බලපන් බාගෙට බාගයක් ඔප්ෂන්ස් නෑනේ මේ HyperOS වල Redmi වලට ගහන එක. ඔක්කොම ඔප්ෂන්ස් ගන්න නම් Xiaomi නමින්ම එන ෆෝන් එකක් ගන්න ඕන. ඒ වුනාට ලංකාවේ Xiaomi ෆෝන් එකකට කියල විකුනන්නේ 17T එක විතරයි දන්නා තරමින්. එකත් ලක්ෂ 2කට වඩා වැඩියි. ඇයි බන් ලංකාවේ ඇත්තටම Xiaomi ඔරිජිනල් ෆෝන් එන්නේ නැත්තේ? එන්නෙම අඩුකුලේ Redmi ෆෝන් විතරයි. 
