සතුන් මැරීම

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,632
    113
    මදුරුවො මරණව, කැරපොත්තන්ට මෝටීන් ගහනව ඇර වෙන කිසිම සතෙක් මතක ඇති කාලෙක මරල නැ......
     
    • Like
    Reactions: Cenon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,074
    25,419
    113
    Fantasy
    2006 විතර ඉදලා දැනුවත්ව කිසිම සතෙක් මරලා නෑ. මදුරුවෙක්වත්.
    උබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.

    මාත් මරන්නෙ නම් නෑ චේතාන්විතව. මදුරුවෙක් ඇගේ වැහුවත් පිබලා පන්නවා. සිහිය වෙන තැනක තියෙද්දි මදුරුවෙක් වැහුවොත් අත ඉස්සර වෙනවා. මට කරන්න දෙයක් නෑ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,707
    1,874
    113
    This re-ignites the debate of someone else killing fish and other meat on behalf of you for your consumption..

    Any vegetarians here..? What's your physique like..?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    උබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.

    මාත් මරන්නෙ නම් නෑ චේතාන්විතව. මදුරුවෙක් ඇගේ වැහුවත් පිබලා පන්නවා. සිහිය වෙන තැනක තියෙද්දි මදුරුවෙක් වැහුවොත් අත ඉස්සර වෙනවා. මට කරන්න දෙයක් නෑ.
    Dengue බෝ කරන්නේ උබලා තමයි

    උබලා හින්දා තව අසරණ ජීවිත නැති වෙනවා ලෙඩ වෙනවා උබලා ගෙ මොඩ කම් වල සිමා තියා ගනිල්ල
     
    • Haha
    Reactions: windows_ubuntu

    Hehaje

    Active member
  • Feb 4, 2022
    66
    167
    33
    Dengue බෝ කරන්නේ උබලා තමයි

    උබලා හින්දා තව අසරණ ජීවිත නැති වෙනවා ලෙඩ වෙනවා උබලා ගෙ මොඩ කම් වල සිමා තියා ගනිල්ල
    මෝඩකමේ සීමාව උබට මනින්න පුලුවන්ද
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    උබලගෙ පොල්වතු අස්සෙ සර්පයොයො එහෙම නැද්ද බන්. මන් වැඩිය ඇවිදින්නත් බය කැලැවල්වල සර්පයො හින්දා.

    මාත් මරන්නෙ නම් නෑ චේතාන්විතව. මදුරුවෙක් ඇගේ වැහුවත් පිබලා පන්නවා. සිහිය වෙන තැනක තියෙද්දි මදුරුවෙක් වැහුවොත් අත ඉස්සර වෙනවා. මට කරන්න දෙයක් නෑ.
    සර්පයො ඉන්නවා මචං. මම කොහොමටත් වත්තට බහින්නෙ බූට්ස් දාගන. දනිහෙන් උඩට සර්පයෙකුට ලේසි නෑ ගහන්න. අනික බූට් එක හිල්කරගන දත් පාර වදින්නෙත් නෑ.

    Dengue බෝ කරන්නේ උබලා තමයි

    උබලා හින්දා තව අසරණ ජීවිත නැති වෙනවා ලෙඩ වෙනවා උබලා ගෙ මොඩ කම් වල සිමා තියා ගනිල්ල
    මදුරුවෝ බෝ වෙන තැන් නැති කරලා තියෙන්නෙ. අවුලක් නෑ. අනික මෙහෙ වතු දෙකක් අතර දුර ඩෙංගු මදුරුවෙක් පියාඹන දුරට වඩා වැඩී.
    ------ Post added on Jul 8, 2026 at 4:43 PM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    685
    725
    93
    සර්පයො ඉන්නවා මචං. මම කොහොමටත් වත්තට බහින්නෙ බූට්ස් දාගන. දනිහෙන් උඩට සර්පයෙකුට ලේසි නෑ ගහන්න. අනික බූට් එක හිල්කරගන දත් පාර වදින්නෙත් නෑ.
    boot එක ඉතිං දනිහ ලගට නෑනෙ

    ඩෙංගු මදුරුවෙක් පියාඹන දුර
    ------ Post added on Jul 8, 2026 at 4:43 PM
    කොච්චරක්ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    මදුරුවෝ බෝ වෙන තැන් නැති කරලා තියෙන්නෙ. අවුලක් නෑ. අනික මෙහෙ වතු දෙකක් අතර දුර ඩෙංගු මදුරුවෙක් පියාඹන දුරට වඩා වැඩී.
    ඒ කරලා වැඩක් නෑ යකෝ තොට මදුරුවෙක් කද්දී බලාගෙන ඉඳලා ඩෙංගු හදා ගන්නවා නං පට්ටි හරකෙක් උඹ.
    උඹ මැරුණා කියල උබට ගාණක් නැති උනාට තෝ ව කාල තව මිනිස්සු මැරෙනවා තොගෙ ඇගෙන් බෝ වෙලා ඊට පස්සේ

    මෝඩකමේ සීමාව උබට මනින්න පුලුවන්ද
    උබේ ඇඟේ මදුරුවො කන්න දීලා ඩෙංගු හැදෙන කන් බලා ඉඳලා ඌ ට මෛත්‍රී කරනවා නම්. උබේ ඇඟේ කාල තව උන්ට බෝ වෙනවා. ඒ වෙලා තව මිනිස්සු මැරෙනවා කියන එක තේරුම් ගන්න මොලයක් නැතුව මෛත්‍රීය ඊට වඩා ලොකුයි නං උගේ සහ හම්බයාගෙ අතර වෙනසක් නෑ.
    ඌ සම්මත මට්ටමෙන් එහා modayek. Not normal කියලා මම සලකන්නේ.
    @a2mbdb
    ------ Post added on Jul 8, 2026 at 5:59 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    ඒ කරලා වැඩක් නෑ යකෝ තොට මදුරුවෙක් කද්දී බලාගෙන ඉඳලා ඩෙංගු හදා ගන්නවා නං පට්ටි හරකෙක් උඹ.
    උඹ මැරුණා කියල උබට ගාණක් නැති උනාට තෝ ව කාල තව මිනිස්සු මැරෙනවා තොගෙ ඇගෙන් බෝ වෙලා ඊට පස්සේ
    මදුරුවො ඉන්න කාලෙට කොහෙ ගියත් පැගිරිතෙල් ගාගන යන්නෙ. එතකොට කන්නෙ නෑ නෙ. මේ දවස්වලත් පැගිරිතෙල් ගාගන ඉන්නෙ එක මදුරුවෙක් කන්නෙ නෑ
    අනික කන මදුරුවා විද්දට පස්සෙනෙ මරන්නෙ බං. එතකොට වයිරල් යන්න තියන ඒව ගිහිං ඉවරනෙ.

    boot එක ඉතිං දනිහ ලගට නෑනෙ

    කොච්චරක්ද?
    සපත්තු නෙමෙයි බං බූට්. ඒව දණිහ ගාවට තියනවා.
    දුර නං අඩි සීයක් විතරනෙ යන්නෙ උංගෙ බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකේ ඉදලා
    ------ Post added on Jul 8, 2026 at 6:04 PM
     
    • Like
    Reactions: Be_Positive

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,378
    7,658
    113
    Kotahena
    අනික කන මදුරුවා විද්දට පස්සෙනෙ මරන්නෙ බං
    Still there is a chance.
    උබ ව කාල උඹ වුව නිදහස් කරන නිසා තව මිනිහෙක් ට බෝ කරනව.

    ඵලයන් පැටියො ගිහිං තව මිනිස්සු මරපං කියල කිව්ව වගේ වැඩක්.