මෙ මෙඩිකල් ගන්න යනකොට

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    කොන්ඩෙ කොටටම කපන්න ඕනද බන්
    ඒකම නෙමේ අර නරක එවා අහුවෙන්නෙ නැනෙ😂
     
    • Wow
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    ඇඳුම් ගලවන්න කියනව කාමරේට යන්න කියල. ඊට පස්සෙ ඩොකා එනව රිපෝර්ට් එක ගන්න....
    😂ආතල් ගන්න එපා යකො
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,214
    24,326
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    😂ආතල් ගන්න එපා යකො
    සිරා බන්. උඹ අවුල් යයි කියල කිව්වෙ නෑ මන් ග්ලවුස් එකක් දාන් එන්නෙ ඩොකා. මිරිකල බලනව... :baffled:
    සැහැල්ලු ඇඳුමක් දාන් යන්න, ලේසියි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,566
    12,653
    113
    35
    Spain
    සිරා බන්. උඹ අවුල් යයි කියල කිව්වෙ නෑ මන් ග්ලවුස් එකක් දාන් එන්නෙ ඩොකා. මිරිකල බලනව... :baffled:
    සැහැල්ලු ඇඳුමක් දාන් යන්න, ලේසියි.
    බර වාහන ලයිසන් එකද බන්?
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,633
    93
    කොන්ඩෙ කොටටම කපන්න ඕනද බන්
    ඒකම නෙමේ අර නරක එවා අහුවෙන්නෙ නැනෙ😂
    idapan mula idala kiyanna


    ube le ekak gannawa

    ita passe doca balanawa ath deke agili wadada ath deka wadada kiyala ita passe kakul deka hariyata function wenwada balanawa ita passe as deka balanawa preassure balanawa ita passe medical eke wisthara tika purawala aulak naththan seal eka gahala denwa
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    idapan mula idala kiyanna


    ube le ekak gannawa

    ita passe doca balanawa ath deke agili wadada ath deka wadada kiyala ita passe kakul deka hariyata function wenwada balanawa ita passe as deka balanawa preassure balanawa ita passe medical eke wisthara tika purawala aulak naththan seal eka gahala denwa
    කොන්ඩෙ? කපලා යන්න ඔනෙ නැනෙ

    බර වාහන ලයිසන් එකද බන්?
    නැ මම ගන්නෙ අයියේ කාර් බයික් ත්‍රිවීල්
    ------ Post added on Jul 8, 2026 at 4:49 PM

    naala karala palayan
    enema ekak dagena palayan
    නැතුව යකො😂 එහෙම තමා යන්නෙ
    ------ Post added on Jul 8, 2026 at 4:50 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    999
    1,633
    93
    ෆේල් වෙන්නෙ මොන වගෙ දෙයක් උනොත්ද ලොකුවටම බලන්නෙ මොනාද
    as penne na high preassure owa thama ehema fail wenne na bn gihin ganin mama ewele hithila gaththe town giyama hithuna ganna medical ekak ewele damma karagaththa awa
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    කන්නඩී දාල කියවගන්න බැරි උනොත් ලෙන්ස් මාරු කරන්න කියයි ද
    මෙ අයියෙ මම ගිහින් කන්නාඩි නොදා මට එක පාරක් try කරන්න දෙන්න කිව්වොත් එයලා දෙයිද
     
    • Like
    Reactions: shameera89

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,681
    11,518
    113
    🌎
    අයියේ කියන්න එපා මේකේ ඉන්නේ uncle ලා. උබ 2006 නේද