මේ ටිකේම වකගඩු පෝස්ට් කීපයක්ම තිබුනු නිසා, සිරා කතාවක් දැක්කා..
අවරැදු 30ක එකෙක්ගේ kidney failure එකක් ඇවිත්. Half marathon එකක් දුවලා ඉවර උන ගමන් කකුල් ඉදිමිලා බලද්දි kidney failure එකක්!
මුට දියවැඩියාව, Blood pressure මුකුත් නෑ. වැඩේ වෙලා තියෙන්නේ, මු ibuprofen අරන් දුවන්න කලින්, ඒකත් එක්ක දුවද්දි සිද්ද වෙන dehydration එක තමයි kidney failure එකට හේතු වෙලා තියෙන්නේ