Vitamin D Check එකක් කලා

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    867
    754
    93
    general physician කෙනෙක්ට පෙන්නුවම ඇත්ද? නැත්නම් කාටද පෙන්න හොද?​
    උඹ මේ ටෙස්ට් එක කළේ කවුරු කියලද..?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    උබ බැදල නේද?
    ගෑනියෙක් කිව්වෙ වයිෆ් විතරක් ද,
    නැත්තන් වෙන ගෑනියෙක් ලග කැරකෙනව දැක්කත් අසහන කාරයෙක් වගේ නගිනවද?

    දැනගෙන ඉන්න එක හොදයි, මානසික ලෙඩ තියෙන එවුන් ඉන්නවනෙ ලෝකෙ.
    එහෙම මගුලක් නෑ ඕන ගෑනියෙක්ට නගිනව.
    හොඳට හෝමෝන් ටික වැඩ කරනව.
    එහෙම නගින් නැත්තන් විටමින් D නෙමෙයි testosterone check කරගනින්.

    ලේ සාම්පල් එකක් අරගෙනද බන් ඕක ටෙස්ට් කරන්නේ. කන්නේ නැතුව යන්න ඕනද.ලැබ් හැම එකකින්ම වගේ කරනවාද. මාත් අව්වට ගිය කාලයක් මතක නෑ
    ඔව් බන් ලේ වලින්. ගොඩක් ලැබ්වල තියෙනව. කන්න නැතුව යන්න ඕනෙ නෑ. ඒ උනාට විටමින් ඩී අම්බානෙක තියෙන කෑම එහෙම කාලා යන්න එපා. රු.10000 around වෙනව ගාන.
    ------ Post added on Jul 6, 2026 at 6:53 PM

    Yako mage mulinma JAN 2026 wala thibbe 8.9. pick kale magee dandruff godak wedi daily newath, ita amatharawa muna tikak burn wege seen seen ekak identify kara saloon eken. ita passe Deplus Vitamin D 5000 eka gannawa

    ita passe APR 2026 wala beluwa 28.1 wela thibba. 65 walata wath wath ganna one. ita passe 1000 wage tablet ekata maru wenawa

    seen eka api ira eliyata expose wenne ne nee
    Dandruf හරි ගියාද?
    ------ Post added on Jul 6, 2026 at 6:53 PM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    Dandruf හරි ගියාද?
    ------ Post added on Jul 6, 2026 at 6:53 PM

    hari giye ne bang. mama deen scalp treatment ekak karanawa. ethakota eka karama podi dawasak shape eke thiyanawa. daily newe nettam aniwa wedi wenawa. but treatment eka karama nam week ekak wage adinna puluwan.

    but Vitamin D issue eka pick une eken. ethakota thama oya joints ehema ridenna ganna. thama mage hoda level ekata ewith ne.
    JAN 8.9
    APR 28.1
    JUL wala ayith check karanawa. 40-50 range eke thibboth okey. ethakota dose eka review karanawa
     
    • Love
    Reactions: olu bakka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941

    mchn me shampoo eka try karala balannna,mage vitamin d eken apu dandruff scene eka two shot eken hariygiya

    https://unionchemistspharmacy.lk/product/noreva-hexaphane-anti-dandruff-shampoo/
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    එහෙම මගුලක් නෑ ඕන ගෑනියෙක්ට නගිනව.
    හොඳට හෝමෝන් ටික වැඩ කරනව.
    එහෙම නගින් නැත්තන් විටමින් D නෙමෙයි testosterone check කරගනින්.

    මට නගින එක නග්ගගන්නම් උබට වැඩක් නෑනෙ ඒක 💩 මෙතන ප්‍රශ්නෙ උබ ගැන, උබ වටේ ඉන්න එවුන් ගැන.

    නෑ ඉතින්, ඕනෙ ගෑනියෙක් ට නගින එක නෙමෙයි, ගෑනියෙක් උබ ලග කැරකුනත් නගිනව කිව්ව නිසා,
    මානසික ලෙඩක් වගේ මට නම් පේන්නෙ.

    ගෑනියෙක්ගෙ යට ඇදුමක් දැක්ක ගමන් නගින එවුනුත් ඔය වගේ, ජන්ගි හොරු එහෙම.

    වැල් වල වනල තියෙන ජන්ගි උස්සන එවුනුත් ඔය වගේ

    යකෝ ගෙදරකට වද්ද ගන්න බෑනෙ උබව ඔහොම උනාම.
    ගෙදරකට ගිහිල්ල ඒ ගෙවල් වල ගෑනියෙක් දැක්ක ගමන් පයිය නගින අසහනයක් තියෙනව නම්.
    මොන අසහන කාරයෙක් ද තෝ

    සෙක්ස් කරන්න අවශ්‍ය උනාම නගින්න ඕනෙ එක,
    නිකන් ලගින් ගෑනියෙක් ගියත් නගිනව කියන්නෙ ලෙඩක්.

    උබට නම් හෝමෝන නෙමෙයි මානසික ලෙඩක්. බෙහෙත් ගනින්. සීරියස් කියන්නෙ.

    යකෝ ඉන්ඩ්‍රජිත් පට්ට ඩීසන්ට් නෙ උබ කියන ඒවත් එක්ක බැලුවම.
    ඌ ඔය වගේ මානසික අවුලක ඉන්න කෙනෙක් කියන කතා කියනව දැකල නෑ බඩු ගහන ඒව ගැන කොච්චර කිව්වත්.

    හැදියන්, අඩු ගානෙ මනුස්සයෙකුට ගෙදරකට වද්දගන්න පුලුවන් සයිස් එකට වත්.
    මට බැනල වැඩක් නෑ, කමෙන්ට් අස්සෙ දිනන්න බලාගෙන,
    ඉන්ඩීසන්ට් වෙන්න එපා.
    ආපහු කල්පනා කරල බලපන් උබ ඔය කිව්ව කතාවෙ බරපතල කම.
     
    Last edited:
    • Haha
    Reactions: JohnSnow

    අනේ බන් මේ දෙයක් කිවුවම කියන දේ තේරුම් ගන්න බලපන් බොරු හෑලි ලියන් නැතුව.
     
    • Like
    Reactions: JohnSnow

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    අනේ බන් මේ දෙයක් කිවුවම කියන දේ තේරුම් ගන්න බලපන් බොරු හෑලි ලියන් නැතුව.

    බොරු හෑලි?
    කල්පනා කරල බලන්න ඔයා කිව්ව දේ හොද දෙයක් ද කියල.
    ඊට වඩා කියන්න යන්නෙ නෑ.
    උබ හැදෙන්නෙ නැත්තන් ඉතින්, උබව ගෙවල් වලට වද්ද ගන්න එකක් නෑ. එච්චරයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113
    බොරු හෑලි?
    කල්පනා කරල බලන්න ඔයා කිව්ව දේ හොද දෙයක් ද කියල.
    ඊට වඩා කියන්න යන්නෙ නෑ.
    උබ හැදෙන්නෙ නැත්තන් ඉතින්, උබව ගෙවල් වලට වද්ද ගන්න එකක් නෑ. එච්චරයි.
    උඹට නිකන් දෙයක් දැක්කම ඒකෙ වචනාර්තයෙන්ම ඇරෙන්න කියන්න හදන දේ තේරුම් ගන්න බැයිද බන්?
    ගෑනියෙක් කැරකුනත් කිවුවම පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් මොකක්ද අදහස් කරන්නෙ කියල.
    babysit කරන්න බෑනෙ.
    හැබැයි තමන්ගෙ ගෑනිට විතරයි නගින්නෙ මගුලක් නන් නෑ.
    උඹට ගෑනියෙක් හම්බුන දවසක කියන්න යන්න එපා මට ඔයාව දැක්කම විතරයි නගින්නෙ කියල.
    ඒකි eww කියල යන්න යයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    උඹට නිකන් දෙයක් දැක්කම ඒකෙ වචනාර්තයෙන්ම ඇරෙන්න කියන්න හදන දේ තේරුම් ගන්න බැයිද බන්?
    ගෑනියෙක් කැරකුනත් කිවුවම පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් මොකක්ද අදහස් කරන්නෙ කියල.
    babysit කරන්න බෑනෙ.
    හැබැයි තමන්ගෙ ගෑනිට විතරයි නගින්නෙ මගුලක් නන් නෑ.
    උඹට ගෑනියෙක් හම්බුන දවසක කියන්න යන්න එපා මට ඔයාව දැක්කම විතරයි නගින්නෙ කියල.
    ඒකි eww කියල යන්න යයි.

    සෙක්ස් කරන්න ඕනෙ උනාම ඒකට මූඩ් එක ආවම නගින එක නෝමල්.

    තමන්ගෙ ගෑනිට විතරක් නෙමෙයි, උබත් එක්ක සෙක්ස් කරන්න ඉඩ දෙන ඕනෙ එකෙක් එක්ක නගින්න ඕනෙ, නැත්තන් කරන්නෙ කොහොමද.
    ඒක ඇත්ත.

    ඒත්, උඹ මේ කියන විදිහට බස් එකක ගෑනියෙක්ට වත් යන්න බෑනෙ.
    උබේ පයිය නගිනව. උබ හිටන් හිටියොත් උබේ ජැක් පාරවල් කන්නත් ඕනෙ.

    අම්මව දැක්කත් නගීනෙ උබට එහෙම හැම එකක් කැරකෙනකොට නගිනව නම්.

    සහෝදරියක් දැක්කත් නගිනව ඒ කියන්නෙ උබට.

    උඹට ඕක නෝමල් වගේ දැනෙනව ඇති. ඒත් මානසික ලෙඩ බන් ඕව. බෙහෙත් ගනින්.

    සත්තුන්ට තමයි විරුද්ද ලින්ගිකය දැක්කාම ඔහොම වෙන්නෙ, ඒත් උන්ටත් දකින දකින සැරේට වෙන්නෙ නෑ.
    උන්ට නගින්නෙත් සෙක්ස් කරන්න ඕනෙ උනාම.
    සත්තු ඉන්නෙ සාමාන්‍ය ගෑනුන්ටත් වඩා අමු හෙලුවෙන්, උන් ඇදුම් අදින්නෙ නෑනෙ,

    ඒ කියන්නෙ උබට දකින දකින ගෑනිට අරින්න හිතෙන මානසික ලෙඩක් තියෙන්නෙ

    සදාචාර සම්පන්න වෙයන් සමාජයක ජීවත් වෙනකොට. සත්තුන්ටත් අන්ත වෙන්නෙ නැතුව.

    eww කියල අහන්න වෙන්නෙ උබට උබේ ගෑනිගෙන්,
    අපි ගෑනු ගන්නකොට උබල තාත්තගෙ ඇටෙත් නෑ, ඒක නිසා නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටපන්.
    පව් උබ වගේ ගෙදරකට වැද්දගන්න බැරි පාදඩ ගෙවලයෙක් බැදගත්ත ඒ ගෑනි.
     
    Last edited:

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    • Sad
    Reactions: chinmak

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    ado ehemada thanks machan. mama me week eke aragena update ekak dennam. hari giyoth oya deyyek
    meka mala wadayak. minissu hithanne api nane ne kiyala. daily nanawa. but evening wenakota issue eka enawa. ita pase kasanawa. kudu t shirt eke mala awulak
    mata oka hodatama weda kara,dan masa ganak gihillath eka parak wath aye dandruff awe ne,oke nan out of stock pharmacy wala tiyenawa.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    931
    1,537
    93
    පකෝ 17? නොදකින් යකෝ පයිය පෙති ගහලවත් නග්ගල තියාගන්ඩ බැරිව අ‍ැති නේද උඹට? 😐😐

    මැරිලා හරි 25 ටවත් ගෙන්න ගන්න බලහන්. 40-60 තමයි හොඳම level එක.

    මට අලගුඩුවො කන එකට, අව්වෙ පයින් යන එකට හිනා වෙන උන්ගෙ තත්ත්වෙ දැක්කම දුක හිතෙන්නෙ නිකන්ද ඉතින්? හුත්තො මාසෙකටම ඉස්මුරුත්තා වෙන්ඩම අලගුඩුවො කන්ඩවත් ඔච්චර යන් නෑ. උඹෙ එක ටෙස්ට් එකේ ගාණ. 🤣

    දැන් තව අස්ප ගණන් දීලා Vitamin D tablet ගහපන්. බොනකල් හොඳට තියෙයි, නවත්තපු ගමන් අ‍ායෙ ඔයිට වඩා බහිනවා bioavailable නැති නිසා. 15 ට අ‍ාවා කියන්නෙ පයියෙන් චූ කරන්න විතරයි වෙන්නෙ. D3 gel එක නම් ටිකක් හරි හොඳයි. තවත් වියදම් කරල එ‍්වා ගිලපන්. 🤣

    කීල්ස් එකේ තියෙන, උන්ම කපලත් දෙන අලගුඩුවෙක් සතියකට දෙතුන් පාරක් ගෙනත් ලුණු ගම්මිරිස් ගොරකා ඕන නම් දෙහි චුට්ටක් දාල රත් කරන් කන්ඩ බැරි කැරි අහේම නිසා, පොඩ්ඩක් අව්වක් අ‍ැඟට වැටෙන්ඩ අ‍ැවිදල එන්ඩ බැරි පාණ්ඩුව නිසා තොපි විහින් නැහෙන විදිහ දැක්කම හිනා යන්නෙ පුකෙන්. තව තවත් තොපෙ මහ ලොකු බොරු පොස් එක ඉස්සරහට දාගෙන functionally පොන්නයො වෙවී හිටු. 🤣
    පයියෙන් හැමදේම මනින අයියා 😅😅😅👍
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    ado pharmacy ekakin ganin. temperature hariyatama maintain wela enawa godak company wala. oya bike wala gini rasnen ena ewa bonne nathuwa. anika ubala owa discolor wela thibbath hoyanna danneth na, counterfeit da danneth na. india, pakistan wala gedara hadana ewada danneth na, e nisa pharmacy ekakin ganin. pharmacy walata ehema counterfeit, uregistered drugs enne na. godak 99% pharamcy grocery wage undercut unregistered ganne na.

    :baffled:

    mn gampaha bn
    ape area ekata inna buwala 2 nama enne 3wheel wala.
    eth uba kiyana kathwa nam aththa.
    mn wagner brand eken gaththe, eka awulak na neda.

    ube pharmacy eke link eka dahan. koko thiyenwa nam thwath watinwa.
    hadala naththan ikmanata hadala dahan, ubata elakiri buwalama vitamin vikunanna puluwan.
    dan godak pharmacy online site thiyenwa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    :baffled:

    mn gampaha bn
    ape area ekata inna buwala 2 nama enne 3wheel wala.
    eth uba kiyana kathwa nam aththa.
    mn wagner brand eken gaththe, eka awulak na neda.

    ube pharmacy eke link eka dahan. koko thiyenwa nam thwath watinwa.
    hadala naththan ikmanata hadala dahan, ubata elakiri buwalama vitamin vikunanna puluwan.
    dan godak pharmacy online site thiyenwa.
    1. mona brand eka gattath counterfeit da kiyala danne nane. ehema drugs 99% pharmacy ganne na. mokada apita enne company through. kisima deyak hoyanna deyak na. oya bike walin ena muslim dial thama hora beth genne ewa ganne na godak pharmacy aya. licensed pharmacy ayata eka therumak na. ita wada companyen ganna eka Hassle-free and profitable.

    2. ba bro. apita delivery karanna ba. eka rules walata clearly mention karala thiyenawa. delivery karanawa nam wenama license dala approve karaganna one.
    oya site thiyena godak aya delivery karanne na. karana aya loku license fee ekak gewala maintain karan yanne. 150,000+ per month. ita wada walking customer lesi.
     
    • Sad
    Reactions: itguy77