REEV != PHEV

kamal1978

Well-known member
  • Oct 7, 2023
    271
    958
    93
    ඕක හෙනම inefficient, හිතපන් ශක්තිය convert වෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ශක්ති හානිය වැඩියි. ඒක අවුලක් නෑ අඩුගානේ කිලෝමීටර් 300ක්වත් යන්න පුලුවන්නම්. හැබැයි මේකෙ claimed range එක 220යි, ඒ කියන්නේ 150ක් 160ක් තමයි electric වලින් යන්න පුළුවන්. එතනින් එහාට පෙට්‍රල් බර පන්තියෙන් පුච්චන්න ඕනේ electric කරලා මෝටරේ කරකවන්න. අනික තඩි බැට්‍රියක බරත් ඇදගෙන. PHEV එක දෙපැත්තටම බැලන්ස්, daily වැඩට යන්න හවස ඇවිත් plug කරනවා, දුර යද්දි පෙට්‍රල් එන්ජිම වැඩ. බැට්‍රිය පොඩියි, බර අඩුයි, efficiency වැඩියි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,142
    2,024
    113

    ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    271
    958
    93
    ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..
    ඔව් traffic එකේ යනවනම් හොඳයි, ඒත් range extender එක ඕනේ දුර යද්දිනෙ... EV පැත්තෙන් හම්බවෙන වාසියත් අඩුයි EV range එක සාපේක්ෂව අඩු නිසා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,762
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Raize hybrid ekath me type neweida..?

    රේස් එකෙත් මෝටරෙන් තමයි දුවන්නෙ, හැබැයි ඒක Current එකෙන් චාර්ජ් කරන්න බෑනෙ. ඒ නිසා ඒක Normal HEV කැටගරියට වැටෙන්නෙ.

    PHEV, REEV කියන්නෙ Current එකෙන් චාර්ජ් කරන්න පුලුවන් Category 2k

    ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..

    ඔව්, හැබැයි REEV වලින් බැටරි එකේ චාජින් සයිකල්ස් ගානට කෙලවෙනවා නිතර charge/discharge වෙද්දි, දුර ගමන් වලදි ඩිරෙක්ට් fuel වලින් එන්ජිමෙන් දුවනව වගේ නෙවී.

    අනික මෝටරේ මත ඩිපෙන්ඩ් වෙනවා වැඩි මෝටරේ lifespan එකටත් බලපානවා.

    හැබැයි PHEV වල ලෝඩ් එක බෙදිලා යන්නෙ Engine / Motor + Battery යූස් කරන විදිහ අනුව. කල්පැවැත්ම වැඩි. හැබැයි ලෙඩ එන්න ගත්තාම නිකන්ම මෝටරේ රිප්ලේස් කරනවා වගේ නෙමෙයි, මේකේ complexity 1 නිසා හොද ගානකට කෙලවෙන repairs තමයි එන්නෙ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,263
    15,866
    113
    ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..

    සරලවම EV එකට ජෙනියක් ගහගෙන යනවා වගේ නෙ 😄