ඇඳුම් ගලවන්න කියනව කාමරේට යන්න කියල. ඊට පස්සෙ ඩොකා එනව රිපෝර්ට් එක ගන්න....
ලයිසන්මොන මෙඩිකල් ද? ආමි එකට යන්නද?
naala karala palayanලයිසන්
සිරා බන්. උඹ අවුල් යයි කියල කිව්වෙ නෑ මන් ග්ලවුස් එකක් දාන් එන්නෙ ඩොකා. මිරිකල බලනව...ආතල් ගන්න එපා යකො

ඇඳුම් ගලවන්න කියනව කාමරේට යන්න කියල. ඊට පස්සෙ ඩොකා එනව රිපෝර්ට් එක ගන්න....
username checks outita passe puke agilla gahanawa

බර වාහන ලයිසන් එකද බන්?සිරා බන්. උඹ අවුල් යයි කියල කිව්වෙ නෑ මන් ග්ලවුස් එකක් දාන් එන්නෙ ඩොකා. මිරිකල බලනව...
සැහැල්ලු ඇඳුමක් දාන් යන්න, ලේසියි.
idapan mula idala kiyannaකොන්ඩෙ කොටටම කපන්න ඕනද බන්
ඒකම නෙමේ අර නරක එවා අහුවෙන්නෙ නැනෙ![]()
කොන්ඩෙ? කපලා යන්න ඔනෙ නැනෙidapan mula idala kiyanna
ube le ekak gannawa
ita passe doca balanawa ath deke agili wadada ath deka wadada kiyala ita passe kakul deka hariyata function wenwada balanawa ita passe as deka balanawa preassure balanawa ita passe medical eke wisthara tika purawala aulak naththan seal eka gahala denwa
නැ මම ගන්නෙ අයියේ කාර් බයික් ත්රිවීල්බර වාහන ලයිසන් එකද බන්?
නැතුව යකොnaala karala palayan
enema ekak dagena palayan
ෆේල් වෙන්නෙ මොන වගෙ දෙයක් උනොත්ද ලොකුවටම බලන්නෙ මොනාදna bn
as penne na high preassure owa thama ehema fail wenne na bn gihin ganin mama ewele hithila gaththe town giyama hithuna ganna medical ekak ewele damma karagaththa awaෆේල් වෙන්නෙ මොන වගෙ දෙයක් උනොත්ද ලොකුවටම බලන්නෙ මොනාද
මෙ අයියෙ මම ගිහින් කන්නාඩි නොදා මට එක පාරක් try කරන්න දෙන්න කිව්වොත් එයලා දෙයිදකන්නඩී දාල කියවගන්න බැරි උනොත් ලෙන්ස් මාරු කරන්න කියයි ද