PTE individual class එකක් කරගන්න ඕන

Testonetwo

Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    යාළුවනේ මට PTE individual class එකක් කරගන්න ඕන with grammar recommended සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි කියන්නකො කොළඹ අවට physical class එකක් කරගන්න ඕන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,121
    6,496
    113
    Group එකකට සෙට් වෙයන් PTE කරනවා නං
    වෙනම Grammar ඕන නං ඒකට normal english class එකකට සෙට් වෙයන්
     
    • Like
    Reactions: Testonetwo

    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18
    Group එකකට සෙට් වෙයන් PTE කරනවා නං
    වෙනම Grammar ඕන නං ඒකට normal english class එකකට සෙට් වෙයන්
    Recommend කරන්න පුළුවන් place එකක් කියන්නකො pte වලට
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,038
    11,849
    113
    යස් ෆෝ පීටිඊ තමයි...ගියේ.....කියන්න තරම් ලොකු දෙයක් නෑ..ඉතින් තමන් ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ..උඹට හරිගියොත් උන් උඹව විකුනන් කනවා.නැත්නම් ඉතින් ඩෝන්ට් කෙයා