මගේ අත් දෙකම නෑ,,කිරියෙ කවදාවත් අතේ ගහපු නැති අය ඉන්නවද ?![]()
අතේ ගහනව කියන්නෙ මොකක්ද?කිරියෙ කවදාවත් අතේ ගහපු නැති අය ඉන්නවද ?![]()
2006 විතර ඉදලා දැනුවත්ව කිසිම සතෙක් මරලා නෑ. මදුරුවෙක්වත්.ජිවිතේ මෙතෙක් කල් සතුන් නොමරපු කවරුත් ඉන්නවද
උබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.2006 විතර ඉදලා දැනුවත්ව කිසිම සතෙක් මරලා නෑ. මදුරුවෙක්වත්.
Danaraja neda ubaඊයේ රෑ කූඩැල්ලෙක්ව ලයිටරෙන් පුච්චලා මරුවා![]()
Dengue බෝ කරන්නේ උබලා තමයිඋබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.
මාත් මරන්නෙ නම් නෑ චේතාන්විතව. මදුරුවෙක් ඇගේ වැහුවත් පිබලා පන්නවා. සිහිය වෙන තැනක තියෙද්දි මදුරුවෙක් වැහුවොත් අත ඉස්සර වෙනවා. මට කරන්න දෙයක් නෑ.
මෝඩකමේ සීමාව උබට මනින්න පුලුවන්දDengue බෝ කරන්නේ උබලා තමයි
උබලා හින්දා තව අසරණ ජීවිත නැති වෙනවා ලෙඩ වෙනවා උබලා ගෙ මොඩ කම් වල සිමා තියා ගනිල්ල
සර්පයො ඉන්නවා මචං. මම කොහොමටත් වත්තට බහින්නෙ බූට්ස් දාගන. දනිහෙන් උඩට සර්පයෙකුට ලේසි නෑ ගහන්න. අනික බූට් එක හිල්කරගන දත් පාර වදින්නෙත් නෑ.උබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.
මාත් මරන්නෙ නම් නෑ චේතාන්විතව. මදුරුවෙක් ඇගේ වැහුවත් පිබලා පන්නවා. සිහිය වෙන තැනක තියෙද්දි මදුරුවෙක් වැහුවොත් අත ඉස්සර වෙනවා. මට කරන්න දෙයක් නෑ.
මදුරුවෝ බෝ වෙන තැන් නැති කරලා තියෙන්නෙ. අවුලක් නෑ. අනික මෙහෙ වතු දෙකක් අතර දුර ඩෙංගු මදුරුවෙක් පියාඹන දුරට වඩා වැඩී.Dengue බෝ කරන්නේ උබලා තමයි
උබලා හින්දා තව අසරණ ජීවිත නැති වෙනවා ලෙඩ වෙනවා උබලා ගෙ මොඩ කම් වල සිමා තියා ගනිල්ල
boot එක ඉතිං දනිහ ලගට නෑනෙසර්පයො ඉන්නවා මචං. මම කොහොමටත් වත්තට බහින්නෙ බූට්ස් දාගන. දනිහෙන් උඩට සර්පයෙකුට ලේසි නෑ ගහන්න. අනික බූට් එක හිල්කරගන දත් පාර වදින්නෙත් නෑ.
කොච්චරක්ද?
ඩෙංගු මදුරුවෙක් පියාඹන දුර
------ Post added on Jul 8, 2026 at 4:43 PM
ඒ කරලා වැඩක් නෑ යකෝ තොට මදුරුවෙක් කද්දී බලාගෙන ඉඳලා ඩෙංගු හදා ගන්නවා නං පට්ටි හරකෙක් උඹ.මදුරුවෝ බෝ වෙන තැන් නැති කරලා තියෙන්නෙ. අවුලක් නෑ. අනික මෙහෙ වතු දෙකක් අතර දුර ඩෙංගු මදුරුවෙක් පියාඹන දුරට වඩා වැඩී.
උබේ ඇඟේ මදුරුවො කන්න දීලා ඩෙංගු හැදෙන කන් බලා ඉඳලා ඌ ට මෛත්‍රී කරනවා නම්. උබේ ඇඟේ කාල තව උන්ට බෝ වෙනවා. ඒ වෙලා තව මිනිස්සු මැරෙනවා කියන එක තේරුම් ගන්න මොලයක් නැතුව මෛත්‍රීය ඊට වඩා ලොකුයි නං උගේ සහ හම්බයාගෙ අතර වෙනසක් නෑ.මෝඩකමේ සීමාව උබට මනින්න පුලුවන්ද
මදුරුවො ඉන්න කාලෙට කොහෙ ගියත් පැගිරිතෙල් ගාගන යන්නෙ. එතකොට කන්නෙ නෑ නෙ. මේ දවස්වලත් පැගිරිතෙල් ගාගන ඉන්නෙ එක මදුරුවෙක් කන්නෙ නෑඒ කරලා වැඩක් නෑ යකෝ තොට මදුරුවෙක් කද්දී බලාගෙන ඉඳලා ඩෙංගු හදා ගන්නවා නං පට්ටි හරකෙක් උඹ.
උඹ මැරුණා කියල උබට ගාණක් නැති උනාට තෝ ව කාල තව මිනිස්සු මැරෙනවා තොගෙ ඇගෙන් බෝ වෙලා ඊට පස්සේ
සපත්තු නෙමෙයි බං බූට්. ඒව දණිහ ගාවට තියනවා.boot එක ඉතිං දනිහ ලගට නෑනෙ
කොච්චරක්ද?
Still there is a chance.අනික කන මදුරුවා විද්දට පස්සෙනෙ මරන්නෙ බං