මට නගින එක නග්ගගන්නම් උබට වැඩක් නෑනෙ ඒක

මෙතන ප්‍රශ්නෙ උබ ගැන, උබ වටේ ඉන්න එවුන් ගැන.
නෑ ඉතින්, ඕනෙ ගෑනියෙක් ට නගින එක නෙමෙයි, ගෑනියෙක් උබ ලග කැරකුනත් නගිනව කිව්ව නිසා,
මානසික ලෙඩක් වගේ මට නම් පේන්නෙ.
ගෑනියෙක්ගෙ යට ඇදුමක් දැක්ක ගමන් නගින එවුනුත් ඔය වගේ, ජන්ගි හොරු එහෙම.
වැල් වල වනල තියෙන ජන්ගි උස්සන එවුනුත් ඔය වගේ
යකෝ ගෙදරකට වද්ද ගන්න බෑනෙ උබව ඔහොම උනාම.
ගෙදරකට ගිහිල්ල ඒ ගෙවල් වල ගෑනියෙක් දැක්ක ගමන් පයිය නගින අසහනයක් තියෙනව නම්.
මොන අසහන කාරයෙක් ද තෝ
සෙක්ස් කරන්න අවශ්‍ය උනාම නගින්න ඕනෙ එක,
නිකන් ලගින් ගෑනියෙක් ගියත් නගිනව කියන්නෙ ලෙඩක්.
උබට නම් හෝමෝන නෙමෙයි මානසික ලෙඩක්. බෙහෙත් ගනින්. සීරියස් කියන්නෙ.
යකෝ ඉන්ඩ්‍රජිත් පට්ට ඩීසන්ට් නෙ උබ කියන ඒවත් එක්ක බැලුවම.
ඌ ඔය වගේ මානසික අවුලක ඉන්න කෙනෙක් කියන කතා කියනව දැකල නෑ බඩු ගහන ඒව ගැන කොච්චර කිව්වත්.
හැදියන්, අඩු ගානෙ මනුස්සයෙකුට ගෙදරකට වද්දගන්න පුලුවන් සයිස් එකට වත්.
මට බැනල වැඩක් නෑ, කමෙන්ට් අස්සෙ දිනන්න බලාගෙන,
ඉන්ඩීසන්ට් වෙන්න එපා.
ආපහු කල්පනා කරල බලපන් උබ ඔය කිව්ව කතාවෙ බරපතල කම.