ඕක හෙනම inefficient, හිතපන් ශක්තිය convert වෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ශක්ති හානිය වැඩියි. ඒක අවුලක් නෑ අඩුගානේ කිලෝමීටර් 300ක්වත් යන්න පුලුවන්නම්. හැබැයි මේකෙ claimed range එක 220යි, ඒ කියන්නේ 150ක් 160ක් තමයි electric වලින් යන්න පුළුවන්. එතනින් එහාට පෙට්‍රල් බර පන්තියෙන් පුච්චන්න ඕනේ electric කරලා මෝටරේ කරකවන්න. අනික තඩි බැට්‍රියක බරත් ඇදගෙන. PHEV එක දෙපැත්තටම බැලන්ස්, daily වැඩට යන්න හවස ඇවිත් plug කරනවා, දුර යද්දි පෙට්‍රල් එන්ජිම වැඩ. බැට්‍රිය පොඩියි, බර අඩුයි, efficiency වැඩියි.
ඔව් traffic එකේ යනවනම් හොඳයි, ඒත් range extender එක ඕනේ දුර යද්දිනෙ... EV පැත්තෙන් හම්බවෙන වාසියත් අඩුයි EV range එක සාපේක්ෂව අඩු නිසා.ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..
me wage camry panditha talk dena un penna ba oi mata, sira kathawa broMeya me talks denne lankawata genapu 1st reev eka wage
BYD Seylan ekath oya type ma thamai
Raize hybrid ekath me type neweida..?
ඕවගේ එන්ජින් එකෙන් රොද කරකවන්නෙ නැති තිසා ගියර් ලොස් එක නැ..ඉලෙක්ට්‍රිසිටි ජෙනෙරේට් වෙන්නෙ..engine එකේ තියෙන efficient ම range එකේ...PHEV ekata wadiya simple architecture ekak thiyenne..