IT මිට්ටන්ගේ අඳෝනාව 😕🤌

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,106
    9,388
    113

    අර මුකුත් වෙන්ඤෑ වෙන්ඤෑ කියපු අයියලා කෝ දැන් 😏

    ඉන්ටර් න් උන්ට ජොබ් නැති වෙන්න ප්‍රදාන හේතුවක් අවුරුද්දකට එලියට දාන අයි ටී ගැරැජුවේට්ස් ල ගාන,
    ඉස්සර ලන්කාවෙන්ම 3000 ක් වගේ අවුට් උනා ගවර්මන්ට් , ප්‍රයිවෙට් ඔක්කොගෙන්ම.
    දැන් ස්ලිට් එකේ බැච් එකකම 2500 ක් විතර අවුට් වෙනව
    ඉතින් කොහෙද ජොබ්. NSMB - APPIT - Government +++
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,476
    15,964

    Thread 'IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧'
    https://elakiri.com/threads/it-ඉන්ඩ්‍රස්ට්‍රියට-වැදුනු-හෙනේ-සහ-පිපිරිනු-බුබුල-🫧.2232061/

    මම කලින්ම කිව්වා
    මුන් හිනා උනා 😏
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,911
    11,962
    113
    අඩෝ ඩිග්‍රියක් තියනවන්ම් , ඩිග්‍රි බලන රටකට ගිහිල්ලා ලැට් හෝදපන්කො.
    Lat hodala aye enna wenne, it walata pr ganna job na..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,106
    9,388
    113
    Thread 'IT ඉන්ඩ්‍රස්ට්‍රියට වැදුනු හෙනේ සහ පිපිරිනු බුබුල 🫧'
    https://elakiri.com/threads/it-ඉන්ඩ්‍රස්ට්‍රියට-වැදුනු-හෙනේ-සහ-පිපිරිනු-බුබුල-🫧.2232061/

    මම කලින්ම කිව්වා
    මුන් හිනා උනා 😏

    habai dan aluth evun IT karanne na,
    so within next 2 years yaddi settle wei aaye
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,476
    15,964
    113
    1783488915484.jpg
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,309
    7,187
    113
    There is a special seperate organ you need to be born with to learn and to be successful in IT.. without that you are done..
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    690
    379
    63
    Colombo
    Anukara Kumara Hodatama Kara IT sector ekata. Dan internship ekakata wath job ekak naha lamainta. company okkoma wahala yanawa. Issara startup hema kochchara awada. okkoma iwarai tax gahala. winasama kara. Internship newe, experience tiyena ekkektawath jobs naha. 1,2 years giyath call ekakwath naha. Hodama de IT kara nam ratin yana eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,895
    73,671
    113
    ඉන්ටර් න් උන්ට ජොබ් නැති වෙන්න ප්‍රදාන හේතුවක් අවුරුද්දකට එලියට දාන අයි ටී ගැරැජුවේට්ස් ල ගාන,
    ඉස්සර ලන්කාවෙන්ම 3000 ක් වගේ අවුට් උනා ගවර්මන්ට් , ප්‍රයිවෙට් ඔක්කොගෙන්ම.
    දැන් ස්ලිට් එකේ බැච් එකකම 2500 ක් විතර අවුට් වෙනව
    ඉතින් කොහෙද ජොබ්. NSMB - APPIT - Government +++
    ඔව්, හැමොම ලේසියට මේක ignore කරලා උඩ බිම බලනවා රස්සා නැත්තෙ මොකද කියලා. අපි අවුට් වෙනකොට මීට අවුරුදු 15ක්ට විතර කලින් කැම්පස් කීපයකින් තම SWE ආවේ, අනිත් ඔක්කොම associate කියලා පටන් ගත්තෙ. දැන් එහෙම නෑ පඳුරකට පයින් ගැහුවත් 100ක් විතර ඉන්නවා ජොබක් හොයන්න බලාගෙන.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,193
    11,844
    113
    35
    Spain
    අඩෝ ඩිග්‍රියක් තියනවන්ම් , ඩිග්‍රි බලන රටකට ගිහිල්ලා ලැට් හෝදපන්කො.
    ඉන්ටර්න් නැතිව ඩිග්‍රී දෙන්නේ නැහැ නේද?
     
    • Like
    Reactions: Psiko

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,043
    3,886
    113
    ලංකාවේ IT graduates ලා එලියට එන ප්‍රමාණය සෑහෙන වැඩියි, අනෙක ලංකාවේ ටැක්ස් සිස්ටම් එක තියෙන්නේ startup or investors ලට friendly විදියට නෙමෙයි. අලුත් කිසිම investment අවේත් නෑ මේ යන විදියට ඉන්නෙත් නෑ තියෙන ඒවත් අකුලගෙන ගියා සහ තව ටිකක් යයි.
    AI බලපෑමක් තියනව ද කියන එකට උත්තරේ ඔව්. හැබැයි මේ AI විතරක්ම නෙමෙයි හෙනේ ලංකාවේ නම්. අනික ලංකාවේ out වෙන 80% ක් වත් skilled උන් නෙමෙයි නමට IT කරපු අය. Individual project එක කරලා තියෙන්නෙත් වෙන එකෙක්/ එක්කෝ සල්ලි දීලා වෙන අයට දීලා කරවපුවා. Interview වලට ආවාම හොඳට තේරෙනවා.
    සමහර උන් ඉන්නවා කෙල්ලෝ විශේෂයෙන් second upper/first class degree එක මෙලෝ practical knowledge එකක් නෑ.
    Intern කෙනෙක් අරන් ඌව training කරන්නත් කම්පැණි එකට cost එකක් තියනවා. එහෙම එකේ සමහර අය පඩි නැතිව අරන් වැඩකුත් නෑ. පඩි නැතිව ගන්නත් බෑ ගන්න කෙනාගේ මොටිවේෂන් එක යනවා. ඔය සේරම බලන්න ඕනේ. corona නිසා ආපු IT boom එකත් එක්කයි අරෙහන් මෙහෙන් ඇහෙන සැලරි කතන්දර එක්කයි මේ ෆීල්ඩ් එකට ආපු කිසි passion එකක් නැති සෙට් එක නැති වෙලාම යන එක තමයි හොඳ.

    මේක නම් ආතල් එකට දාන්නේ.. 😅

    Last edited: