කුඩු ගහල rehabilitate කරන උන් 80%ක ආයි කුඩු ගහනවලු

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,401
    4,241
    113
    Kudu gahana ayage Wife or GF lesiyen unwa mis karan naneda..Kudu gahala darapalanawa peya ganan
    but Molayak tiyena ganu nam inne naha.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,540
    7,846
    113
    Kotahena
    Kudu gahana ayage Wife or GF lesiyen unwa mis karan naneda..Kudu gahala darapalanawa peya ganan
    but Molayak tiyena ganu nam inne naha.
    Oxytocin, Serotonin, dopamine oya bonding and happy reward hormones chemically hype වෙලා ඉද්දි දැනෙන feelings කවදාවත්ම natural කෙනෙක් ගෙන් ලබා ගන්න බැහැ ගෑනියෙක් ට.
    ඒක හරියට steroid ගහපු bodybuilding competition එකකට natural හදපු body එකක් තියෙන එකෙක් නැගලා වෙන දේම තමයි වෙන්නේ. අලි ටික අස්සේ අරුන් ව පේන්නේ හිකනල්ලු වගේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,976
    7,507
    113
    Galaha
    මමනම් දන්න හැම එකාම පුනුරුත්තාපනේ කරල ආවට පස්සෙ ආයම ගහන්නගත්තා. එහෙමත් මොලේ තියෙන එකෙක් තමයි ඕකෙන් ගැලවෙනව ඇත්තෙ.

    ගහල ගහල විනාස වෙලා යනවලු
    විනාස වෙලා කියන්නෙ එකෙක් ඕවඩෝස් වෙලා මැරුනත් එක්ක. :yes:
    ------ Post added on Jul 6, 2026 at 4:50 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,225
    113
    Narcissistic Sociopath Manipulator
    90
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,925
    11
    3,437
    113
    මමනම් දන්න හැම එකාම පුනුරුත්තාපනේ කරල ආවට පස්සෙ ආයම ගහන්නගත්තා. එහෙමත් මොලේ තියෙන එකෙක් තමයි ඕකෙන් ගැලවෙනව ඇත්තෙ.

    විනාස වෙලා කියන්නෙ එකෙක් ඕවඩෝස් වෙලා මැරුනත් එක්ක. :yes:
    ------ Post added on Jul 6, 2026 at 4:50 PM
    එතන කරන්නෙ පුනුරුත්ථාපනය නෙවෙයි .

    මිනිස්සුන්ට ගහන එක ගහලා ගහලා පොන්නයො ගානට දාන එක. මෙහෙම මනස විනාස කලාම ඉතිං ආපුහු කුඩු ගහන එක සාමන්‍යයි. මානසික ලෙඩ්ඩුන්ට ට්‍රීට් කරන නර්ස් කෙනෙක් ගෙන් අහලා බලන්න හරියටම විස්තරේ කියනවා.

    මම දන්න කෙනෙක් නර්සින් ජොබ් එක අත හැරියා ඔය තැනක වැඩ කර කර ඉදලා.

    ඒකට හුරු වෙන්න අමාරුයි හැගීම් දැනීම් තියන අයට.
     
    • Like
    Reactions: max_pain

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    මමනම් දන්න හැම එකාම පුනුරුත්තාපනේ කරල ආවට පස්සෙ ආයම ගහන්නගත්තා. එහෙමත් මොලේ තියෙන එකෙක් තමයි ඕකෙන් ගැලවෙනව ඇත්තෙ.

    විනාස වෙලා කියන්නෙ එකෙක් ඕවඩෝස් වෙලා මැරුනත් එක්ක. :yes:
    ------ Post added on Jul 6, 2026 at 4:50 PM
    ara facebook eke viral yanne eye idan, :baffled: පුනුරුත්තාපනේ idala awith allala dunna nisa wife wa marala u hangila, hoyaladenna kiyala
     
    • Wow
    Reactions: max_pain

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,225
    113
    Narcissistic Sociopath Manipulator
    ඕක ඔච්චර හිතන්න දෙයක් නෑ Bently එකක ගියපු එකෙක් Maruti එකට මාරු වෙන්න අකමැත්ත වගෙ එකක් තියෙන්නෙ. මොනව හරි කරලා Bently එක Rent කර කර පදින්න බලන්නෙ.