බුදු අම්මෝ මෙහෙම වෙනවද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,763
    10,826
    113
    35
    Spain
    මගේ ස්කෑන් කරන දවසේ කලින් ඩොක්ට විසි පාරක් විතර ඇහුව බෝම්බ තුවාල ඇඟේ තියෙනවද කියල. ඇඟ ඇතුලේ යකඩ කෑලි තිබ්බොත් කඩාගෙන එලියට එනවා කිව්වා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    මගේ ස්කෑන් කරන දවසේ කලින් ඩොක්ට විසි පාරක් විතර ඇහුව බෝම්බ තුවාල ඇඟේ තියෙනවද කියල. ඇඟ ඇතුලේ යකඩ කෑලි තිබ්බොත් කඩාගෙන එලියට එනවා කිව්වා
    අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,763
    10,826
    113
    35
    Spain
    අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?
    ඔවු, එහෙම අය පෙට් ස්කෑන් කරනවා. එකත් හොඳ 3D ඉමේජ් වුනත් ගන්නත් පුළුවන් දැන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,351
    1
    59,720
    113
    Mother Earth
    අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?
    බෑ. දත් පුරවපු අයටත් බෑ. චේන් මාල දාන් හිටියොත් බෙල්ල කපල යනවා. 🤷‍♂️:baffled:
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    876
    486
    63
    Homagama
    ඕවා අහන්න ඕන NIMH එවුන්ගෙන්. උන්ගේ මොළේ පුකට බැහැලා තියන හින්දා හරිතැනට ගන්න ඕවා ඕනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa