මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..
හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.
හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?අනිවා හිරේ යන්නම ඕනෙ. මේ විදිහට open fire කරන්න අණ දුන්න එකයි, මූයි දෙන්නම යන්න ඕනෙ.
කෝ කියලා මගෙන් අහල වැඩක් නෑ. අලුත් රජයක් පත් කරගත්තෙ ඕවා කියලනේ. 76 සාපෙ ඉවර කරන්න ගෙනාපු උන්, ආපහු ඒවම කරද්දි කොහොමද ආතල් එක නේද?පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?
රතුපස්වල නඩුවෙන් සැකකාර හමුදා සාමාජිකයින් නිදොස්කොට නිදහස්
https://www.aruna.lk/articles/0iWK2V0o7bgFD1ZQ1Bm4
උසාවියේ නඩුවක් ගියත් මූ බේරෙනවා.![]()
මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..
හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.
හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
Prison Riots walata wenama act ekak thiyenwa![]()
මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..
හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.
හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
හදිසි නීතිය නැහැ දැන්.උසාවියේ නඩුවක් ගියත් මූ බේරෙනවා.
හේතු දෙකක් නිසා
1. ප්‍රධාන දොර බිදන්න ඔන්න තිබුනු අවස්ථාවක්. එහෙම උනානම් මීට වඩා තත්ත්වය වෙනස්.
2. මේ වෙලාවේ රටේ හදිසි නීතිය තියනවා. හදිසි නීතිය ගැන දන්නැතුව තමයි අණදිම් ගැන ගොඩක් අය කතා කරන්නෙ. පෙර නඩු තින්දු ඇත.
කෝ කියලා මගෙන් අහල වැඩක් නෑ. අලුත් රජයක් පත් කරගත්තෙ ඕවා කියලනේ. 76 සාපෙ ඉවර කරන්න ගෙනාපු උන්, ආපහු ඒවම කරද්දි කොහොමද ආතල් එක නේද?