LKR to AUD thamai oone wenne. Banks walin puluwan kiyanawa. Rate eka wadi
Fees gewala thiyenne. Salli exchange karaganna oone lankawen pita weddi. Thaniyama yanne. Sorry hadissiyen prashne damme
උබ මම ඇහුව ප්‍රශ්න දෙකට විතරක් උත්තර දෙකක් දුන්න නේ, උබ වගේ එකෙක් යකෝ

.
උබට කොහොමද බන් උත්තර දෙන්නෙ? අපි උබට වදින්න ඕනෙද උබෙන් ටිකක් වැඩිපුර විස්තර ගන්න?
එක්කො උබ මේ තාම හීන දකින එකෙක් "මම යන්න ඕනෙ ලගදිම" කියල
උබ වගේ එවුන්ට උදව් හම්බෙනව අඩුයි, කෙලවීම වැඩී ඔස්ට්‍රේලියාවෙ. ඔන්න බලපන් උබේ 50% කට වැඩි දේවල් කෙල වෙනව මෙහෙදි
ආ, බැන්කුවෙ රේට් එක වැඩි නම්, ඉතින් කොලබ අවට නම් world trade centre එක ගාව වටේ ඕනෙ තරම් මනී එක්ස්චේන්ජ් තියෙනව. ඒවලින් මාරු කරගනින්.
උන් කිසිම සාක්ශියක් නම් දෙන්නෙ නෑ ඒවට. වගකීමක් ගන්නෙ නෑ උන්. ඒත් උන් හොර කරනව හරිම අඩුයි. හොර සල්ලි දෙන්නෙ නෑ 99.99% ක් ම එවුන්. සමහර එවුන් ප්‍රින්ට් කරල දෙනව ගත්ත ගාන රේට් එක, එවුන්ගෙ ගාන ගොඩක්ම බැන්කු වල රේට් ලගින් යන්නෙ.
බැන්කුවෙන් ගන්න රේට් එක වැඩි නම් රිස්ක් එක ගන්න වෙනව.
සමහර ලන්කාවෙ මනී ලෝන්ඩරින් කරන අය ලගත් ඩොලර් තියෙනව. පොඩ්ඩක් අහල බලන්න (හැබැයි නීති විරෝදී)
ඔස්ට්‍රේලියාවට එන එක ගැන නම් ඉතින් කියන්න තියෙන්නෙ දන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරල එන්න. ෆෝරම් වල ප්‍රශ්න අහල වැඩක් නෑ එච්චරම.
තනියම එනව නම් යුනි එකේ ඇතුලෙ accomodation වලට ඉස්සෙල්ලම එන එක හොදයි (සමහර කැම්පස් වල කැම්පස් එක ලගින් එලියෙ තියෙන ඒවත් තියෙනව).
එලියෙ ගෙවල් කුලියට දෙන එවුන් ඉන්නව gumtree flatmates වගේ ඒවලින් හොයාගන්න පුලුවන්, අලුතින් එන එවුන්ට අස්ප ගනන් කියනව උබ දන්නෙ නෑ වගේ තේරුනොත් (උබ මේ ප්‍රශ්න අහනව කියන්නෙම තේරෙනව උබව අන්දන්න ලේසී කියල).