මේ ටොක්සික් හුත්තගෙ ඒව අහන්න එපා බන්.
මෙයාගේ වචන,මූන. ටෙක්සික් මට නම්...දාර ඇරියස් එකක් තියන එකෙක් වගේ....ඔයිට වඩා හොදයි මනසට සුවයක් වෙන එකක් අහනවනම්...මේ යකා කියන්නේ හිතලු දේවල්...
මුගෙ සමහර Content හිතලු. හැබැයි මේ වගේ සීන් ඔනෙ තරම් තියෙනව
දැන් ගෙදර හදපු එකා ඒක හදලා තියෙන්නේ දීලා නැති අයිතියක් ගන්න බලාගෙන ද ???
එහෙම කරා නම් ඌ ත් වැරදි .
අපේ තාත්තට උනෙත් මේ දේ. මහා ගෙදර ඉස්සරහින් තාත්තගේ අම්මා ගේ හදාගන්න කිව්වම මෙයා ගේ හදලා, පස්සේ තාත්තාගේ අම්මා අනික් අයට ඉඩම ලියලා. පොලිසියෙන් ඇවිල්ලා අනවසර ඉදිකිරීම් කියලා කඩන්න කිව්වම තමා අපි දැනගත්තේ.
ජිවිතේ හොදම කාලේදී ගෙවල් දෙකක් හදන්න උන නිසා අපිට ෆන් එකේ ඉන්න තිබ්බ සල්ලි ගොඩක් නාස්ති උනා.
තමන්ගේ අම්මා උනත් විස්වාස කරන්න එපා කියන්නේ ඒකයි![]()
ඵහෙනම් ඉතිං අැයි ගෙදර උන් උෟ ගේ හදනකන් බලන් හිටියේ උෟ ඵවන සල්ලි වලින්ම පිං බත් ගිලි ගිල..?
ඔව් බං ඔය වගේ සක්කිලි ඉන්නවා ලංකාවේ
------ Post added on Jul 3, 2026 at 8:27 AM
උඹලට ඕක වෙනකන් ඉතින් ටොක්ස් දිදී හිටපන්. ඉඩම් ප්‍රශ්න කියන්නෙ ආයි සහෝදරකමුත් නැති වෙන සීන්. පහුගිය කාලයේ මම ඕනතරම් ඔය වගේ කතා ඇහුවා.Prashne thamange wenakal uththare darshanikai.
Ada kaale kisima kenek sure karanna epa. Hemawelema proof thiyan weda karanna. Kata wachaneta kisima deyak karanna epa.
තමන්ට නීතිමය අයිතියක් නැත්තන්, තමන්ගෙ වෙයි කියලා හිතන් කිසි දෙයක් කරන්න යන්න එපා මොකද මිනිසුන්ගෙ හිත් ඉක්මනට වෙනස් වෙනවා. සමහර වෙලාවට හොඳට හිටපු සහෝදර/දිරියෝ බැන්ද ගමන් වෙනස් වෙනවා.
උඹලගෙ අම්මලා ඉඩම් බෙදන්න එහෙම හිතන් ඉන්නවානම් වැඳලා කියන්නම් මැරෙන්න කලින් බෙදාගනිල්ලා. අතින් වියදම් කරන් හරි කමක් නෑ ලෝයර් ගාවට ගිහින් කැමැත්තෙන් බෙදිල්ල කරපල්ලා. දෙන්න දෙන්නම් කිය කිය ඉඳලා මැරිලා ගිය නාකි නිසා අනාත වෙච්ච ඕන තරම් උන් ඉන්නවා. ඊටපස්සෙ ඉඩමට නඩු කියාගෙන වලි දාගෙන පවුල් විනාස කරගෙන තමා නතර වෙන්නෙ.