බූස්සේ දී ගහලා සුරේෂ් ට.. කවුද ගහලා තියෙන්නේ කියලා දන්නවා ද..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මෙහෙයවූ පාතාල කල්ලි සාමාජික කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාට බූස්ස බන්ධනාගාරය තුළදී, මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය පළ කරන පිරිසක් විසින් බරපතළ ලෙස පහරදී තිබේ.පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලබා ඇති ඔහුට පාදවලට සිදුවූ තුවාල හේතුවෙන් ඇවිද ගැනීමට පවා නොහැකි වී තිබේ.



    විරෝධය පල කරන උන් බූස්සේ ඉන්නේ පොල් කඩලා අහුවෙලා ද බං..?

    බූස්ස කියන්නේ බරපතල ඒවා කළ උන් තියන තැනක්ලු නේද..?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,112
    113
    Kariyonge ammalawath athulata genalla ballo daala hukawanna one...

    meka mun plan karala prashne thawa thawath awulawannama karapu deyak misak wena deyak nemei..
    ටිකක් හිටපන් ඉවසලා. එහෙම ආවට ගියාට ඕව කරන්න බෑ. කල් බලලා, දින ගැනලා හීන් සීරුවේ ඕව ලැබෙන්නෙ. ඕකටත් හිතෙයි ඌත් ඕකදි මළා නං කොච්චර හොඳයිද කියල.:ROFLMAO:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    Bale nathi wechcha hama welawakama, nathi prashnayak mathu karala baleta enna try kare kauda kiyala poddak hoyala balapanko..
    ඒක නම් ඇත්ත.
    උන් ප්‍රශ්න විධියට මවලා පෙන්නපු ඒවා ඔක්කොම දැන් උන් බලයේ ඉද්දී ආවාම ප්‍රශ්න නෙවෙයි.

    කැරිම ජෙප්පෝ නේද බං..
    😂🤌😂🤌
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    368
    371
    63
    විරෝධය පල කරන උන් බූස්සේ ඉන්නේ පොල් කඩලා අහුවෙලා ද බං..?

    බූස්ස කියන්නේ බරපතල ඒවා කළ උන් තියන තැනක්ලු නේද..?

    danne ne tho hoyala kiyapan. hema kunu godama mehana dana eka e kunu godath hoyan dapan. bye
     
    • Haha
    Reactions: Amith0424

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,652
    40,236
    113
    ක්ෂනික කෝපයට මිනී මරලා ආපු තග සීන් එකේ ඉන්න ඩයල් ඩ්‍රග් සීන් වලට රෙප් සීන් වලට විරුද්ධයි. උන් තමන් කරපු වැරැද්ද පිලිඅරගෙන දඬුවම පිලි අරන් ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු. උන් ජේලර්ලා එක්ක කේස් දාගන්නෙ නෑ. උන් ජෙලර්ලට හිතවත්. රෙප් වගේ වැරදි කරපු අය ඇතුලට ආවම පට්ට ලෝ ලයිෆ් පොරවල් හැටියටයි උන් අරුන්ව දකින්නෙ. ඇතුලෙත් අරුන්ට පනිශ්මන්ට් දෙනවා. ජේලර් ලට අත තියපු අයට ඕක ඇතුලේ බේරිලා ඉන්න ලේසි නෑ.