HyperOS වල අඩුකුලේ සහ වැඩිකුලේ.. මොනවද මේ වැඩ Xiaomi? 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,534
    113
    33
    Kalutara
    බලපන් බාගෙට බාගයක් ඔප්ෂන්ස් නෑනේ මේ HyperOS වල Redmi වලට ගහන එක. ඔක්කොම ඔප්ෂන්ස් ගන්න නම් Xiaomi නමින්ම එන ෆෝන් එකක් ගන්න ඕන. ඒ වුනාට ලංකාවේ Xiaomi ෆෝන් එකකට කියල විකුනන්නේ 17T එක විතරයි දන්නා තරමින්. එකත් ලක්ෂ 2කට වඩා වැඩියි. ඇයි බන් ලංකාවේ ඇත්තටම Xiaomi ඔරිජිනල් ෆෝන් එන්නේ නැත්තේ? එන්නෙම අඩුකුලේ Redmi ෆෝන් විතරයි. 🤮

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,887
    7,294
    113
    Galaha
    හොඳ ෆෝන් එකක් ගනින් බං ඔය ගූ ජරාව ගන්නෙ නැතුව. අවුරුද්දක් 2ක් පරන යූස් ෆැග්ශිප් එකක් හරි කමක් නෑ. ඔපෝ ශියොමී නාලනී ගගා තියෙන මගුල් මෙලෝ රහක් නෑනේ බං. :rolleyes2:

    ඩස්ප භාෂාව දන්නේ නැහැනේ ළමයෝ :no:
    අඩෝ සිරාවට. මට සිංහල වගේ තේරෙනවනෙ යකෝ හින්දි 🥴
    ------ Post added on Jul 4, 2026 at 10:14 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,534
    113
    33
    Kalutara
    හොඳ ෆෝන් එකක් ගනින් බං ඔය ගූ ජරාව ගන්නෙ නැතුව. අවුරුද්දක් 2ක් පරන යූස් ෆැග්ශිප් එකක් හරි කමක් නෑ. ඔපෝ ශියොමී නාලනී ගගා තියෙන මගුල් මෙලෝ රහක් නෑනේ බං. :rolleyes2:

    අඩෝ සිරාවට. මට සිංහල වගේ තේරෙනවනෙ යකෝ හින්දි 🥴
    ------ Post added on Jul 4, 2026 at 10:14 PM

    ow ban, nothing ekakta yanna baluwe.
     
    • Like
    • Love
    Reactions: NRTG and max_pain

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    ජපානේ වගේ රටවල් වල නම් තියෙනවා MI store..

    Xiaomi-Store-1536x799.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,534
    113
    33
    Kalutara
    ජපානේ වගේ රටවල් වල නම් තියෙනවා MI store..

    Xiaomi-Store-1536x799.jpg

    ලංකාවේ දැම්මනේ Mi store එකක්. ඒකෙත් උන් විකුනන්නේ Redmi.

    ජපානේ වගේ රටවල් වල නම් තියෙනවා MI store..

    Xiaomi-Store-1536x799.jpg

    ------ Post added on Jul 4, 2026 at 10:24 PM
     
    • Wow
    • Like
    Reactions: NRTG and dimuthmike

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,033
    19,516
    113
    Miami
    ඊයා හුත්තො අප්පිරියා නැද්ද ගැලරියෙත් ඇඩ් පේන ගූ ජරාවල් ගන්න? ගනිංකො හරිහමන් බ්‍රෑන්ඩ් එකක එකක්. එක අතකට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් වලට කෝටි ගණන් පුදන උන් ඉන්න රටේ පුදුම වෙන්න දේකුත් නෑ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,855
    113
    ithin bn model keepaya k market segment keepaya k ne

    redmi,note series eka budget mid range budget

    15,16,17, High End Devices
    Ultra Model tika Photography Focus karala Enthusiast Userla Focus karala

    Poco Gaming Userslata

    Civi,Turbo,Mix China Special Model

    Wenasa thiyenne dan T model ekath Budget Upper range wage dala ewana eka

    Gewana ganan walata sahena function tikak thiyenwa
    Ad pennana eka thama case eka
    habayi ekath Budget device wala. wadi
    Private DNS daganin ethakota phone ekata .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    ඊයා හුත්තො අප්පිරියා නැද්ද ගැලරියෙත් ඇඩ් පේන ගූ ජරාවල් ගන්න? ගනිංකො හරිහමන් බ්‍රෑන්ඩ් එකක එකක්. එක අතකට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් වලට කෝටි ගණන් පුදන උන් ඉන්න රටේ පුදුම වෙන්න දේකුත් නෑ

    Jeewitheta dakala na gallery eke ad ekak. Redmi Note 13
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,215
    5,037
    113
    Loading...
    මාත් බලලා හරියන්නෙම නැති නිසා, Korean Used "A" Condition Samsung Galaxy Quantum 4 (A54) ක් ගත්තා. දවස් 2 ක් ගියෙ නැහැ ෆෝන් ගණන් ගියා... 🤗
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,144
    2,362
    113
    Srilanka
    ඊයා හුත්තො අප්පිරියා නැද්ද ගැලරියෙත් ඇඩ් පේන ගූ ජරාවල් ගන්න? ගනිංකො හරිහමන් බ්‍රෑන්ඩ් එකක එකක්. එක අතකට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් වලට කෝටි ගණන් පුදන උන් ඉන්න රටේ පුදුම වෙන්න දේකුත් නෑ
    Bloatware tika remove karala ads disable karala demmama hari bn.
    Mage note 11 eke add ekak dekka akalayak mathaka ne
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,760
    46,178
    113
    ඊයා හුත්තො අප්පිරියා නැද්ද ගැලරියෙත් ඇඩ් පේන ගූ ජරාවල් ගන්න? ගනිංකො හරිහමන් බ්‍රෑන්ඩ් එකක එකක්. එක අතකට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් වලට කෝටි ගණන් පුදන උන් ඉන්න රටේ පුදුම වෙන්න දේකුත් නෑ

    හැබැයි ඕක කියන ගමන් උඹ iphone 17 pro max ඵකක් පිටිපස්ස හරවන් tesla ඵක ළග ඉඳන් ගත්ත ෆොටෝ ඵකකුත් මේකේ අැලෙව්වනම් වටිනවා..😳.නැත්නම් අපිට හිතෙන්නේ උඹත් අර ලංකාවේ පරණ හිඟන කලවම් වලව් කාරයෝ වගේ අතේ ලක්ෂයයි හිතේ කෝටියයි වගේ ඵකෙක් කියලා..ලංකාවේ ගොඩක් උන් ඵහෙමනේ රෑට කන්න යන්නේ Shangri-la, හිල්ටන් වගේ කථාව ඒ වුනාට හැමදාම හවසට චූං පාන් කාරයා මඟ ඵනකන් බලන් ඉන්නේ පරිප්පු හොද්දක් හදාගෙන..😅
     
    Last edited:
    • Haha
    Reactions: Elv888

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,406
    24,967
    113
    හැම දේකම කුළ තියෙනවා තමා බිජ්ජො, ඕවා ගනන් ගන්නෙ නැතුව හිටපන්. දැන් බලපන් මේකේම

    @dilann - තර්කාණුකූල හීන් නූල් කල්ලතෝනියා -> උසස් කුලේ
    @Jihadi john - 24x7 හාමුදුරුවො පුකේ ඇරපුවා හොය හොය ඉන්න ගංකබර කල්ලතෝනියා -> අඩු කුලේ

    දැන් ඇවිත් මේකට 🤣 දාලා යයි වේදනාව වහගන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    ඊයා හුත්තො අප්පිරියා නැද්ද ගැලරියෙත් ඇඩ් පේන ගූ ජරාවල් ගන්න? ගනිංකො හරිහමන් බ්‍රෑන්ඩ් එකක එකක්. එක අතකට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් වලට කෝටි ගණන් පුදන උන් ඉන්න රටේ පුදුම වෙන්න දේකුත් නෑ

    ඒ කියන්නේ අඩු කුලේ ගූ ජරාව උඹත් use කරලා තියෙනවා නේද...🥴
     
    • Haha
    Reactions: redux

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,878
    7,850
    113
    හැම දේකම කුළ තියෙනවා තමා බිජ්ජො, ඕවා ගනන් ගන්නෙ නැතුව හිටපන්. දැන් බලපන් මේකේම

    @dilann - තර්කාණුකූල හීන් නූල් කල්ලතෝනියා -> උසස් කුලේ
    @Jihadi john - 24x7 හාමුදුරුවො පුකේ ඇරපුවා හොය හොය ඉන්න ගංකබර කල්ලතෝනියා -> අඩු කුලේ

    දැන් ඇවිත් මේකට 🤣 දාලා යයි වේදනාව වහගන්න

    උඹ බැල්ලියෙක්ට දාව ඉපදුන බැල්ලිගෙ පුතෙක් 😂