කුඩුත් එක්ක නම් අහුවුනේ අනිවා මරන්න ඕනේ. තවත් මොනවද හුරතල් කරන්නේ තව කෙනෙක්ව සහාසික ලෙස ඝාතනය කරලා/පහර දීලා නම් අහුවුනේ අනිවාර්යෙන්ම මරන්න ඕනේ