Negombo Prison Man of the Match

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,629
    5,163
    113
    image_aa07cb05ed.jpg

    මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..

    හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.

    හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,997
    6,410
    113
    East Blue (Goa Kingdom)
    අනිවා හිරේ යන්නම ඕනෙ. මේ විදිහට open fire කරන්න අණ දුන්න එකයි, මූයි දෙන්නම යන්න ඕනෙ.
    පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?

    රතුපස්වල නඩුවෙන් සැකකාර හමුදා සාමාජිකයින් නිදොස්කොට නිදහස්
    https://www.aruna.lk/articles/0iWK2V0o7bgFD1ZQ1Bm4
     
    • Like
    Reactions: dinu09 and NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,896
    9,302
    113
    එක තැනක නෑ
    පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?

    රතුපස්වල නඩුවෙන් සැකකාර හමුදා සාමාජිකයින් නිදොස්කොට නිදහස්
    https://www.aruna.lk/articles/0iWK2V0o7bgFD1ZQ1Bm4
    කෝ කියලා මගෙන් අහල වැඩක් නෑ. අලුත් රජයක් පත් කරගත්තෙ ඕවා කියලනේ. 76 සාපෙ ඉවර කරන්න ගෙනාපු උන්, ආපහු ඒවම කරද්දි කොහොමද ආතල් එක නේද?
     
    • Like
    Reactions: Phone Hora and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,608
    113
    Homagama
    image_aa07cb05ed.jpg

    මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..

    හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.

    හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
    උසාවියේ නඩුවක් ගියත් මූ බේරෙනවා.
    හේතු දෙකක් නිසා
    1. ප්‍රධාන දොර බිදන්න ඔන්න තිබුනු අවස්ථාවක්. එහෙම උනානම් මීට වඩා තත්ත්වය වෙනස්.
    2. මේ වෙලාවේ රටේ හදිසි නීතිය තියනවා. හදිසි නීතිය ගැන දන්නැතුව තමයි අණදිම් ගැන ⁣⁣ගොඩක් අය කතා කරන්නෙ. පෙර නඩු තින්දු ඇත.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,917
    198,215
    113
    Colombo, Sri Lanka
    මේ මනුස්සය මේක කරේ නැත්තම්. ඇතුලේ හිටිය නිලධාරින්ගේ මරණ සංකයාව මිට වැඩි වෙනවා නේද
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    892
    1,475
    93
    image_aa07cb05ed.jpg

    මේ කෙනා ඒ වෙලාවේ තත්වය සමනය කරගන්න ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ..

    හැබැයි කල්පනා කළාම පව් කියලා හිතෙනවා.

    හිහපංකෝ තව අවුරුදු 5 කින් 10 කින් "අහිංසක රැඳෙවියන්ට වෙඩි තිබ්බ එකා" කියලා උසාවි ගානේ යන්න උනාම දැං හුරේ දාන එකෙක් වත් නෑ
    Prison Riots walata wenama act ekak thiyenwa
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,910
    7,837
    113
    උසාවියේ නඩුවක් ගියත් මූ බේරෙනවා.
    හේතු දෙකක් නිසා
    1. ප්‍රධාන දොර බිදන්න ඔන්න තිබුනු අවස්ථාවක්. එහෙම උනානම් මීට වඩා තත්ත්වය වෙනස්.
    2. මේ වෙලාවේ රටේ හදිසි නීතිය තියනවා. හදිසි නීතිය ගැන දන්නැතුව තමයි අණදිම් ගැන ⁣⁣ගොඩක් අය කතා කරන්නෙ. පෙර නඩු තින්දු ඇත.
    හදිසි නීතිය නැහැ දැන්.
    ඒක මේ මාසේ මුල ඉඳලා ඉවත් කලා.

    අනිත් එක ප්‍රධාන දොරක් බිඳින්න තිබුණා කියලා වෙඩි තියපු එකාම (උගේ නියෝජනයම) කියලා වැඩක් නෑ. ප්‍රධාන දොර කඩන්නේ මොකටද ඇතුලෙන් අරින්න පුළුවන්කම තියෙද්දි.

    නොදන්න හුත්තවල් කියවන්න එපා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,496
    53,665
    113
    Colombo
    කෝ කියලා මගෙන් අහල වැඩක් නෑ. අලුත් රජයක් පත් කරගත්තෙ ඕවා කියලනේ. 76 සාපෙ ඉවර කරන්න ගෙනාපු උන්, ආපහු ඒවම කරද්දි කොහොමද ආතල් එක නේද?

    usa wala prison case balapanko. hurathal na. kelinma thiyala danawa
     
    • Like
    Reactions: Error365!