මගෙ Phone එක හැක් උනා

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,229
    15,964
    113
    Colombo
    උඹගේ සල්ලි යවපු එකවුන්ට් එක මෙතන දාපන්!
    උගේ ඇඩ්‍රස් එක අරන් දෙන්නම් ලංකාවෙ මොන බැංකුවේ උනත් කමක් නැහැ.
    ගිහින් උගෙන් සල්ලි ගනින්
    අඩෝ සිරාද
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    743
    389
    63
    මචං මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් උනා දැන් කලෙකට කලින්, උගේ උනේ boc B ඇප් එක හැක් කරලා සල්ලි අරන් තියෙන්නේ, ඒක වෙලා තියෙන්නේ fb එකේ add එකක් තිබිලා තියෙනවා මොනවා හරි item එකක් අඩුවට, මු එක ක්ලික් කරලා oder කරන්න,උන් ලින්ක් එකක් ඒවල ඒකෙන් ගිහින් oder එක ප්ලේස් කරන්න කියලා, ඒ ලින්ක් එක ක්‍රෝම් එකෙන් ඕපන් වෙලා තියෙන්නේ, එකේ තිබිලා තියෙන්නේ නිකන් addres එහෙම දාලා oder එක දාන්න, හැබැයි ඒ ලින්ක් එකට ගිහින් details fil කරද්දී වූ දැකල තියෙනවා බ්‍රව්සර් එකට නිකන් තත්පර ගානකින් මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් වෙනවා වගේ, වැඩිය ගණන අරගෙන නෑ, උඹට උනා වගේම දවස් දෙකකට විතර පස්සේ පෝන් එක හැක් වෙල, උගේ කවුන්ට් එකේ තිබුණු සල්ලි වෙන එකකට ට්‍රාන්සර් කරගෙන, බෑන්ක් එකෙන් කියලා ඔයා ඇප් එකට ලොග් වෙලා සල්ලි ට්‍රාන්සර් කරලා කියලා තමා පේන්නේ ඒක නිසා එයාලට කරන්න දෙයක් නෑ කියලා, පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබිලා තියෙනවා හැබැයි මේ වෙනකන් සල්ලි නම් හම්බවෙලා නෑ කරේ කවුද කියලා හොයාගෙනත් නැහැ. තවම පොලිසියේ කේස් එක තියෙනවා,
    pitastharayekuge app ekak install wuna kiyamuko..
    bank app ekata log wela karanna one dewal tika execute wenne kohomada?
    remote login ekakin log wuna wage deyak ne oya kiyanne?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,866
    5,848
    113
    pitastharayekuge app ekak install wuna kiyamuko..
    bank app ekata log wela karanna one dewal tika execute wenne kohomada?
    remote login ekakin log wuna wage deyak ne oya kiyanne?
    විදි ,ඕන තරං තියනවා

    උඹ ඇප් එකට ලොග් උනාම ෆෝන් එකේ හැදෙන සෙශන් එක උස්සලා හැකර්ගෙ ඩිවයිස් එකක ඇප් එකකට restore කරලා ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්

    keylogger එකක් වගේ දාල උඹ ටයිප් කරන සේරම දේවල් එකතු කරගෙන කෙලින්ම username/password ගහල ලොග් වෙන්න පුලුවන්, OTP ඕන නං ඔය තරං දෙයක් කරපු එකේ SMS ටික Auto ඌටම sennd වෙන්න හදාගෙනත් ඇති. සමහරවිට උඹට SMS එකක් ආවා කියලා පෙන්නන්නෙන නැතිවත් ඇති
     
    • Like
    Reactions: ekpeters

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,500
    18,137
    113
    මොන සෙල්ලම දැම්ම ත් ඕක realize කරගෙන withdraw කරගන්න account එකකට සල්ලි දාගන්න එපායැ. බැංකුවට කියල ඒ account එක trace කරල සල්ලි ගන්න බලහන් දැන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,428
    8,571
    113
    cert පැමිණිල්ලක් දන එක හොද වෙයි.. ඊට පස්සේ එකෙන් ඕක ඵලොව් කරනම් බැංකුවට උනත් ප්‍රෙෂර් එක වැඩි.. තනියම බැංකුවට කිවටනම් ලොවෙත් සල්ලි රිටර්න් කරන එකක් නෑ
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    අඩෝ සිරාද
    ඔව්. මාත් එක්ක කොමස් කරපු හෙන සෙට් එකක් එක එක බැංකුවල වැඩ. මම ගෲප් එකේ මේක දැම්මාම උන් කැමති උනා සපෝර්ට් එකක් දෙන්න.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    විදි ,ඕන තරං තියනවා

    උඹ ඇප් එකට ලොග් උනාම ෆෝන් එකේ හැදෙන සෙශන් එක උස්සලා හැකර්ගෙ ඩිවයිස් එකක ඇප් එකකට restore කරලා ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්

    keylogger එකක් වගේ දාල උඹ ටයිප් කරන සේරම දේවල් එකතු කරගෙන කෙලින්ම username/password ගහල ලොග් වෙන්න පුලුවන්, OTP ඕන නං ඔය තරං දෙයක් කරපු එකේ SMS ටික Auto ඌටම sennd වෙන්න හදාගෙනත් ඇති. සමහරවිට උඹට SMS එකක් ආවා කියලා පෙන්නන්නෙන නැතිවත් ඇති
    ow neda ban
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    Always Installed app from Appstore and Playstore. me loke kawruth thamanta adayamak netnm Apps mod karala release karanne ne. free film balanna Apps denne ne.
    Free films balana oninm Github araha thiyana apps awlak ne kiyala hithanawa :unsure:
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,637
    45,986
    113
    Always Installed app from Appstore and Playstore. me loke kawruth thamanta adayamak netnm Apps mod karala release karanne ne. free film balanna Apps denne ne.
    Free films balana oninm Github araha thiyana apps awlak ne kiyala hithanawa :unsure:

    ඔව් ඒ වගේ apps දාගෙන phone brands වලට බැනලා වැඩක් නෑ..
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,583
    7,208
    113
    Hmm.
    Umba dannawada combank web eke login vela, page refresh karama, aphu login venda kiyanawa kiyala.

    Lankave banking platform itin Gu7i.
    මෙය ඔබට තරමක් කරදරයක් බව ඇත්ත, නමුත් මෙය ඔබගේ බැංකු ගිණුමේ ආරක්ෂාව සඳහාම සකස් කර ඇති ඉතාමත් වැදගත් ආරක්ෂිත පියවරක් (Security Feature).

    බැංකු වෙබ් අඩවි මෙලෙස හැසිරීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා:

    1. ඔබගේ ගිණුමේ දත්ත රහසිගතව තබා ගැනීම (Back Button එක භාවිතා කරන විට)​

    ඔබ බැංකු වෙබ් අඩවියට ඇතුළු වූ විට (Log in වූ විට), එම පද්ධතිය විසින් තාවකාලික ආරක්ෂිත සබඳතාවයක් (Session එකක්) සාදනු ලබනවා.

    • තිබෙන අවදානම: ඔබ 'Back' button එක එබූ විට, ඔබ මීට පෙර බලපු පිටුව (උදාහරණයක් ලෙස ඔබගේ ගිණුමේ ඉතිරි මුදල හෝ ගනුදෙනු විස්තර) පරිගණකයේ තාවකාලිකව ගබඩා වී (Cache) වෙනත් අයෙකුට පෙනෙන්නට තිබිය හැකියි. ඔබ පරිගණකය අසලින් නැගිට ගියහොත් වෙනත් අයෙකුට 'Back' ඔබා ඔබගේ රහසිගත තොරතුරු බැලීමට පුළුවන්.
    • ආරක්ෂිත පියවර: මේ නිසා බැංකු වෙබ් අඩවි විසින් බ්‍රවුසරයට (Browser) නියෝග කරනවා කිසිදු දත්තයක් තාවකාලිකව මතකයේ තබා නොගන්නා ලෙස. එම නිසා ඔබ 'Back' කළ සැනින් ආරක්ෂාව සඳහා පද්ධතිය ස්වයංක්‍රීයවම ඔබව Log out කරනු ලබනවා.

    2. වැරදීමකින් එකම ගනුදෙනුව දෙවරක් සිදුවීම වැළැක්වීම (Refresh Button එක භාවිතා කරන විට)​

    පිටුවක් 'Refresh' කරනවා යනු ඔබ අවසානයට කල ක්‍රියාව නැවත වරක් කරන ලෙස බ්‍රවුසරයට උපදෙස් දීමයි.

    • තිබෙන අවදානම: සිතන්න ඔබ රුපියල් 5,000ක මුදලක් වෙනත් අයෙකුට යවා එම පිටුව Refresh කළා කියා. එවිට එම මුදල දෙවැනි වතාවටත් ගිණුමෙන් කැපී යාමේ අවදානමක් පවතිනවා.
    • ආරක්ෂිත පියවර: මෙවැනි වැරදීම් සහ අනතුරු වළක්වා ගැනීමට, පිටුව Refresh වන බව හඳුනාගත් සැනින් බැංකු පද්ධතිය විසින් ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය (Session) වහාම අවලංගු කර දමනවා.

    3. හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම (Session Hijacking)​

    ඔබ 'Back' හෝ 'Refresh' කරන විට, ඔබ Log in වී සිටින බව තහවුරු කරන රහසිගත ඩිජිටල් කේතය (Token එක) වෙනස් වීමට හෝ අනිසි ලෙස භාවිත වීමට ඉඩ තිබෙනවා. හැකර්වරුන් විසින් මෙම කේතය සොරකම් කිරීම වැළැක්වීම සඳහා පද්ධතිය විසින් එම සම්බන්ධතාවය බිඳ දමා නැවත මුල සිට Log in වන ලෙස දන්වනවා.

    💡 හොඳම විසඳුම: අන්තර්ජාල බැංකුකරණය (Online Banking) භාවිතා කරන විට, බ්‍රවුසරයේ තිබෙන Back හෝ Refresh බටන් වෙනුවට, එම බැංකු වෙබ් අඩවිය ඇතුළතම ලබා දී තිබෙන "Home", "Back", හෝ "Cancel" වැනි බටන් සහ ලින්ක්ස් පමණක් භාවිතා කරන්න.
     
    • Love
    Reactions: somalal

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,121
    113
    Arangala
    උඹගේ සල්ලි යවපු එකවුන්ට් එක මෙතන දාපන්!
    උගේ ඇඩ්‍රස් එක අරන් දෙන්නම් ලංකාවෙ මොන බැංකුවේ උනත් කමක් නැහැ.
    ගිහින් උගෙන් සල්ලි ගනින්!
    ඇත්තටමද කියන්නෙ?

    kohomada meka hoyagatte ? link

    cert පැමිණිල්ලක් දන එක හොද වෙයි.. ඊට පස්සේ එකෙන් ඕක ඵලොව් කරනම් බැංකුවට උනත් ප්‍රෙෂර් එක වැඩි.. තනියම බැංකුවට කිවටනම් ලොවෙත් සල්ලි රිටර්න් කරන එකක් නෑ
    හෙට පැමිනිල්ල දාන්න යනව
    ------ Post added on Jul 6, 2026 at 8:40 PM
     
    • Like
    Reactions: snm1990

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    616
    1,869
    93
    33
    ඇත්තටමද කියන්නෙ?
    බැංකුවේ මැනේජර්ගෙන් ඇහුවත් සාමාන්‍යයෙන් කියනවනේ. එච්චර රහසිගත දෙයක් නෙවෙයි. තමන්ගේ account එකෙන් සල්ලි ගත්තා එකක්නේ හොයන්නෙ. අපේ මල්ලිගෙ account එකට උ දන්නෙත් නැතුව ලක්ෂ 5ක් වැටිලා තිබ්බා. එහෙමම ගිහිල්ලා බැංකුවෙන් ඇහුවම මැනේජර් ඒවෙලේම deposit කරපු එකාගේ නමයි, ඇඩ්රස් ඒකයි කිව්ව. අපි ඇදුරන්නේ නෑ කිව්වත් මැනේජර් කිව්වේ deposit කරපු කෙනා වැරදිලා කියල කිව්වොත් මිසක් ඔය සල්ලි බැංකුවෙන් ඒ වෙලාවෙම ආයේ දෙන්නේ නෑ කියල. කොහොම හරි ඊළඟ දවසේ තමා deposit කරපු එකාට note වෙලා බැංකුවට කතා කරලා තිබ්බේ. බැංකුවෙන් details දෙන්න බෑ කිව්වද?
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,875
    3,121
    113
    Arangala
    මෙය ඔබට තරමක් කරදරයක් බව ඇත්ත, නමුත් මෙය ඔබගේ බැංකු ගිණුමේ ආරක්ෂාව සඳහාම සකස් කර ඇති ඉතාමත් වැදගත් ආරක්ෂිත පියවරක් (Security Feature).

    බැංකු වෙබ් අඩවි මෙලෙස හැසිරීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා:

    1. ඔබගේ ගිණුමේ දත්ත රහසිගතව තබා ගැනීම (Back Button එක භාවිතා කරන විට)​

    ඔබ බැංකු වෙබ් අඩවියට ඇතුළු වූ විට (Log in වූ විට), එම පද්ධතිය විසින් තාවකාලික ආරක්ෂිත සබඳතාවයක් (Session එකක්) සාදනු ලබනවා.

    • තිබෙන අවදානම: ඔබ 'Back' button එක එබූ විට, ඔබ මීට පෙර බලපු පිටුව (උදාහරණයක් ලෙස ඔබගේ ගිණුමේ ඉතිරි මුදල හෝ ගනුදෙනු විස්තර) පරිගණකයේ තාවකාලිකව ගබඩා වී (Cache) වෙනත් අයෙකුට පෙනෙන්නට තිබිය හැකියි. ඔබ පරිගණකය අසලින් නැගිට ගියහොත් වෙනත් අයෙකුට 'Back' ඔබා ඔබගේ රහසිගත තොරතුරු බැලීමට පුළුවන්.
    • ආරක්ෂිත පියවර: මේ නිසා බැංකු වෙබ් අඩවි විසින් බ්‍රවුසරයට (Browser) නියෝග කරනවා කිසිදු දත්තයක් තාවකාලිකව මතකයේ තබා නොගන්නා ලෙස. එම නිසා ඔබ 'Back' කළ සැනින් ආරක්ෂාව සඳහා පද්ධතිය ස්වයංක්‍රීයවම ඔබව Log out කරනු ලබනවා.

    2. වැරදීමකින් එකම ගනුදෙනුව දෙවරක් සිදුවීම වැළැක්වීම (Refresh Button එක භාවිතා කරන විට)​

    පිටුවක් 'Refresh' කරනවා යනු ඔබ අවසානයට කල ක්‍රියාව නැවත වරක් කරන ලෙස බ්‍රවුසරයට උපදෙස් දීමයි.

    • තිබෙන අවදානම: සිතන්න ඔබ රුපියල් 5,000ක මුදලක් වෙනත් අයෙකුට යවා එම පිටුව Refresh කළා කියා. එවිට එම මුදල දෙවැනි වතාවටත් ගිණුමෙන් කැපී යාමේ අවදානමක් පවතිනවා.
    • ආරක්ෂිත පියවර: මෙවැනි වැරදීම් සහ අනතුරු වළක්වා ගැනීමට, පිටුව Refresh වන බව හඳුනාගත් සැනින් බැංකු පද්ධතිය විසින් ඔබගේ ක්‍රියාකාරී සම්බන්ධතාවය (Session) වහාම අවලංගු කර දමනවා.

    3. හැකර්වරුන්ගෙන් ආරක්ෂා වීම (Session Hijacking)​

    ඔබ 'Back' හෝ 'Refresh' කරන විට, ඔබ Log in වී සිටින බව තහවුරු කරන රහසිගත ඩිජිටල් කේතය (Token එක) වෙනස් වීමට හෝ අනිසි ලෙස භාවිත වීමට ඉඩ තිබෙනවා. හැකර්වරුන් විසින් මෙම කේතය සොරකම් කිරීම වැළැක්වීම සඳහා පද්ධතිය විසින් එම සම්බන්ධතාවය බිඳ දමා නැවත මුල සිට Log in වන ලෙස දන්වනවා.
    දැන් කොමද මගෙ ෆෝන් එකෙන් මාව හැක් කරපු ඇප් එක සමපූර්ණයෙන්ම අයින් කර ගන්නෙ.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    ඇත්තටමද කියන්නෙ?
    ඔව්, උඹගේ එකවුන්ට් එකෙන් සල්ලි ගියපු එකත් පේන්න ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න.
    මම විස්තර බලලා උඹට එවන්නම්