අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,515
    1
    59,951
    113
    Mother Earth
    කවුරු හරි හිතාමතා කොන්දට ගැහුව නම් උටත් ඒකම වෙයන්. කාලකන්නි පර බල්ලො ඉන්නෙ. අහිංසක සතා. :(

    10850-1.jpg
    මොකද්ද බන් ඔය කූලන්ට් සීන් එක ? 🤷‍♂️
    ------ Post added on Jul 10, 2026 at 8:01 PM
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    641
    1,913
    93
    33
    බයික් එකක හරි බයිසිකලයක රෝදය වදින්න වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් කොන්දට පොල්ලකින් ගහලා වගේ. මුල දවස් වල spinal shock එකට කොහොමත් මූට ඔතනින් පහළ පන නෑ. හිරි වැටිලා වේදනාව නෑ. Complete cord transection නෙවෙයි නම් සමහර වෙලාවට spinal shock මඟ ඇරෙද්දි කැක්කුම පටන් ගන්නවා. එතකොට මුව උස්සනකොට හෙළවෙනකොට වේදනාවෙන් කෑ ගහනවා, හපන්නත් පුළුවන් වේදනාව වැඩි කමට. හොඳකට තියෙන්නේ කකුල් වලට පොඩ්ඩක් පන ගතියක් එන්න පුළුවන්. Spinal cord කැඩිලා ගිහිල්ලා නම් ආයේ කොන්ඩෙන් පල්ලෙහා හරි යන්නේ නෑ. Neurogenic shock ගිහිල්ලා නම් අද හෙට මැරිලා යන්න පුළුවන්. දැන් වැඩිය කන්නේ නෑ, නිදාගෙනම වගේ නම් ඉන්නේ ගොඩක් වෙලාවට අද රෑ, හෙට වගේ මැරෙන්න පුළුවන්. හැබැයි ඒ phase එක පාස් කර ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. එක නිසා අද වැඩිය හොල්ලන්න කරන්න යන්න එපා. වැඩේ දැන් මූට මළපහ, චු යනවා පාලනය කර ගන්න බෑ. එක නිසා පිරිසිදුව තියාගන්න නැත්නම් තුවාල හැදිලා පැසවනව. හැමතැනම ගැවෙනවට රෙද්දකින් diaper එකක් හදලා අන්දවන්න පුළුවන්.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,056
    7,151
    113
    Narcissistic Sociopath Manipulator
    කවුරු හරි හිතාමතා කොන්දට ගැහුව නම් උටත් ඒකම වෙයන්. කාලකන්නි පර බල්ලො ඉන්නෙ. අහිංසක සතා. :(

    මොකද්ද බන් ඔය කූලන්ට් සීන් එක ? 🤷‍♂️
    ------ Post added on Jul 10, 2026 at 8:01 PM
    මොකො මෙ අද හැමතැනම කූලන්ට් ගැන කියවන්නේ. කූලන්ට් බොන්නත් පටන් ගත්තද
    Ethylene Glycol is highly toxic. Perfect for killing small animals.

    This shit is kinda genius too. All u need is pack of cigarettes and a syringe.

    www.youtube.com/watch?v=1REWISRDhQc

    ------ Post added on Jul 10, 2026 at 8:08 PM
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    316
    389
    63
    පල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ.

    View attachment 267824

    https://i.postimg.cc/s21sMn2f/Untitled.png

    වෙන්න පුලුවන් අවස්ථා,

    1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව.

    2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට වෙලා ඉන්න ආස, ඒක හින්දා මේක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි, පූසිගෙ කිසිම තුවාලයක් නෑ. )

    වෙන මිනිහෙක් ගැහුවා වෙන්නත් බෑ, මොකද එයා හොරා කන්නෙ නෑ, කෑම බීම උනත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි කන්නෙ.

    ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තමා පොඩි පැටියෙක් අපේ පාර ඉස්සරහා ගෙනහල්ල දාලා, පස්සෙ අපි හදාගත්තෙ. මගෙත් එක්ක තමා නිදා ගත්තෙ පොඩි කාලේ.

    Doc කිව්වා මෙයාව හොද කරන්න බැරිලු, පැරලයිස් වෙච්ච කෙනෙක් බලාගන්නව වගේ බලා ගන්නලු.

    පහළ ගෙදර අය වැඩිය දැන් හිනාවෙන්නෙත් නෑ, පහළ ගෙදර අය මේ වෙනකන් අපිත් එක්ක හොදට සමීපර්ව ඉදල තියෙනව. පොඩි සැකයක් තියෙනවා. බොරුවට ඕවා ගැන හිතන්න ඕනෙත් නෑ කියලා හිතෙනවා.

    හරිම අවුල් මට, මට දුවෙක් වගේ.
    දැන් ඕවා හිතලා වැඩක් නෑ මටත් ඔහොම දෙයක් උනා මම මලක් වගේ බලාගත්තු බැල්ලී පැටියා ට අල්ලපු ගෙදර එවුන් ගහලා මැරුණා. තවත් කතාවට යන්නත් එපා අමනාප වෙන්න යන්නත් එපා. සතා හොදින් පණ තියෙනකන් බලාගන්න වෙන කරන්න දෙයක් නෑ. තව දෙයක් ඔය හොඳ කරන්න බැරි කියලා අත ඇරපු පුස් පැටියෙක් අපේ ගෙදර හිටියා ඌට මාස දෙකෙන් වගේ බල්ලෙක් අල්ලලා කොන්ද ඔහොම damage උනා බෙහෙත් කරද්දී හොඳ උනා මාස හයක් වගේ ගියා හොඳටම හොඳ වෙන්න පුළුවන් නම් වෙන දොස්ථර කෙනෙක් ටත් පෙන්වන්න.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,944
    11,683
    113
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
    https://www.facebook.com/share/p/17WtbdSGCo/

    අපේ ගෙදර එහා පැත්තේ එවුන් 365 ම පිරිත් දානවා....මේ ලගදි මම දැක්කා බල්ලෙක්ට පොල්ලකින් දෙනවා...හික් ගෑවෙන්න...ඊට පස්ස් ඒ බල්ලා අසරන වෙලා කියලා..පල්ලෙහා ගෙදර උන් හදාගන්න අරන්...මුන් වැඩට ගිහින් එන කොට...අර බල්ලා. ඉට එහා ගෙදර බල්ලා හපලා....මදි පාඩුවට... හදාගන්න උණ් දෙන්නවත් හපාලා...අරුන්ට මල පැනලා.කැලෑවකට අත ඇරලා ඇවිත්...කන්න දුන්නු අත හපා කාපු පරයා කියලා බැනලා...
    ------ Post added on Jul 10, 2026 at 8:33 PM
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    145
    144
    43
    Okapathana
    හොඳ කරන්න ම බෑ ලු ද බං... වෙන කොහේ හරි doctor කෙනෙක් හොයල බැලුවා නම් හරි බං...
    doc කෙලින්ම කිව්ව හොද කරන්න බෑ කියලා, Dr. Manoj Sampath Withanage, ටිකක් හොද Doctor කෙනෙක්. තව දවස් දෙකකින් ආයෙත් එන්න කිව්වා.

    1783696139659.png

    මේකෙ negative reviews ඔක්කොම overprice කියලා විතරයි
    machn puusa kiyanne quickly move wena sathek, podi ekek ohoma gahuwa kiyala kiyanna amarui.
    ballek allala wennath puluwan
    මට මේකට පොඩි එකාව කෙලින්ම අහු කරන්න අවශ්‍යතාවයක් නෑ, ඒත් මං දැකලා තියෙනවා අයියයි මල්ලියි දෙන්නම අපේ ගෙදර ඇවිල්ලා පූසිගෙ පැටවුන්ටයි පූසටයි ගහනවා. පූස් පැටවු මල්ලි අපේ ගෙදර ආවහම පිටිපස්සෙ තියෙන ලී ගොඩක් අස්සෙ හැංගෙනවා. මේ බල්ලෙක් කාලා නෙවේ. බල්ලෙක් කෑවනම් හෝ වාහනයක හැපුනනම් පොඩි හරි සීරීමක්වත් තියෙන්න ඕනේ මොකද Xray එකට අනුව ඔය පූසිගෙ ඇගේ හරි මැද. ලොකු සැකයක් එන්නෙ පහළ ගෙදර නැන්දගෙ ඇස් මාව දැක්කහම බිම වැටෙනවා. ඒ නැන්දනම් හොදයි, සමහරවිට පොඩි එකා එහෙම දෙයක් කරල කියලා දැනගෙන මොකක් උනත් තමගෙ ළමය හින්ද සද්ද නැතිව ඉන්නවා කියලා මට හිතෙනවා. වෙනදට පොඩ්ඩක් ප්‍රිය මනාපව ඉන්නවා. අපේ ගෙදර තව සත්තු ඉන්නවා, එයාලට කරදරයක් උනහම ඇවිල්ලා අහලා බලලා යනවා මේ පාර සද්දයක් නෑ.
    බයික් එකක හරි බයිසිකලයක රෝදය වදින්න වෙන්න පුළුවන්. නැත්නම් ඉතින් කොන්දට පොල්ලකින් ගහලා වගේ. මුල දවස් වල spinal shock එකට කොහොමත් මූට ඔතනින් පහළ පන නෑ. හිරි වැටිලා වේදනාව නෑ. Complete cord transection නෙවෙයි නම් සමහර වෙලාවට spinal shock මඟ ඇරෙද්දි කැක්කුම පටන් ගන්නවා. එතකොට මුව උස්සනකොට හෙළවෙනකොට වේදනාවෙන් කෑ ගහනවා, හපන්නත් පුළුවන් වේදනාව වැඩි කමට. හොඳකට තියෙන්නේ කකුල් වලට පොඩ්ඩක් පන ගතියක් එන්න පුළුවන්. Spinal cord කැඩිලා ගිහිල්ලා නම් ආයේ කොන්ඩෙන් පල්ලෙහා හරි යන්නේ නෑ. Neurogenic shock ගිහිල්ලා නම් අද හෙට මැරිලා යන්න පුළුවන්. දැන් වැඩිය කන්නේ නෑ, නිදාගෙනම වගේ නම් ඉන්නේ ගොඩක් වෙලාවට අද රෑ, හෙට වගේ මැරෙන්න පුළුවන්. හැබැයි ඒ phase එක පාස් කර ගත්තොත් අවුලක් වෙන්නේ නෑ. එක නිසා අද වැඩිය හොල්ලන්න කරන්න යන්න එපා. වැඩේ දැන් මූට මළපහ, චු යනවා පාලනය කර ගන්න බෑ. එක නිසා පිරිසිදුව තියාගන්න නැත්නම් තුවාල හැදිලා පැසවනව. හැමතැනම ගැවෙනවට රෙද්දකින් diaper එකක් හදලා අන්දවන්න පුළුවන්.
    Xray එකට අනුවනම් Thoracic සහ Lumbar අතරින් තමා කැඩිලා තියෙන්නෙ.

    කක්කා චූ යන්නෙ නෑ, ඒකට doc බෙහෙත් වගයක් දුන්න. චූ කරන්න බෑ, බඩ ටිකක් gently තද කරහම චූ යනවා, නැත්නම් එයාට යවන්න බෑ. doc එහෙම චූ යැව්වා, හුගක් චූ හිරවෙලා තිබිලා බඩේ.

    හීනි පෙති වගේ චීස් කෑලි කනවා, වැඩිය කන්නෙ නෑ ටිකයි.

    බෙහෙත් දෙන්න ඕනේ හින්දා ටිකක් ඇග හොලවන්න වෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,944
    1
    100,479
    113
    33
    Kalutara
    මේ ගෘප් වල පොඩ්ඩක් දාලා බලන්න හොඳ කරන්න පුළුවන් දොස්තර කෙනෙක් ඉන්නවද කියල අහලා. දුර වුනත් අරන් යන්න පුළුවන් කමක් තියෙනවා නම් වියදම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් තමා ඉතින්.

    https://www.facebook.com/groups/971270253389898/

    https://www.facebook.com/groups/356757504845983

    අර පොඩි එකාව දැන්ම හම ගහලා හැදුවේ නැත්තන් තව ලොකු වෙද්දී මිනියක් මරන්න වුනත් බැරිකමක් නෑ.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    641
    1,913
    93
    33
    doc කෙලින්ම කිව්ව හොද කරන්න බෑ කියලා, Dr. Manoj Sampath Withanage, ටිකක් හොද Doctor කෙනෙක්. තව දවස් දෙකකින් ආයෙත් එන්න කිව්වා.

    View attachment 267826
    මේකෙ negative reviews ඔක්කොම overprice කියලා විතරයි

    මට මේකට පොඩි එකාව කෙලින්ම අහු කරන්න අවශ්‍යතාවයක් නෑ, ඒත් මං දැකලා තියෙනවා අයියයි මල්ලියි දෙන්නම අපේ ගෙදර ඇවිල්ලා පූසිගෙ පැටවුන්ටයි පූසටයි ගහනවා. පූස් පැටවු මල්ලි අපේ ගෙදර ආවහම පිටිපස්සෙ තියෙන ලී ගොඩක් අස්සෙ හැංගෙනවා. මේ බල්ලෙක් කාලා නෙවේ. බල්ලෙක් කෑවනම් හෝ වාහනයක හැපුනනම් පොඩි හරි සීරීමක්වත් තියෙන්න ඕනේ මොකද Xray එකට අනුව ඔය පූසිගෙ ඇගේ හරි මැද. ලොකු සැකයක් එන්නෙ පහළ ගෙදර නැන්දගෙ ඇස් මාව දැක්කහම බිම වැටෙනවා. ඒ නැන්දනම් හොදයි, සමහරවිට පොඩි එකා එහෙම දෙයක් කරල කියලා දැනගෙන මොකක් උනත් තමගෙ ළමය හින්ද සද්ද නැතිව ඉන්නවා කියලා මට හිතෙනවා. වෙනදට පොඩ්ඩක් ප්‍රිය මනාපව ඉන්නවා. අපේ ගෙදර තව සත්තු ඉන්නවා, එයාලට කරදරයක් උනහම ඇවිල්ලා අහලා බලලා යනවා මේ පාර සද්දයක් නෑ.

    Xray එකට අනුවනම් Thoracic සහ Lumbar අතරින් තමා කැඩිලා තියෙන්නෙ.

    කක්කා චූ යන්නෙ නෑ, ඒකට doc බෙහෙත් වගයක් දුන්න. චූ කරන්න බෑ, බඩ ටිකක් gently තද කරහම චූ යනවා, නැත්නම් එයාට යවන්න බෑ. doc එහෙම චූ යැව්වා, හුගක් චූ හිරවෙලා තිබිලා බඩේ.

    හීනි පෙති වගේ චීස් කෑලි කනවා, වැඩිය කන්නෙ නෑ ටිකයි.

    බෙහෙත් දෙන්න ඕනේ හින්දා ටිකක් ඇග හොලවන්න වෙනවා.
    ඒ spinal shock එක. මුලදී urinary retention එන්නේ. පස්සේ incontinence. Spinal shock එක කොච්චර කාලයක් තියේද දන්නේ නෑ. මිනිස්සු නම් ඉතින් catheter එක දාගෙන ඉන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,124
    25,502
    113
    Fantasy
    ඒ spinal shock එක. මුලදී urinary retention එන්නේ. පස්සේ incontinence. Spinal shock එක කොච්චර කාලයක් තියේද දන්නේ නෑ. මිනිස්සු නම් ඉතින් catheter එක දාගෙන ඉන්නේ
    මේ වගෙ spinal damages උනාම අයිතිකරයා කොහොමද මූට අසනීපයක්වත්ද කියලා අදුරගන්නේ. මන් අහන්නේ ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් යන්න වෙයි කියලා හිතෙන්නෙවත් කොහොමද
     
    • Like
    Reactions: Be_Positive

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    pusonge konda lesiyen kadenne na ne ban rubber wage. mama eka parak pollakin gahuwa ekekta uwa M akura wage wela tika welawak gal wela indala divva thama innawa kisi awlak nathuwa.
    ube pusata maranthika parak wadinna ona ekko wahanayakata ahu wela
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    මටනම් ඔය සත්තුන්ට කරදර කරන උන්ව පේන්න බෑ. බැරිද ඒ මොන්ටිසොරි යන එකාගේ කොන්දත් ඔය විදිහටම ඩිස්ප්ලේස් කරලා දාන්න. එතකොට තේරෙයි අර සතා සහ ඒ සතාගේ අයිතිකාරයෝ කොච්චර දුක් විඳිනවාද කියලා