2015 මයිනා රට දාල යද්දි ලන්කාවෙ සන්සරනය වෙච්ච රුපියල් ප්‍රමානය ට්‍රිලියන 3.5ක් වගෙ
2026 අප්‍රෙල් වෙද්දි මෙක දැන් ටිරිලියන 14.5 ට කිට්ටු කරල
3.5-5% උජ්ජමනය තියාගන්න කාලකන්නි මහ බන්කුව රුපියල් ප්‍රින්ට් කරනවා! සන්සර්නාය වෙන මුදල් ප්‍රමානය අඩු අගයකදි මෙ සල්ලි ප්‍රින්ට් කිරිල්ල එ තරම් අවුලක් නැති උනාට, සන්සරනය වෙන මුදල් ප්‍රමානයෙ වැඩි වීම එක්ක 3.5-5% උජ්ජමනය තියාගැනිල්ල රටෙ මිනිස්සුන්ට හැමිනිල්ලක්!
පස්නෙ තියෙන්නෙ නුතන ආර්තික විජ්ජාව ඩිසයින් කරපු වෙස බලු බැන්කු කාරෙයො මෙක ගැන 1917දිකල්පනා නොකිරීම! උන් එ කාලෙ ප්ලැන් කලෙ සල්ලි පිරින්ට් කරන්නයි මිනිස්සු ලව්වා හුකොල හුකොල ජනගහනය වැඩි කිරීම තුලින් මෙ ප්‍රින්ට් කරන මුදල් බෙදල දැමීමයි! ඔකුන් කලපනා නොකරපු දෙ තමයි ලොකෙ සම්පත් සීමාසහිතයි කියන එක! මෙකට විසදුම ග්‍රහලොක ජනාවාස කීරීම විතරයි!
එත් ලන්කාව වගෙ හිගන හැත්තක් ඉන්න දුපතකට ඔවා කරන්න බැ! වෙස මහ බැන්කුව ඔවා ගැන බලන්නෙත් නැහැ! උන් ඉගෙන ගෙනතියෙන්නෙ සල්ලි ප්‍රින්ට් කරන්නයි -එවා නයට දෙන්නයි- එක ඉක්මවා ගියාම පොලිය වැඩි කරල තාවකාලික ප්ලැස්තරෙයක් දාල ආයෙ සල්ලි ප්‍රින්ට් කරල පොලිය ගෙවන්නයි විතරයි!
1979 ඉදන් ලන්කාවෙ ජනගනහය දෙගුනෙකට ආසන්න ගානකින් වැඩි වෙච්චි සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14කට හෙවත් 2800% ගුනෙකින් වගෙ වැඩි කරල තීයෙනවා!
දැන් කල්පනා කරපල්ල 2035-2045-2055 වගෙ කාලය ගැනැ! කැරි වෙස ආන්ඩු සහ කැරි මහ බැන්කුව මෙවා ගැන එකක්වත් කල්පනා කරන්නෙ නැහැ!. සල්ලි ප්‍රින්ට් කරන්න මුදල් වැයවීම වලක්වාගන්න උන්ගෙ ක්‍රමෙ ඩිගිටොල් ඇප් වලින් ගෙවන්න සැලැස්වීම. එ උට්ටවල් වල සෙවා ගාස්තුවකුත් ගන්නවා! එකියන්නෙ රුපියල 10000ක්, 400 වතාවක් වගෙ අතින් අත ගියාම 10000ම නැවත බැන්කුවට සෙවා ගාස්තු විදියට උරාගන්නවා! උට්ටෙ ආර්චික විජ්ජාවක් තමයි එක! එත අපි 5000 කොල දෙකක් ලස්ස වාරෙයක් හුවමාරු කරගත්තාත් එක 10000ම තමයි!!
ලන්කාව බෙරගන්න නම් වෙස මුදල් ඇමති මෙ වෙන්නෙ මොකක්ද කියල තෙරෙන එකෙක් වෙන්න ඔන! කරි කොටාට මෙවා තියා හාල් ටික වත් මැනෙජ් කරන්න බැ!
කැරි බැන්කු කාරෙයො සහ ආර්චික ඔස්තාර විජ්ජා කාරා මහා පරාක්‍රම විස්ව විජ්ජල උගත්තු රැල මෙ කරන්නෙ 1917 ඇමරිකන් ෆෙඩරල් බැන්කුවෙන් හදපු ආර්තික ක්‍රමය ඉදිරියට ගෙනයාම! ඔකුන් ඉගෙන ගන්න සිලබස් ක්‍රම - ගනන් - ප්‍රස්තාර සියල්ල හදල තියෙන්නෙ ඇමරිකන් ෆෙඩරල් බැන්කුවට අනුබද්ද වොල් ස්ට්‍රිල්ට් බැන්කු හොරු රැල!
2011 දි මම ගෙ හද්දද්දි අඩි 12 රයිනො ඇස්බැස්ටස් කොලෙයක් රුපියල් 1800යි! අද 7500යි! හිතපල්ලා! එ 1800 7.5% පොලියට බැන්කු දාල තිබ්බානම් දැන් එක රුපියල් 5000ක් වගෙ වෙන්නෙ. ටැක්ස් ගෙවන්නත් ඔන! එත් ශිට් එකක් 7500යි! මීට එහා කොස් ලී වගෙ වටින ලී ජාති!