Aus walata masters

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,468
    730
    113
    Australiawata masters walata yanawanam daganna oone monawada? Geniyanna puluwan monawada? Salli exchange karaganne kohomada?

    Australiawata masters walata yanawanam daganna oone monawada? Geniyanna puluwan monawada? Salli exchange karaganne kohomada?
    Wise use karanna puluwanda salli exchange karanna
    ------ Post added on Jul 5, 2026 at 5:31 AM
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,433
    2,225
    113
    Australiawata masters walata yanawanam daganna oone monawada? Geniyanna puluwan monawada? Salli exchange karaganne kohomada?

    Wise use karanna puluwanda salli exchange karanna
    ------ Post added on Jul 5, 2026 at 5:31 AM

    LKR to AUD nam baida kohedo....AUD to LKR nam puluwan...Wise or tap tap send...banks walin denne nattam lankawen AUD ganna puluwan spots thiyenawa....ect jewellery shops wage ..hoyala balapan poddak....
     
    • Like
    Reactions: dslayer

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    Australiawata masters walata yanawanam daganna oone monawada? Geniyanna puluwan monawada? Salli exchange karaganne kohomada?

    Wise use karanna puluwanda salli exchange karanna
    ------ Post added on Jul 5, 2026 at 5:31 AM

    තොරතුරු මදි.

    සල්ලි එක්ස්චෙන්ජ් කරන්නෙ ලන්කාවෙන් එනකොටද, මෙහෙ ඇවිල්ල ෆීස් ගෙවන්නද?

    ෆැමිලි එක්කද එන්නෙ,

    වගේ දේවල් වැදගත්.

    ඔය වගේ කෙටියෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතෙන්නෙත් නෑ ඕයි. 🖕🏻
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    566
    708
    93
    https://dilshan.net/services/
    dilshan.net
    තොරතුරු මදි.

    සල්ලි එක්ස්චෙන්ජ් කරන්නෙ ලන්කාවෙන් එනකොටද, මෙහෙ ඇවිල්ල ෆීස් ගෙවන්නද?

    ෆැමිලි එක්කද එන්නෙ,

    වගේ දේවල් වැදගත්.

    ඔය වගේ කෙටියෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතෙන්නෙත් නෑ ඕයි. 🖕🏻
    මට ඔහෙන් රස්සාවක් සෙට් කරන්න පුළුවන්ද

    මාසෙට ගාණක් දෙන්නම්
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,468
    730
    113
    LKR to AUD nam baida kohedo....AUD to LKR nam puluwan...Wise or tap tap send...banks walin denne nattam lankawen AUD ganna puluwan spots thiyenawa....ect jewellery shops wage ..hoyala balapan poddak....
    LKR to AUD thamai oone wenne. Banks walin puluwan kiyanawa. Rate eka wadi
    තොරතුරු මදි.

    සල්ලි එක්ස්චෙන්ජ් කරන්නෙ ලන්කාවෙන් එනකොටද, මෙහෙ ඇවිල්ල ෆීස් ගෙවන්නද?

    ෆැමිලි එක්කද එන්නෙ,

    වගේ දේවල් වැදගත්.

    ඔය වගේ කෙටියෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතෙන්නෙත් නෑ ඕයි. 🖕🏻
    Fees gewala thiyenne. Salli exchange karaganna oone lankawen pita weddi. Thaniyama yanne. Sorry hadissiyen prashne damme
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    LKR to AUD thamai oone wenne. Banks walin puluwan kiyanawa. Rate eka wadi

    Fees gewala thiyenne. Salli exchange karaganna oone lankawen pita weddi. Thaniyama yanne. Sorry hadissiyen prashne damme

    උබ මම ඇහුව ප්‍රශ්න දෙකට විතරක් උත්තර දෙකක් දුන්න නේ, උබ වගේ එකෙක් යකෝ 💩.
    උබට කොහොමද බන් උත්තර දෙන්නෙ? අපි උබට වදින්න ඕනෙද උබෙන් ටිකක් වැඩිපුර විස්තර ගන්න? 😅

    එක්කො උබ මේ තාම හීන දකින එකෙක් "මම යන්න ඕනෙ ලගදිම" කියල 🤡

    උබ වගේ එවුන්ට උදව් හම්බෙනව අඩුයි, කෙලවීම වැඩී ඔස්ට්‍රේලියාවෙ. ඔන්න බලපන් උබේ 50% කට වැඩි දේවල් කෙල වෙනව මෙහෙදි 🤡

    ආ, බැන්කුවෙ රේට් එක වැඩි නම්, ඉතින් කොලබ අවට නම් world trade centre එක ගාව වටේ ඕනෙ තරම් මනී එක්ස්චේන්ජ් තියෙනව. ඒවලින් මාරු කරගනින්.

    උන් කිසිම සාක්ශියක් නම් දෙන්නෙ නෑ ඒවට. වගකීමක් ගන්නෙ නෑ උන්. ඒත් උන් හොර කරනව හරිම අඩුයි. හොර සල්ලි දෙන්නෙ නෑ 99.99% ක් ම එවුන්. සමහර එවුන් ප්‍රින්ට් කරල දෙනව ගත්ත ගාන රේට් එක, එවුන්ගෙ ගාන ගොඩක්ම බැන්කු වල රේට් ලගින් යන්නෙ.

    බැන්කුවෙන් ගන්න රේට් එක වැඩි නම් රිස්ක් එක ගන්න වෙනව.

    සමහර ලන්කාවෙ මනී ලෝන්ඩරින් කරන අය ලගත් ඩොලර් තියෙනව. පොඩ්ඩක් අහල බලන්න (හැබැයි නීති විරෝදී)

    ඔස්ට්‍රේලියාවට එන එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නෙ දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරල එන්න. ෆෝරම් වල ප්‍රශ්න අහල වැඩක් නෑ එච්චරම.

    තනියම එනව නම් යුනි එකේ ඇතුලෙ accomodation වලට ඉස්සෙල්ලම එන එක හොදයි (සමහර කැම්පස් වල කැම්පස් එක ලගින් එලියෙ තියෙන ඒවත් තියෙනව).
    එලියෙ ගෙවල් කුලියට දෙන එවුන් ඉන්නව gumtree flatmates වගේ ඒවලින් හොයාගන්න පුලුවන්, අලුතින් එන එවුන්ට අස්ප ගනන් කියනව උබ දන්නෙ නෑ වගේ තේරුනොත් (උබ මේ ප්‍රශ්න අහනව කියන්නෙම තේරෙනව උබව අන්දන්න ලේසී කියල).
     
    Last edited:

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    304
    170
    43
    මචන් කොහොමද ඇපලයි කරේ බැචලර් එකේ ක්ලාස් එකක් තිබ්බද,කීයක් ශෝමනි කරාද විස්තර කියහම්කෝ