අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?මගේ ස්කෑන් කරන දවසේ කලින් ඩොක්ට විසි පාරක් විතර ඇහුව බෝම්බ තුවාල ඇඟේ තියෙනවද කියල. ඇඟ ඇතුලේ යකඩ කෑලි තිබ්බොත් කඩාගෙන එලියට එනවා කිව්වා

ඔවු, එහෙම අය පෙට් ස්කෑන් කරනවා. එකත් හොඳ 3D ඉමේජ් වුනත් ගන්නත් පුළුවන් දැන්.අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?
බෑ. දත් පුරවපු අයටත් බෑ. චේන් මාල දාන් හිටියොත් බෙල්ල කපල යනවා.අතපය කැඩිල ප්ලේට් දාපු උන්ටත් එතකොට කවදාවත් ඔය ස්කෑන් එකක් කර ගන්න බැරිද?

ඔහොම නිවුස් එකක් තිබ්බ බන්. එංගලන්තේද කොහෙද. කඩාගෙන ඇඟ ඇතුලට ගිහින් තිබුන.යකඩ butt plug එකක් පුකේ ගහගෙන හිටියොත් ?![]()
![]()
අඩෝ ඔව් නේන්නංඔහොම නිවුස් එකක් තිබ්බ බන්. එංගලන්තේද කොහෙද. කඩාගෙන ඇඟ ඇතුලට ගිහින් තිබුන.
ඒකි ජීවතුන් අතරද?Mage scan ekak karapu dawase geniyek karabuwak dagena karla tibuna![]()
Kana ille.ඒකි ජීවතුන් අතරද?