How many cunts are depending on you?ලක්ශ 30කවත්
ඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල.

මම නම් දැන් සිරාවටම ඇස්වහ කටවහ විශ්වාස කරනවාඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල.![]()

ඔව් බන්, උඹට වෙච්ච දේ දැකලා පස්සෙ හිතුනා මූකුත් නොදා ඉන්න මේවල.![]()
පහත් කරන්න අහනව නෙමේ. උබේ ගම කොහෙද බං ලංකාවේ?කුකුලනි,
උබලට මාසේ වියදම කීයක් වගේ සෙට් වෙනවද බන්? දැන් කෑමටම සෑහෙන ගානක් යනවා නේ බන් අද නිකන් ගනන් හදලා බලද්දී මට තේරුනේ.
@tharakaf ට වගේ මාසෙකට ලක්ශ 30කවත් salary එකක් නැතුව ගේමක් ගහන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.![]()
පහත් කරන්න අහනව නෙමේ. උබේ ගම කොහෙද බං ලංකාවේ?
මම දැකල තියෙනවා මොකක්හරි ත්රේඩ් එකකදි උබ ඌව ටැග් කරල උත්තර බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඌ මේකට ආවේ නැත්නම් ත්රෙඩ් දානවා.. අර උතුරු ඉන්දියාවේ උන් හැසිරෙන විදියමයි..
තාරක එක්ක අවුලක් නෙමේ.TharakaF මගේ රෝල් මොඩල් මචන්. ඒකයි හැම දේකටම ඌව ටැග් කරන්නේ උගේ අදහස් දැනගන්න.![]()
70000/=කුකුලනි,
උබලට මාසේ වියදම කීයක් වගේ සෙට් වෙනවද බන්? දැන් කෑමටම සෑහෙන ගානක් යනවා නේ බන් අද නිකන් ගනන් හදලා බලද්දී මට තේරුනේ.
@tharakaf ට වගේ මාසෙකට ලක්ශ 30කවත් salary එකක් නැතුව ගේමක් ගහන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.![]()
තාරක එක්ක අවුලක් නෙමේ.
උබ එතනම ෆේල්නේ කොල්ලො.. දැකලවත් නැති annonymous චරිතයක් උබ රෝල් මොඩ්ල් කරගන්නව කියන්නේ. කොහෙද උබේ ගම බං?