එලිකිරි ෆෝරම් එකේ ඇඩ්මින්ලා මර නින්දේ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,314
    7,584
    113
    Kotahena
    ආගම් වලට එළකිරි එකේ විතරක් නෙමෙයි පොදුවේ මුළු internet එකේම අපහාස උපහාස තියනවා ඒක normal. Meke විතරක් අමුතු නීතියක් ගෙනල්ලා සිල් රෙදි පොරවාගෙන ඉන්න උගන්නන්න admin ට පුකේ අමාරුවක් නෑ. ඒක හින්දා වැඩක් නැති පකවල් වලට report ගහලා බොරුවට උන්ගේ db එක පුරවලා වාත නොවී උබේ රිද්ද ගත්ත තැනට plaster එකක් ගහ ගනින් ponnayo
     
    • Like
    Reactions: sinhawanshaya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,259
    24,680
    113
    උඹ කියන එකේ ඇත්තක් තියනව හැබැයි. ඉස්සර මේකේ ඔහොම වලි ගහින් ගහ ගත්තු උනුත් ඉන්නව බන්. එකපාර එකෙක් වීඩියෝ කරලත් දැම්ම වලියක් මේකේ චැලේන්ජ් කරගෙන ගිහින්.
    @LKS007, @මැට්ටා aka @Robinhood wage ekek aka @Anuja methsara ට ගහන්න ගිහින් නැට්ට පුකේ ගහන් ආවේ ඒ දවස්වල :lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,513
    11,123
    113
    ඇයි මතක නැද්ද මට තර්ජනය කෙරුව
    මානසික රෝගියෙක් නිසා ඉවසනවලු
    ආයෙ එහෙම ඩිස්ලයික් දාල තිබුනොත් බෑන් කරනව කිව්ව
    Ehema kiyapu eka waradi admin widiyata
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,747
    1
    42,909
    113
    අපිට බැරිද බං වැඩකට නැති ඇඩ්මින් තුන් දෙනාව පන්නල දාන්න
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,778
    11
    3,335
    113
    මෙහෙමයි මචන් සීන් එක,ඌට දරුනු ප්‍රස්නයක් තියෙනවා, ඌ කරන දේ ඌ දන්නෙ නෑ. මම බොරුවට රිස්ක් ගන්න කැමැති නෑ මොකද මට නැතිවෙන්න දේවල් තියෙනවා. සරලයි.

    උගෙ සීන් එක දැනගත්ත දවසේ ඉඳන් මම ලොකුවට ඌත් interact කරන්න ගියේ නැ අහක යන ගූ කේස් නිසා.
    උබටත් කන්ට්‍රෝල් නෑ බං . දවසෙම මේකේ එවුන් එක්ක එල්ලිලා යනවා. දවසක උබට දෙයක් වෙන්න පුලුවන් චාන්ස් එකක් සීයට දාහයි.

    පොඩ්ඩක් මනුස්සයෙක් වෙයන් . අර බේසමායම් ත්‍රෙඩ් එක දාපු හැටියෙ උබ පිස්සුවෙන් වගේ පරල වෙන්නෙ . පොඩ්ඩක් adult කෙනෙක් වෙයං. එතකොට ප්‍රශ්න අපි පස්සෙන් එන්නෙ නෑ. so be cool bruh . Just enjoy . (y)
     
    • Like
    Reactions: windows_ubuntu

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,259
    24,680
    113
    ඒ මොකද්ද ඒ සිද්දිය...?
    පරණ සිද්දි, අන්තිමට උන් දෙන්නා පාළු පාරක ගලක් කපලා ගෙවල් වලට ගිහින්

    මම උබව දැක්ක පලවෙනි වතාවෙමයි තීරණය කරේ උබ Online බැන්නට හිත හොඳ එකෙක් කියලා .
    මම ඉස්සෙල්ලම උබ කිවුව තැනට නෑවිත් ( P&S ) පොඩ්ඩක් දුරින් ඉඳන් බලන් ඉදියේ උබ මොන වගේ පොරක් ද කියල .
    ඒත් උබ ස්කුටි එකෙන් බැහැල ඇවිල්ල හෙල්මට් එක ගලවලා වට පිට බලද්දිම තේරුම් ගියා හොද එකෙක් කියල .
    නිකන් අපස්ට් වගේ චරිතයක් නම් මම පොලිස් කාරයෝ තුන් දෙනාගේ ඇස් මට්ටමෙන් එහාට යන්නේ නෑ කියල තමයි මුලින් තීරණය කරලා තිබුනේ ..
    ඒත් උබව හිතට අල්ලලා ගිය නිසා තමා අර අතුරු පාරට හිටන් උබත් එක්ක ගියේ ..


    ඉදහිට පොඩ්ඩක් පිස්සු කෙළියට මම හිත හොඳ කොල්ලෙක් ..
    සමහර විට ක්‍රිෂාන් අයියට ඒක තේරෙන්නත් ඇති ..

    හීනෙකින්වත් හිතුවද ... ?
    සයිබර් එකේ මගේ ඉදපු , මට බැනපු , මමත් බැනපු ඔහු කවදා හරි ඇත්ත ලෝකෙදි මට හමු වෙයි කියලා ?

    ඒත් .. ඒත් ..
    මේ සයිබර් එකේ මෙච්චර ගහ මරා ගත්ත අපි ඇයි ඇත්ත ලෝකෙදි එහෙම නොවුනේ ???
    මොකද කියනවා නම් සයිබර් එක කියන්නේ සයිබර් එක නිසා ..
    වැදගත්ම කාරණේ අපි හැමෝම බුද්දිමත් මිනිස්සු නිසා ..

    කොහොම උනත් මේක නෙමේ අවසානය ..
    මේ ආරම්බය .....

    මොකේද .... ? නොමියන මිතුදමක .... :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,747
    1
    42,909
    113
    මෙම්බර්ස්ල අනුරාධට උදව් කෙරුව

    මුං තුන්දෙනා කීයක්වත් දුන්නෙ නෑනෙ මට
    පුලුවන් නම් කීයක් හරි දාපල්ල මගෙ එකවුන්ට් එකට
    සීනි බනිස් ගෙඩියක් කාල කෙහෙකං ගෙඩියක් කන්න
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,259
    24,680
    113
    මෙම්බර්ස්ල අනුරාධට උදව් කෙරුව

    මුං තුන්දෙනා කීයක්වත් දුන්නෙ නෑනෙ මට
    පුලුවන් නම් කීයක් හරි දාපල්ල මගෙ එකවුන්ට් එකට
    සීනි බනිස් ගෙඩියක් කාල කෙහෙකං ගෙඩියක් කන්න
    මෙන්න මේකට කීයක්හරි දාපල්ලා මේකගෙ ඇඬියාව නතර වෙන්න

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,398
    1
    59,800
    113
    Mother Earth
    මෙම්බර්ස්ල අනුරාධට උදව් කෙරුව

    මුං තුන්දෙනා කීයක්වත් දුන්නෙ නෑනෙ මට
    පුලුවන් නම් කීයක් හරි දාපල්ල මගෙ එකවුන්ට් එකට
    සීනි බනිස් ගෙඩියක් කාල කෙහෙකං ගෙඩියක් කන්න
    මට කියපන් උබ ඉන්නෙ මීගමුවෙ නම් ඇයි පිළියන්දල branch එකෙන් NSB එකවුන්ට් එක හැදුවේ ? නංගිට හදන ගමන් උබටත් හැදුවද ? 🤷‍♂️
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,082
    20,308
    113
    Panadura
    මෙම්බර්ස්ල අනුරාධට උදව් කෙරුව

    මුං තුන්දෙනා කීයක්වත් දුන්නෙ නෑනෙ මට
    පුලුවන් නම් කීයක් හරි දාපල්ල මගෙ එකවුන්ට් එකට
    සීනි බනිස් ගෙඩියක් කාල කෙහෙකං ගෙඩියක් කන්න
    උබත් වපර වසන්ත වගේ පොරක්
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,666
    73,024
    113
    උබටත් කන්ට්‍රෝල් නෑ බං . දවසෙම මේකේ එවුන් එක්ක එල්ලිලා යනවා. දවසක උබට දෙයක් වෙන්න පුලුවන් චාන්ස් එකක් සීයට දාහයි.

    පොඩ්ඩක් මනුස්සයෙක් වෙයන් . අර බේසමායම් ත්‍රෙඩ් එක දාපු හැටියෙ උබ පිස්සුවෙන් වගේ පරල වෙන්නෙ . පොඩ්ඩක් adult කෙනෙක් වෙයං. එතකොට ප්‍රශ්න අපි පස්සෙන් එන්නෙ නෑ. so be cool bruh . Just enjoy . (y)
    just enjoying thama bruh (bro කිව්වෙ නැත්තෙ පොශ් නැති නිසාද?). වරුනයට ඔලුව උස්සන්න දෙන්නෙ නැති එක තමා මගෙ එකම ආසාව කොලුවො 🤭 🤭 🤭
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,259
    24,680
    113
    මට කියපන් උබ ඉන්නෙ මීගමුවෙ නම් ඇයි පිළියන්දල branch එකෙන් NSB එකවුන්ට් එක හැදුවේ ? නංගිට හදන ගමන් උබටත් හැදුවද ? 🤷‍♂️
    ලඩප් ආරච්චි කියන්නෙ නංගි