ඩ්‍රයිවින් පේපර් එකෙ 2026

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද
    යකෝ ඕක ෆේල් වෙන්නනම් පට්ටම මෝඩයෙක් වෙන්න ඕනෙ. අනික learners වලින් exam එකට යන්න කලින් ඔය paper කරවනව.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    යකෝ ඕක ෆේල් වෙන්නනම් පට්ටම මෝඩයෙක් වෙන්න ඕනෙ. අනික learners වලින් exam එකට යන්න කලින් ඔය paper කරවනව.
    අපෙ කලෙ නැනෙ ෆේල් වෙන්න තරම් මොඩයෙක් කියලා හන්වඩු ගහන්න එපා යකො ෆෙල් උනොත්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,274
    113
    කරපු කෙනෙක් නැද්ද බන් කලින් පේපර් ටිනවත් නැද්ද එක්ක් ප්‍රශ්න කියක් එනොද බන් රූප වලින් එවා නැතුව ප්‍රශ්න කියක් එනොද

    App ekak thiyenawa mama hithanne past questions thiyena. App ekenma answer karala monawada waradune balannath puluwan
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    App ekak thiyenawa mama hithanne past questions thiyena. App ekenma answer karala monawada waradune balannath puluwan
    ඔව් එවා හරි එත් දැනගන්න බැරිද මෙ රුප ප්‍රශ්න සහා සමන්‍ය දැනීම් ප්‍රශ්න කිය කිය වගෙද එන්නෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,274
    113
    sldl එකෙ එවා එයිද බන් ශුවර් එකට මං තතුනෙ එනවා කියන්නෙ අරයා

    Magulak katha karanawa ithin aluth Motor Traffic Act ekak enakam ekama rules tika thama thiyenne 🤦‍♂️
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,937
    1
    100,464
    113
    33
    Kalutara
    පේපර් 4යි තියෙන්නේ. ඕකම තමා මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර තිස්සේ දෙන්නේ.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,047
    726
    113
    පේපර් 4යි තියෙන්නේ. ඕකම තමා මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර තිස්සේ දෙන්නේ.
    නිකන් ඔය රූප නැතුව ආහන ප්‍රශ්න කියක් වගෙ එයිද බන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    570
    410
    63
    පේපර් 4යි තියෙන්නේ. ඕකම තමා මාරුවෙන් මාරුවට අවුරුදු 50ක් විතර තිස්සේ දෙන්නේ.
    nope. no they have a system to randomize each question on each individual. its all digital now. if you fail more than three times u get flagged then u can request verbal examination.