හිරකාරයෝ මරන්න ඕන කියන උන්ට

ssss1987

Well-known member
  • Jan 23, 2008
    690
    379
    63
    Colombo
    උපුටා ගැනීමක්

    මීගමුව බන්ධනාගාරෙ ළමයා ඉන්නව කියල අඬන අම්මලට “ළමයි හදලා තියෙන හැටි”, “පන්සල් යද්දිද බන්ධනාගාරෙට දාලා තියෙන්නෙ?” අහන අයට ;

    1. වාහනයක් හැප්පිලා මනුස්සයෙක් මැරිලා හරි බරපතල තුවාල වෙලා හරි කෙනෙක් රිමාන්ඩ් කරා නම් ඉන්නෙ බන්ධනාගාර රැඳවියෙක් විදිහට

    2. සමුපකාරෙන් ණයක් අරන් ගෙවන්නත් උසාවියෙ වගකීම බාර අරන් අදාල වාරික ගානෙන් ගෙවාගන්න බැරි වුනාම රිමාන්ඩ් වෙනවා. එතකොට දාන්නෙත් බන්ධනාගාරෙට.

    3. අහල පහල දෙපාර්ශවයක් රණ්ඩු කරගෙන 81 වගන්තියෙන් කරුණු වාර්තා කරල සමාදානෙන් ඉන්නෙ නෑ කියල බොරුවට හරි පොලිසියෙන් කිව්වොත් යවන්නෙ බන්ධනාගාරෙට

    4. නඩත්තු මුදල ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි වෙලා හිග මුදල් ගොඩ ගැහිලා රිමාන්ඩ් කරොත් යවන්නෙත් බන්ධනාගාරෙට

    5. හොඳටම හිර වුන බස් එකේදි brake ගහද්දි ඇඟේ හැප්පුනා කියල අතවර කියලා පොලිසියට පැමිණිලි කරල උසාවි දැම්මොත් විනිසුරුට මේකාව දාන්න ඕනි දවසක් දෙකක් ඇතුලට කියල හිතුනොත් යවන්නෙ බන්ධනාගාරෙට

    6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

    මේ වගේ ගොඩක් තියෙනවා වෙන්න පුලුවන් දේවල්..

    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා වගේම තමයි කවදාවත් රිමාන්ඩ් වෙන්නෙ නැති කෙනෙක් මං කියල හිතාගෙන රිමාන්ඩ් එකේ ඉන්න ඔක්කොම මරන්න ඕනි කියල හිතන් ජීවත් වෙන්නත් එපා.
    Tawa tiye. Api pare wahane nawaththan iddi ekek awith hapunath danne okata. api pare yaddi ape waraddak nathuwa oya CT 100 bike karayo hema happala uta thuwala unama danneth apiwa okata. Othana Gun eka obala fire kare door eka laga unta. habai bullet ekak uge witarak wadinne na. aatha inna door eka lagata wath awe nathi untath wadinawa. ethakota oka prison jailor athule hitapu, untath wadainawa. Habai kiyanna ona, Prison Jailor, Police oya degolloma ekai. jarama jathiyak.

    Gon huththa.. maranna kiyanne mey wage minissu neme.. rata watema kudu bedala..ahinsaka kollo kala dana unwa. Kisi gaanak nathuwa mini 5, 6 marala dana unwa. . Salli walata mini marana unwa.. nathnam maranna kiyanne mey ahinsaka un wa neme gon wesige putho..usawiyaka unath marana danduwama dena unwa thama maranna kiyanne
    Ithin oya kudu buisnesskarana unwawa prison eke inna, maranadaduwama dunna un marala dapanko. ubalage AKD kotata konda nadda. Unge container 323 leak unama untath marenna wei kiyala bayaida.
    ------ Post added on Jul 8, 2026 at 9:12 AM
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,016
    20,578
    113
    හස්තිශෛලපුර
    පොලිසියට තනි කැමත්තට දඬුවම් දෙන්න කිසිම බලයක් දීල නෑ. උඹට පාරේදී දඩයක් ගැහුවත් ඕනේ නම් උසාවි යන්න පුළුවන්.

    පොලිසියට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය විතරයි එතනින් එහාට මොකුත් කරන්න බෑ. උදා arrest කරන්න හදද්දී පොරකෑවොත් පොලිසියට පුළුවන් දෙකක් අනින්න (අවශ්‍ය අවම බලය විතරයි නෙලන්න බෑ හොම්බෙන් යන්න) හැබැයි කරාට පස්සේ අල්ලන් ගහන එක නීති විරෝධී.

    අමතර දඩුවම් කියන්නේ උසාවිය නියම කරපු දඩුවම් වලට අමතරව. sentence කියන්නේ formal punishment ඒ නිසා ඒක එකක් මිසක් දෙකක් නෙවෙයි.

    Etakota negambo seen ekedi, wela tiyenne අමතර දඩුවම් da අවශ්‍ය අවම බලය pawichchi karapu ekada?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    godak welawata policiyen ahinsaka ekek wa kudu naduwakata allanawa adui. ehema wenne nati taram. kudu case kohe hari gawila tiyena ekek tamai pare awidinakota hari allan yanna chance tiyenne.
    Ahinsaka kiyanne ha patiyek wage idiyot nn puluwan. Rata eliyakatawat bahin natuwa kisi asadaranekata kata karan natuwa balla wage innawanan hari. Lassana ganiyek ehema badinnat epa policiye un ganita gahanna balan kudu dana welawalut thiyenawa.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,342
    3,975
    113
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා වගේම තමයි කවදාවත් රිමාන්ඩ් වෙන්නෙ නැති කෙනෙක් මං කියල හිතාගෙන රිමාන්ඩ් එකේ ඉන්න ඔක්කොම මරන්න ඕනි කියල හිතන් ජීවත් වෙන්නත් එපා.

    කුඩු කියලා පංපිටි දාලා අල්ලලා ඇතුලට දැන්මත්, රස පරීක්ෂක වාර්තව එන්න සෑහෙන්න කල් යනව. ඉතින් අරූ නිවරැදි කෙනෙක් උනත් එකම පුඩිය කන්න වෙන සිස්ටම් එකක් හැදිල තියෙන්නෙ

    මේක සිරා. අපි උනත් කොහෙවත් තියන වලියක් නිසා ඇතුලට යන්න පුළුවන්. බොරු සාක්ෂි නිසා වැරදි කාරයෙක් වෙන්න පුළුවන්

    අනික බන්දනාගාර වලින් හරියට මිනිස්සු පුනුරුත්තාපනය වෙන් නැති නිසා තාම ආපහු එන්නේ. ලංකාවේ උන් ලේ දකින්න පුදුම ආසාවක් තියෙන්නේ 😐
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    47
    Pannipitiya
    උපුටා ගැනීමක්

    මීගමුව බන්ධනාගාරෙ ළමයා ඉන්නව කියල අඬන අම්මලට “ළමයි හදලා තියෙන හැටි”, “පන්සල් යද්දිද බන්ධනාගාරෙට දාලා තියෙන්නෙ?” අහන අයට ;

    1. වාහනයක් හැප්පිලා මනුස්සයෙක් මැරිලා හරි බරපතල තුවාල වෙලා හරි කෙනෙක් රිමාන්ඩ් කරා නම් ඉන්නෙ බන්ධනාගාර රැඳවියෙක් විදිහට

    2. සමුපකාරෙන් ණයක් අරන් ගෙවන්නත් උසාවියෙ වගකීම බාර අරන් අදාල වාරික ගානෙන් ගෙවාගන්න බැරි වුනාම රිමාන්ඩ් වෙනවා. එතකොට දාන්නෙත් බන්ධනාගාරෙට.

    3. අහල පහල දෙපාර්ශවයක් රණ්ඩු කරගෙන 81 වගන්තියෙන් කරුණු වාර්තා කරල සමාදානෙන් ඉන්නෙ නෑ කියල බොරුවට හරි පොලිසියෙන් කිව්වොත් යවන්නෙ බන්ධනාගාරෙට

    4. නඩත්තු මුදල ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි වෙලා හිග මුදල් ගොඩ ගැහිලා රිමාන්ඩ් කරොත් යවන්නෙත් බන්ධනාගාරෙට

    5. හොඳටම හිර වුන බස් එකේදි brake ගහද්දි ඇඟේ හැප්පුනා කියල අතවර කියලා පොලිසියට පැමිණිලි කරල උසාවි දැම්මොත් විනිසුරුට මේකාව දාන්න ඕනි දවසක් දෙකක් ඇතුලට කියල හිතුනොත් යවන්නෙ බන්ධනාගාරෙට

    6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

    මේ වගේ ගොඩක් තියෙනවා වෙන්න පුලුවන් දේවල්..

    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා වගේම තමයි කවදාවත් රිමාන්ඩ් වෙන්නෙ නැති කෙනෙක් මං කියල හිතාගෙන රිමාන්ඩ් එකේ ඉන්න ඔක්කොම මරන්න ඕනි කියල හිතන් ජීවත් වෙන්නත් එපා.
    hariyatama hari....jiwitha kiyanne jiwitha kage unath
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,819
    2,460
    113
    ප්‍රශ්න දෙකක් තියෙනවා නිරාකරණය කර ගන්න.
    1. වැරදිලා හරි තමන්ගේ වැරද්දක් නැතුව හිරේට ගියපු මිනිස්සු ඉන්න පුළුවන්
    2. ආතල් එකට වැරද්දක් කියලා දැනදැනත් හිරේට යන සෙට් එකක් ඉන්නවා

    හිරේට යන්න මිනිස්සු තුල බියක් තියෙන්න ඕනෙ. නීතියේ හිඩැස් තියෙන කොට, හිරේට ගියාම ලොකු අව්ලක් නෑ කියල වට පිටාවක් හැදෙනකොට නීතියට අවනත නැති මිනිස්සු හිරේට යන්න බය වෙන්නේ නෑ. උන් සමාජය තුල ඕනෑම වැරද්දක් කරන්න පෙලබෙනවා. එකෙන් බලපෑම එන්නේ සමාජය තුල හොදට ජීවත් වෙන මිනිස්සුන්ටයි.

    ලංකාවේ නිතිය වෙනස් වෙන්න ඕනේ මනුස්සයෙක් හිරේට යන වාර ගාන අනුව දඩුවම වැඩි වෙන විධියට. මනුස්සයෙක්ට වැරදිලා හිරේට එක පාරක් යන්න පුළුවන්. දෙපාරක් වැරදිලා ගියා කියමු. තුන්පාරක් හිරේට ගියොත් එක වැරදිලා වෙන්න පුලුවන්ද කියල ප්‍රස්නයක් තියෙනවා. ඔය කුඩු වලට හිරේ ඉන්න එවුන්ගෙන් වැඩිපුරම ඉන්නේ එක පාරකට වඩා හිරේට එන එවුන්. උන් හිරේට ඇවිල්ලත් කරන්නේ කුඩු බිස්නස්..

    තුන් පාරකට වඩා හිරේ යන එවුන්ට මරණ දඩුවම දිය යුතුමයි...
     
    • Like
    Reactions: NRTG

    cowabunga

    Active member
  • Apr 5, 2025
    76
    108
    33
    රස පරීක්ෂක වාර්තාව එන්න අවරැද්දක් යනවා, පිටි වලට කුඩු තියලා ඇතුලට දැම්මත් අවුරැද්දක් නඩු නැතුව ඉන්න වෙනවා..

    නඩුත් නැතුව, ඇතුලට වෙලා, shift එකට නිදා ගන්නයි, 100ක් විතර පැක් වෙලා කාමරේක නිදා ගන්න වෙලා, කන්න බොන්න නැතුව, ලග ඉන්න එවුන් මැරෙද්දි (බෙහෙත් නැතව වෙන වෙන සීන් වලට) ඉන්න උනොත් අවුරැද්දක් ඕන නෑ, මාස 3ක් යද්දි කවදාවත්ම වලි වලට ගිහින් නැති මම නම් serial killer කෙනෙක් වෙන්න උනත් පුලුවන්.
    True
     
    • Like
    Reactions: Naughty_kiththa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    Etakota negambo seen ekedi, wela tiyenne අමතර දඩුවම් da අවශ්‍ය අවම බලය pawichchi karapu ekada?
    ඒක සිද්දිය ගැන පරීක්ෂණයක් කරාම දැනගන්න පුළුවන් වෙයි. මම කිව්වේ "ඕකුන් හිරකාරයෝ ඒ නිසා මරල දැම්මම මොකෝ" කියන උන් ගැන.

    මේ වගේ සිද්දියකදී පොලිසියට කිසිම බලයක් පාවිච්චි කරන්න බෑ කියල දෙයක් නෑ. හැබැයි ඒ බලය සිද්ධිය පාලනය කරන්න අවශ්‍ය අවම බලය වෙන්න ඕනේ. නැතුව හිරකාරයොන්ට "දඩුවම්" දෙන්න පොලිසියට බෑ.
     
    • Love
    Reactions: Smartm

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,417
    113
    තුන් පාරකට වඩා හිරේ යන එවුන්ට මරණ දඩුවම දිය යුතුමයි..

    එක පොලිස් මාමි ගෑණිට ගහන්න හිතං පාන් පිටි දාලා..

    දෙක අණ්ඩුවට වැරදී කියලා ෆේස්බුක් දාලා.

    තුන පිටිපස්සෙසෙන් ආපු බයික් එක අපිව හප්පාගෙන ඌ මැරිලා.

    දැ‍‍ං ඔයා කියන්නෙ මූ මරලා දැම්මම හරි කියල ඈ.

    මම අද නම් කාමරෙං එලියට එන්නෙ නෑ.

    උබලාවගේ මිනිස්සු අපිට මොනවා කරයිද මන්දා .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,016
    20,578
    113
    හස්තිශෛලපුර
    ඒක සිද්දිය ගැන පරීක්ෂණයක් කරාම දැනගන්න පුළුවන් වෙයි. මම කිව්වේ "ඕකුන් හිරකාරයෝ ඒ නිසා මරල දැම්මම මොකෝ" කියන උන් ගැන.

    මේ වගේ සිද්දියකදී පොලිසියට කිසිම බලයක් පාවිච්චි කරන්න බෑ කියල දෙයක් නෑ. හැබැයි ඒ බලය සිද්ධිය පාලනය කරන්න අවශ්‍ය අවම බලය වෙන්න ඕනේ. නැතුව හිරකාරයොන්ට "දඩුවම්" දෙන්න පොලිසියට බෑ.
    හැබැයි ඒ බලය සිද්ධිය පාලනය කරන්න අවශ්‍ය අවම බලය වෙන්න ඕනේ. නැතුව හිරකාරයොන්ට "අමතර දඩුවම්" දෙන්න පොලිසියට බෑ.
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,504
    6,195
    113
    රස පරීක්ෂක වාර්තාව එන්න අවරැද්දක් යනවා, පිටි වලට කුඩු තියලා ඇතුලට දැම්මත් අවුරැද්දක් නඩු නැතුව ඉන්න වෙනවා..

    නඩුත් නැතුව, ඇතුලට වෙලා, shift එකට නිදා ගන්නයි, 100ක් විතර පැක් වෙලා කාමරේක නිදා ගන්න වෙලා, කන්න බොන්න නැතුව, ලග ඉන්න එවුන් මැරෙද්දි (බෙහෙත් නැතව වෙන වෙන සීන් වලට) ඉන්න උනොත් අවුරැද්දක් ඕන නෑ, මාස 3ක් යද්දි කවදාවත්ම වලි වලට ගිහින් නැති මම නම් serial killer කෙනෙක් වෙන්න උනත් පුලුවන්.
    මම අහල තියෙන විදියට

    වරද පිලිගත්තොත් ඇප පිට එළියට එන්න පුලුවන් - නඩුව යනවා
    නිවැරදි කරු කීවොත් රස පරික්ෂක වාර්තා එනකම් අවුරුද්දක් විතර ඇතුලෙ ඉන්න වෙනවා

    අපිට තියෙන වගකීම් ආර්ථික ප්‍රශ්න එක්ක අපි ඇතුලෙ අවුරුද්දක් හිටියොත් අපෙන් යැපෙන මිනිස්සු ඔක්කොගෙම ජීවිත ඉවරයි
    අපිට උනත් බොරුවට වරද පිලි අරගෙන එලියට එන්න වෙන තත්වයක් තියෙන්නෙ මෙහෙම වෙද්දිත් තමුන් නිවැරදි කරු කියල රිමාන්ඩ් එකේ ඉන්නෙ බොහො විට වැරදි කරපු එවුන් වෙන්න බෑනෙ

    පොලිසියෙන් ටාගට් කවර් කරන්න අල්ලගන්නෙත් එදිනෙදා කුලි වැඩක් කරගෙන ජීවත් වෙන ලෝයර් ්ලට සල්ලි ගෙවන්න වත් හැකියාවක් නැති අසරනයින්ව
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,997
    13,574
    113
    පෘථිවිය
    උපුටා ගැනීමක්

    මීගමුව බන්ධනාගාරෙ ළමයා ඉන්නව කියල අඬන අම්මලට “ළමයි හදලා තියෙන හැටි”, “පන්සල් යද්දිද බන්ධනාගාරෙට දාලා තියෙන්නෙ?” අහන අයට ;

    1. වාහනයක් හැප්පිලා මනුස්සයෙක් මැරිලා හරි බරපතල තුවාල වෙලා හරි කෙනෙක් රිමාන්ඩ් කරා නම් ඉන්නෙ බන්ධනාගාර රැඳවියෙක් විදිහට

    2. සමුපකාරෙන් ණයක් අරන් ගෙවන්නත් උසාවියෙ වගකීම බාර අරන් අදාල වාරික ගානෙන් ගෙවාගන්න බැරි වුනාම රිමාන්ඩ් වෙනවා. එතකොට දාන්නෙත් බන්ධනාගාරෙට.

    3. අහල පහල දෙපාර්ශවයක් රණ්ඩු කරගෙන 81 වගන්තියෙන් කරුණු වාර්තා කරල සමාදානෙන් ඉන්නෙ නෑ කියල බොරුවට හරි පොලිසියෙන් කිව්වොත් යවන්නෙ බන්ධනාගාරෙට

    4. නඩත්තු මුදල ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි වෙලා හිග මුදල් ගොඩ ගැහිලා රිමාන්ඩ් කරොත් යවන්නෙත් බන්ධනාගාරෙට

    5. හොඳටම හිර වුන බස් එකේදි brake ගහද්දි ඇඟේ හැප්පුනා කියල අතවර කියලා පොලිසියට පැමිණිලි කරල උසාවි දැම්මොත් විනිසුරුට මේකාව දාන්න ඕනි දවසක් දෙකක් ඇතුලට කියල හිතුනොත් යවන්නෙ බන්ධනාගාරෙට

    6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

    මේ වගේ ගොඩක් තියෙනවා වෙන්න පුලුවන් දේවල්..

    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා වගේම තමයි කවදාවත් රිමාන්ඩ් වෙන්නෙ නැති කෙනෙක් මං කියල හිතාගෙන රිමාන්ඩ් එකේ ඉන්න ඔක්කොම මරන්න ඕනි කියල හිතන් ජීවත් වෙන්නත් එපා.
    අපේ මාලිමා ආණ්ඩුව ඔය ප්‍රශ්න 6 හදයි
    සිස්ටම් එක චේන්ජ් වෙයි
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔහොම ගිය උන් වෙන්නති officers ලට මැරෙන්නනම ගහලා තියෙන්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,898
    11
    3,417
    113
    ඔහොම ගිය උන් වෙන්නති officers ලට මැරෙන්නනම ගහලා තියෙන්නෙ
    උබලාව මරන්න කවුරු හරි ආවොත් උබල එයා ඔෆිසර් ජනාධිපති කියලා කර බාගෙන ඉන්නවද 🥴
     
    • Like
    Reactions: banda065

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    හැබැයි ඒ බලය සිද්ධිය පාලනය කරන්න අවශ්‍ය අවම බලය වෙන්න ඕනේ. නැතුව හිරකාරයොන්ට "අමතර දඩුවම්" දෙන්න පොලිසියට බෑ.
    උඹට තවම තේරෙන්නේ නෑ නේද?

    හිරකාරයෝ නෙවෙයි මොක්කුන්ටවත් දඩුවම් නියම කරන්න බලයක් පොලිසියට නෑ. හිරකාරයෝන්ට උසාවියෙන් දීල තියන දඬුවම තමයි හිරේ ඉන්න එක. ඊට අමතරව අර උඹ ඇහුව වගේ පොලිසියට හිතල දඩුවම් දෙන්න බෑ

    weredda - prison eka atule gaha mara gatta eka neh..

    usawiyata dala daduwam denna onada me seen ekedi?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,016
    20,578
    113
    හස්තිශෛලපුර
    උඹට තවම තේරෙන්නේ නෑ නේද?

    හිරකාරයෝ නෙවෙයි මොක්කුන්ටවත් දඩුවම් නියම කරන්න බලයක් පොලිසියට නෑ. හිරකාරයෝන්ට උසාවියෙන් දීල තියන දඬුවම තමයි හිරේ ඉන්න එක. ඊට අමතරව අර උඹ ඇහුව වගේ පොලිසියට හිතල දඩුවම් දෙන්න බෑ
    හිරකාරයෝන්ට උසාවියෙන් දීල තියන දඬුවම තමයි හිරේ ඉන්න එක.

    weredda - prison eka atule gaha mara gatta eka neh..

    oya uda kiyana wereddata daduwam dilada tiyenne usawiyen?
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,819
    2,460
    113
    එක පොලිස් මාමි ගෑණිට ගහන්න හිතං පාන් පිටි දාලා..

    දෙක අණ්ඩුවට වැරදී කියලා ෆේස්බුක් දාලා.

    තුන පිටිපස්සෙසෙන් ආපු බයික් එක අපිව හප්පාගෙන ඌ මැරිලා.

    දැ‍‍ං ඔයා කියන්නෙ මූ මරලා දැම්මම හරි කියල ඈ.

    මම අද නම් කාමරෙං එලියට එන්නෙ නෑ.

    උබලාවගේ මිනිස්සු අපිට මොනවා කරයිද මන්දා .
    uba oya kiyala thiyena dewal ekama ekaata weemee sambawithawaya kochacharada miniho? 99%? 50%? 1%?
    aththama kiwwoth 1% k wath naa bola. anith prasne uba oya kiyala thiyena dewal ekma ekaata wenawanam uu jeewath wena vidihe prasnayak thiyenne. parinaama wadaya uba ahala thiyenawane ee wagge un kohomath samajayen clean wenna oone..

    mama kiyala thiyena vidiyata hoda manussayek ta chance 3 k deela thiyenawa niwaradi venna. uba kiyana vidiyata minihek kochchra waradi karath daduwama maanusikawa hitanna one.. uu thawath asarana manussayo 100k maruwath.. ehema harida?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    හිරකාරයෝන්ට උසාවියෙන් දීල තියන දඬුවම තමයි හිරේ ඉන්න එක.

    weredda - prison eka atule gaha mara gatta eka neh..

    oya uda kiyana wereddata daduwam dilada tiyenne usawiyen?
    අනේ මන්ද උඹට කී පාරක් එකම කියන්නද කියල.

    පොලිසියට එතනම නඩු අහල දඬුවම් දෙන්න බෑ. එහෙම වැරද්දක් කරලා තියනවා නම් උන්ට වෙනම නීතියෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. පොලිසිය නෙවෙයි උන කැරලි ගැහුවද එහෙම කරා නම් දඩුවම මොකක්ද කියල තීරණය කරන්නේ.

    මොකක්ද ඔකේ ඔය තරම් තේරෙන්නේ නැති දේ?
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    288
    254
    63
    Colombo
    Ahinsaka kiyanne ha patiyek wage idiyot nn puluwan. Rata eliyakatawat bahin natuwa kisi asadaranekata kata karan natuwa balla wage innawanan hari. Lassana ganiyek ehema badinnat epa policiye un ganita gahanna balan kudu dana welawalut thiyenawa.
    ahinsaka kiyanne ha patiyek wage kiyana eka nevei. anawashya dewak nokara legally jeewath wena ekata. Usawiyedi innocent kiyala kiyanne eka. usawiyedi mokak hari waradakata innocent kiyala oppu una kiyanne e manussaya ha patiyek wage kiyana eka nevei. E kiyanne waradi na kiyana eka, legally jeewath wela kiyala.

    mama oya wage police case handle karala tiyenawa, godakma police nadu watenne kudu saha math drawya walata kohen hari poddak hari sambanda ewunta.

    danut naduwak karanawa homagama patte kollek ge. eya heroin walata addict wela idala 3 parak rehab dala ekkan awilla ayith ayith kudu gahanawa. me para kudu ganna yaddi allan gihilla policiyen naduwak daala dan walikada remand karala inne. e kollage ammata sallith na naduwata gewanna. eeth itin high court kudu naduwakata motion dala kata karanna aduma 35,000k gannawa. e amma wada karana tana maseka padiya 38000y. tama gewala tiyenne 20,000. putha atule.

    oya wage nadu godaktiyenawa, ekak kiwwe.