ගේකට හරි කොලඹ ආව නිසා අපි කොලඹ ඉස්කෝල වලට ගිහින් හොඳට ඉගෙනගන්න පුලුවන් උනා.

    formula for happiness
    D – Don’t Depend
    E – Don’t Expect
    C – Don’t Compare
    A – Don’t Attach
    තන්හාව තමා බන් හැම එකටම හේතුව ඉතින්. සල්ලි තිබ්බා නැතා වෙනසක් නෑ. මම දන්න පවුලක ගෑනු 5යි එක පිරිමියයි. උන්ගෙ අම්ම තාත්තා අකාලේ මැරෙනවා මහ ගෙදර බෙදන්නෙ නැතුව. ඒ වෙනකොට ගෑනු 5න් 4ක්ම බැඳලා හොඳ රස්සා කරනවා. එකෙක් ට මුකුත් හම්බුනෙ නෑ කාත් එක්කද සෙට් වෙලා ලිවින්ටුගෙදර් හිටියේ. කොල්ලට බාගෙට හදපු ගෙයක් තිබ්බා. අන්තිමට අක්කලා 4 සෙට් වෙලා අනිත් එකාට පට්ට කරදර කරලා අර මහ ගෙදරින් එලවලා ඒක බෙදාගත්තා. අපි හිතන්නෙ උන්ට තියෙන නිසා උන් ඒක අරකිට දෙයි කියලානෙ. එහෙම නෑ ඉතින්.

    තව සිද්දියක් තමා සල්ලි නැති කාලේ පවුලෙ කෙල්ලගෙ නමට ලියපු ඉඩම ලෝන් එකක් ගන්න අයියා කාරයා ආයි දෙන්නම් කියලා ලියාගන්නවා. අරකිත් ගොනා නිසා දෙනවා. පස්සෙ ඒකි බැඳලා කාලයක් ගිහිල්ලත් අරූ ඉඩම දෙන්නෙ නෑ. පස්සෙ ඌ ඉඩම ලොකු ගානකට උගෙන් ගන්න සෙට් කරනවා අර කෙල්ලට.

    තව පවුලක් ඉන්නවා උනුත් දුප්පත් ඒත් ඉඩමක් තියෙනවා. අම්ම මුලදිම නැති උනා, තාත්ත තමා උන්ව බලාගත්තේ. පස්සෙ තාත්තත් නැති උනා. ඔන්න කට්ටිය දැන් මහ ගෙදර උන්ගෙ කියලා හිතන් එක එක ඒවා කරනවා. මාසයකට සැරයක් පොල් කඩාගන්න වලි. එක කෙල්ලෙක් ඉන්නවා තාත්තව බලාගෙන බැන්දපු නැති. දැන් ඒකිට යන එනමන් නෑ.

    අපි කොහොම කිව්වත් මිනිස්සු වෙනස් වෙනවා බන්. හොඳමදේ තමා තමාට අයිති තේ වෙන් කරන් ආරක්ශා කරන් ඉන්න එක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    ඔහොම තමා බන් ඔක්කොම මුලදිම හිතන් ඉන්නෙ. පස්සෙ ඕක ලියන්නෙ නැතුව අම්ම/තාත්ත නැති වෙච්ච දවසක තමා හැම එකම ටික ටික වෙනස් වෙන්නෙ. උඹට කවදාවත් මිනිස්සුන්ව predict කරන්න බෑ, ඉතින් හැම එකම උපකල්පනය කරලා ඉන්නවට වඩා අනාගතය ගැන හිතනල risk ටික අයින් කරගන්න එක තමා හොඳම. මම ජැකී චෑන්ගෙ කියපු වැකියක් මතක තියන් ඉන්නෙ prepare for the worst, hope for the best. ඒ කතාව ඕකටත් අදාලයි.

    තන්හාව තමා බන් හැම එකටම හේතුව ඉතින්. සල්ලි තිබ්බා නැතා වෙනසක් නෑ. මම දන්න පවුලක ගෑනු 5යි එක පිරිමියයි. උන්ගෙ අම්ම තාත්තා අකාලේ මැරෙනවා මහ ගෙදර බෙදන්නෙ නැතුව. ඒ වෙනකොට ගෑනු 5න් 4ක්ම බැඳලා හොඳ රස්සා කරනවා. එකෙක් ට මුකුත් හම්බුනෙ නෑ කාත් එක්කද සෙට් වෙලා ලිවින්ටුගෙදර් හිටියේ. කොල්ලට බාගෙට හදපු ගෙයක් තිබ්බා. අන්තිමට අක්කලා 4 සෙට් වෙලා අනිත් එකාට පට්ට කරදර කරලා අර මහ ගෙදරින් එලවලා ඒක බෙදාගත්තා. අපි හිතන්නෙ උන්ට තියෙන නිසා උන් ඒක අරකිට දෙයි කියලානෙ. එහෙම නෑ ඉතින්.

    තව සිද්දියක් තමා සල්ලි නැති කාලේ පවුලෙ කෙල්ලගෙ නමට ලියපු ඉඩම ලෝන් එකක් ගන්න අයියා කාරයා ආයි දෙන්නම් කියලා ලියාගන්නවා. අරකිත් ගොනා නිසා දෙනවා. පස්සෙ ඒකි බැඳලා කාලයක් ගිහිල්ලත් අරූ ඉඩම දෙන්නෙ නෑ. පස්සෙ ඌ ඉඩම ලොකු ගානකට උගෙන් ගන්න සෙට් කරනවා අර කෙල්ලට.

    තව පවුලක් ඉන්නවා උනුත් දුප්පත් ඒත් ඉඩමක් තියෙනවා. අම්ම මුලදිම නැති උනා, තාත්ත තමා උන්ව බලාගත්තේ. පස්සෙ තාත්තත් නැති උනා. ඔන්න කට්ටිය දැන් මහ ගෙදර උන්ගෙ කියලා හිතන් එක එක ඒවා කරනවා. මාසයකට සැරයක් පොල් කඩාගන්න වලි. එක කෙල්ලෙක් ඉන්නවා තාත්තව බලාගෙන බැන්දපු නැති. දැන් ඒකිට යන එනමන් නෑ.

    අපි කොහොම කිව්වත් මිනිස්සු වෙනස් වෙනවා බන්. හොඳමදේ තමා තමාට අයිති තේ වෙන් කරන් ආරක්ශා කරන් ඉන්න එක.
    Hemoma ekawage na, samahara minissu mahansi wenna kemathi na shortcut hoyanawa. lesima shortcut eka thamai itin amma thaththagen depala. ekata thanhawa awama owa ohoma wenawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,940
    20,477
    113
    හස්තිශෛලපුර
    දරුවො මහ ගෙදර හදන්න වියදම් කරන එකේ වැරද්දක් නෑ. දවසක තමන්ට ඕක ලියයි කියල හිතාගෙන හැදුව නම් වැරදියි
    :yes:

    අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.

    ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.

    තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි :yes:
    Ube pawle kidenek innawada?
    ------ Post added on Jul 3, 2026 at 12:54 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,035
    113
    Hemoma ekawage na, samahara minissu mahansi wenna kemathi na shortcut hoyanawa. lesima shortcut eka thamai itin amma thaththagen depala. ekata thanhawa awama owa ohoma wenawa
    සමාජයේ pressure එක ආවම කොහොමත් වෙනවා. නිකන් හිතපන්කො උඹ හෙන සාදාරනව යනවා, අනිත් උන් උඹව පාස් කරන් යනවා. උඹ දන්න දන්න උන් උඹව විහිලුවට ගන්නවා ඔහොම හිමින් හිමින් යනවට, අන්න එතකොට උඹට හිතෙනවා මෙහෙම කරන්නෙ මොන මගුලටද මාත් පොඩි පොඩි ශොර්ට් කට් ගන්නවා කියලා. මිනිස්සු මචන් උපතින්ම හෙන competitive.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ඔහොම තමා බන් ඔක්කොම මුලදිම හිතන් ඉන්නෙ. පස්සෙ ඕක ලියන්නෙ නැතුව අම්ම/තාත්ත නැති වෙච්ච දවසක තමා හැම එකම ටික ටික වෙනස් වෙන්නෙ. උඹට කවදාවත් මිනිස්සුන්ව predict කරන්න බෑ, ඉතින් හැම එකම උපකල්පනය කරලා ඉන්නවට වඩා අනාගතය ගැන හිතනල risk ටික අයින් කරගන්න එක තමා හොඳම. මම ජැකී චෑන්ගෙ කියපු වැකියක් මතක තියන් ඉන්නෙ prepare for the worst, hope for the best. ඒ කතාව ඕකටත් අදාලයි.
    ඉතින් බන් දැන් පවුල් පන්සල් වෙලා ළමයි ඉන්නව තණ්හාව තියනවනම් දැන්ම තියෙන්න ඕනේ .
    මට කොහොමත් නිකන් දෙන ඒවා වල අගයක් නෑ වටිනාකම කිය උනත් ඉස්සර ඉදන්ම . එක නිසා මට මේ පරම්පරාවෙන් ලැබෙන මගුල් ගැන කිසි තණ්හාවක් නෑ .
    මම කියන්නේ ගොඩ යනකොට පවුලේ සහෝදර සහෝදරියෝ එකක්ම ගොඩ යන්න ඕනේ . පවුලේ උන් එක්ක තරග කරලා , පංගුපේරු වැඩ කරල තේරුමක් නෑ ...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,337
    113
    Fantasy
    can't stand some of his other content

    but right here.. He's telling undeniable truth
    උබ කියන එන්ග්‍රිසි කෑලි උබටම තෙරෙනවද කියපන්කො සෙද්ද

    උඹලට ඕක වෙනකන් ඉතින් ටොක්ස් දිදී හිටපන්. ඉඩම් ප්‍රශ්න කියන්නෙ ආයි සහෝදරකමුත් නැති වෙන සීන්. පහුගිය කාලයේ මම ඕනතරම් ඔය වගේ කතා ඇහුවා.

    තමන්ට නීතිමය අයිතියක් නැත්තන්, තමන්ගෙ වෙයි කියලා හිතන් කිසි දෙයක් කරන්න යන්න එපා මොකද මිනිසුන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට හොඳට හිටපු සහෝදර/දිරියෝ බැන්ද ගමන් වෙනස් වෙනවා.

    උඹලගෙ අම්මලා ඉඩම් බෙදන්න එහෙම හිතන් ඉන්නවානම් වැඳලා කියන්නම් මැරෙන්න කලින් බෙදාගනිල්ලා. අතින් වියදම් කරන් හරි කමක් නෑ ලෝයර් ගාවට ගිහින් කැමැත්තෙන් බෙදිල්ල කරපල්ලා. දෙන්න දෙන්නම් කිය කිය ඉඳලා මැරිලා ගිය නාකි නිසා අනාත වෙච්ච ඕන තරම් උන් ඉන්නවා. ඊටපස්සෙ ඉඩමට නඩු කියාගෙන වලි දාගෙන පවුල් විනාස කරගෙන තමා නතර වෙන්නෙ.
    @Besamaayam හනික එන්න හනික එන්න
    ------ Post added on Jul 3, 2026 at 1:36 PM
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,472
    113
    43
    Wakanda
    උබ කියන එන්ග්‍රිසි කෑලි උබටම තෙරෙනවද කියපන්කො සෙද්ද

    @Besamaayam හනික එන්න හනික එන්න
    ------ Post added on Jul 3, 2026 at 1:36 PM
    අයියගෙ ඉඩම් කෑල්ලත් හොරෙන් ලියාගන්න හදපු වේසිගෙපුතෙක්නෙ බං මේකෙ බයියො හත් අට දෙනෙක් කරතියාගෙන හිටියට. මං ඕකව ignore දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    Mage cousin kenektath rewila inne.amma liyala ne anthima wenakan katawath.dan ledak hadila eka thana.duwa kiyanawa ammawa balaganna one nan land and gedara liyala denna kiyala.issara harima hoda ekenek.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,337
    113
    Fantasy
    Mage cousin kenektath rewila inne.amma liyala ne anthima wenakan katawath.dan ledak hadila eka thana.duwa kiyanawa ammawa balaganna one nan land and gedara liyala denna kiyala.issara harima hoda ekenek.
    ඔක කලින් ලියලා තිබ්බ නම් ඔහොම කියන්ඩවත් එකෙක් ඉතුරු වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Emios

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    804
    1,205
    93
    එකට ඉතින් සහෝදර කම් පවත්වන උන්ගේ විදිය බලපානවා .
    සහෝදර කම් හරියට තියාගත්තා නම් ඔය ප්‍රශ්න නෑ .
    ලොකු වෙන කොට සහෝදර කම් සල්ලි නිසා නැතිකරගනන්ව ගොඩක් උන් . එහෙම නැතුව ඉන්න පුලුවන් ඕන නම් .
    කොහොම හරි තමන් ජිවත් වෙන ගෙදර තමන්ට අයිතිය දෙයි කියලා හිතාගෙන repair කරල පස්සේ ඒක බෙදුවම හරි ඔය වගේ ලෝන් වැඩකට පාවිච්චි කරාම හරි අවුල් යන්නේ උගේ වැරැද්දෙන් . . එක්කෝ තමන්ට කියලා වෙනම ගෙයක් හදාගන්න ඕනේ . නැත්නම් මුලින් ම කියලා ඉඩම් බෙදාගන්න ඕනේ .

    පක තමා ෆ්‍රෙන්

    අපෙ ලොරියක් තිබ්බා, තාත්ත බිස්නස් කරෙ එකෙන්
    ලොරියෙ රෙපෙයාර් ආවා, කාලයක් බරම ඇදලා, හරියට නඩත්තු නැතුව

    පස්සෙ තාත්ත නිසාම මම හැදුවා එක, මට ලොකුවට තිබිල නෙවෙ ඉතින්
    එන්ජිම තිබ්බ, තට්ටුව දිරල , තට්ටුවකුත් තිබ්බ, පේන්ට් එකත් ගැහුව
    11ක් වගේ උනා ඒ කාලෙ ඔක්කොටම, තාත්ත කීව විකුනන කාලෙක මගෙ ගාන අඩු කරගෙන, සල්ලි මල්ලිත් ඒක්ක බෙදාගන්න කියල

    ලොරිය වික්කා අවුරුදු 2කට කලින් වගේ, මල්ලි කියන එකා මගෙ ගාන අඩු නොකර, හරියට බාගෙ ඉල්ලුව
    මම හා ගනින් කියල, දීල අයින් උනා, එ වගෙ එවුන් 11ක් දීල හරි අය්න් කරගන්න එක වටිනව, පස්සෙ තව කැරි වැඩ එන්න කලින්

    මිනිස්සු වෙනස් වෙනවා
    100% ජෙනුයින් සහොදරකම් තියෙන්නෙ හරිම කලාතුරකින්

    තව දෙයක්
    උබ හිගන්න නන්, අම්ම අප්ප වත් උබව ගනන් ගන්නෙ නැ
    ඔකයි ඇත්ත කතන්දරෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,035
    113
    අයියගෙ ඉඩම් කෑල්ලත් හොරෙන් ලියාගන්න හදපු වේසිගෙපුතෙක්නෙ බං මේකෙ බයියො හත් අට දෙනෙක් කරතියාගෙන හිටියට. මං ඕකව ignore දාල තියෙන්නෙ
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹටනම් ඉතින් තියෙන එකම ප්‍රශ්නෙ අම්ම කොයි වෙලාවෙද ලයින් වෙන්නෙ හොඳ අතේ පාරක් ගහන්න කියන එකනෙ 🤭 🤭
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    එක බඩවැල කඩන් ආපු එකෙක්ට මහ ගෙදර අයිති වෙන නිසා කිසිම දුකක් නැහැ.
    පිට කාටහරි අයිතිවෙනවා නම් සල්ලි වියදම් කරලා හදන්න හොද නැහැ.