Unregistered business invoice නීතිය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    තනි පුද්ගල විදිහට වත් Register කරපු නැති බිස්නස් එකක් invoice එකක් හරි බිලක් හරි දෙන එකේ law එක සහ සාමාන්‍යයෙන් සිද්ද වෙන විදිහ මොකක්ද?

    Law එකයි practically වෙන විදිහයි එකම නෙමෙයිනෙ. ඒකයි එහෙම ඇහුවෙ.

    බම්ප් එකක් දාන් යන්න කට්ටිය.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,958
    10,106
    113
    bump

    some kind of profit reach karanakal registration no need da bn?
    ------ Post added on Jul 10, 2026 at 3:19 PM
     
    • Like
    Reactions: olu bakka

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,078
    4,182
    113
    Sri Lanka
    ඩුබායි වල නම් නීතියක් තියෙනව දන්න විදියට.. හරි නම් invoice එකක් දෙන්න බෑ non registered කෙනෙක්ට business නමකින්. හැබැයි personal human name එකෙන් දෙන්න පුළුවන් ඇති. එතකොට එකෙක් වත් පිලිගන්නෙ නෑ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,550
    5,671
    113
    උබ ඕක අපෙන් අහන්නෙ ඇයි?
    කෝල් එකක් දීල රජයේ අදාල ආයතන වලින්ම ඇහුව නම් හරි උත්තරේ ගන්න පුලුවන් නෙ.

    සීරියස් වැඩක් කරන්න යනව නෙමෙයි නම් අව්ලක් නෑ, ඒත් සීරියස් වැඩක් නම් මෙතන අහ අහ ඉන්නව නම් හෙනම මෝඩයි.

    රජයේ ආයතන වලට කෝල් කරනකොට හිත ගැස්සෙනවද? 😅
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,680
    23,303
    113
    උබ ඕක අපෙන් අහන්නෙ ඇයි?
    කෝල් එකක් දීල රජයේ අදාල ආයතන වලින්ම ඇහුව නම් හරි උත්තරේ ගන්න පුලුවන් නෙ.

    සීරියස් වැඩක් කරන්න යනව නෙමෙයි නම් අව්ලක් නෑ, ඒත් සීරියස් වැඩක් නම් මෙතන අහ අහ ඉන්නව නම් හෙනම මෝඩයි.

    රජයේ ආයතන වලට කෝල් කරනකොට හිත ගැස්සෙනවද? 😅
    Mona rajaye ayathanenda meka ahanna one kiyala uba aduma kiyapanko mata

    grey area. paraspara virodhi nithi thiyenne.
    E kiyanne machan api regiatered natuwa business name ekakin invoice dunnot eka loku prashnayak wena ekak nadda? Samanyen ehema karanawada kattiya?
    ------ Post added on Jul 10, 2026 at 6:11 PM

    ඩුබායි වල නම් නීතියක් තියෙනව දන්න විදියට.. හරි නම් invoice එකක් දෙන්න බෑ non registered කෙනෙක්ට business නමකින්. හැබැයි personal human name එකෙන් දෙන්න පුළුවන් ඇති. එතකොට එකෙක් වත් පිලිගන්නෙ නෑ
    Mama hitanne lankawet law eka ohoma thamayi.
    ------ Post added on Jul 10, 2026 at 6:11 PM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,550
    5,671
    113
    Mona rajaye ayathanenda meka ahanna one kiyala uba aduma kiyapanko mata

    මෙහෙමයි. රු: 20000 ට වැඩි නම් විකුනන එකේ වටිනාකම.
    ඔය භාන්ඩය හෝ සේවාව ගන්න කෙනා ඉල්ලුවොත් ගෙව්ව ගාන දාල receipt එකක් දෙන්න කියල,
    ඒක අනිවා දෙන්න ඕනෙ ඔයාගෙ නම ගම ඇඩ්‍රස් හැදුනුම් පත් අන්ක, විස්තර දාල (බිස්නස් රෙජිස්ටර් කරල නැති නිසා)

    ඒකට හේතුව තමයි ලන්කාවෙ 20000 ට වැඩිය කරන ගනුදෙනු taxable (through stamp duty).

    stamp duty ගෙව්වෙ නැතත් ඕක අදාලයි.

    එහෙම උනාම අනිවා ඕකෙ බලාත්මක නීතිමය පැත්ත අයිති වෙන්නෙ inland revenue එකට (receipt නිකුත් කිරීම කලයුතු වන්නේ කුමන පාර්ශවද යන්න සහ tax brackets regulate කරන නිසා) සහ consumer affairs එකටත් සම්බන්දයි මොකද පැමිනිලි යන්නෙ ඒකට නිසා.

    හොදම වැඩේ consumer affairs එකට කතා කරල අහන එක.
    ඊට පස්සෙ ඒකෙන් හරියටම උත්තරයක් ආවෙ නැත්තන් inland revenue එකට කෝල් කරල අහන්න.
    එයාලට කියන්න මට නීත්‍යානුකූලව ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න ඕනෙ.
    බදු ෆයිල් එකට evidence දාන්න බලාගෙන තමන්ගෙ නමින් බිලක් ඉශූ කරාම හරි නේද වගේ.
    ඒ එක්කම අහල බලන්න එහෙම බාන්ඩයක් විකුනනකොට receipt එකක් දෙන්නම ඕනෙද වෙන evidence පෙන්නන්න පුලුවන් නම් කියල (එහෙම ඇහුවම ඒක අනිවාර්යය ද කියල හොයන්න පුලුවන්). තව හරියටම බ්‍රැකට් පටන් ගන්නෙ මොන ගානෙන් ද කියල.

    කොහොම කලත්, ඉස්සෙල්ලම consumer affairs එකට කතා කරල අහන්න උන් එක්ක කතා කරන්න ලේසි වෙයි අර inland revenue එකේ ඉන්න ඩයල් වලට වඩා.

    උබ හරියටම ප්‍රශ්නෙ කිව්ව නම් තව පොඩ්ඩක් හොයල බලන්න තිබ්බ.

    උබේ රියල් එක නැතුව වෙන ලගින් යන ඇත්තටම වෙච්ච දේට ලගින් යන ආදේශකයක් කියපන් බලන්න.
    කස්ටමර් ගේම ඉල්ලනවද උබ අනිවා දෙන්න ඕනෙ වගේ?

    නැත්තන් ආපු ඉන්කම් එක හන්ගන්න ක්‍රමයක් ද ඕනෙ? 😅
     
    Last edited:
    • Like
    Reactions: kingcapton