Tax return හෙල්ප් එකක් - ගොවිතැන කරන

Bam

Well-known member
  • Apr 6, 2025
    4,825
    11
    3,375
    113
    ගොවිතැන් කරන කෙනෙක්ගෙ tax return ( ( නිල් ) දානකොට ,රස්සාව කියලා තියන එකට මොකක්ද දාන්නෙ.

    ගෙදර එහෙම අයගෙ ඒවා පුරෝලා නැද්ද උබලා.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,001
    6,910
    113
    Nawala
    ගොවිතැන් කරන කෙනෙක්ගෙ tax return ( ( නිල් ) දානකොට ,රස්සාව කියලා තියන එකට මොකක්ද දාන්නෙ.

    ගෙදර එහෙම අයගෙ ඒවා පුරෝලා නැද්ද උබලා.
    කලුදොදොල් හදනවා කියලා දාපන් ....
     
    • Haha
    Reactions: topkollek

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    tax return එක දාන්න ඊමේල් එකක් හෝ ලියුමක් එන්න ඕනේ නේද ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,825
    11
    3,375
    113
    ගොවිතැන් කරනවා කියලා සිංහලෙන් දැම්මොත් අවුල් ද. 😁
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,412
    113
    Reminds me of an old joke...probably I have posted before.

    A hooker walks into her accountant's office and tells him that she needs to file her taxes.

    The accountant says, "Before we begin, I'll need to ask a few questions." He gets her name, address, social security number, etc. and then asks, "What is your occupation?"

    The woman replies, "I'm a whore." The accountant balks and says, "No, no, no. That will never work. That is much too crass. Let's try to rephrase that."

    The woman, "OK, I'm a prostitute.". "No, that is still too crude. Try again."

    They both think for a minute, then the woman states, "I'm a chicken farmer."

    The accountant asks, "What does chicken farming have to do with being a whore or a prostitute?".

    "Well...... I raised over 5,000 cocks last year."
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    tax return එක දාන්න ඊමේල් එකක් හෝ ලියුමක් එන්න ඕනේ නේද ?
    මගේ ලියුම්, ඊමෙල් මුකුත් නැතුව IIT register වෙලා තිබ්බා.
     
    • Wow
    Reactions: techhelpme