මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?