ඇන්ටන් ට කැමැත්ත වැඩි වීමේ science

feast

Member
Jun 20, 2026
5
8
3
ලංකාවේ ජන ගහනයෙන් වැඩි කොටසක් ම ඉන්නේ ගැහැණු වේ.
ඒවගේම තමයි එකෙනුත් වැඩි කොටසක් 25 වඩා වැඩි අයයි
උපත් අඩු වීමට මේකට බලපානවා.
උපත් අනුපාතය වැඩි කොටසක් පිරිමි වේ.
ඉදිරි යේදි වයස 20 කොල්ලෙක් 35 කෙල්ලෙක් බදින එක සාමාන්‍ය විය හැක(මගේ මතේ)
 

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    774
    113
    මං හිතන්නෙ තරුන අයට වඩා එයලා ආදරෙ දෙනවා පෙන්නනවා කතා කරනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    ඒකට කළු කැත කසඩ පාට මදි....
    වෙන උන් සෙට් කර ගන්න ලස්සන මදි :baffled:
    Mona huttakda bro. Awwe kara wela hitiya nam harine.

    Ai kalu ketha kasada patata kemathi? Man hitanne na ehemama wenna ona kiyala. Ung baya nathuea talk karanawa ekai
     
    • Wow
    Reactions: NaiRobi

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,083
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    මමී ඉෂුස් ලංකාවේ උන්ට. අවුරුදු 25 විතර වෙනකම් අම්ම අස්සේ රිංගන් ඉන්නව. 18 පැන්නම ගෙවල් වලින් එලෙව්වා නං ඕවා නැහැ.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    ලංකාවේ ජන ගහනයෙන් වැඩි කොටසක් ම ඉන්නේ ගැහැණු වේ.
    ඒවගේම තමයි එකෙනුත් වැඩි කොටසක් 25 වඩා වැඩි අයයි
    උපත් අඩු වීමට මේකට බලපානවා.
    උපත් අනුපාතය වැඩි කොටසක් පිරිමි වේ.
    ඉදිරි යේදි වයස 20 කොල්ලෙක් 35 කෙල්ලෙක් බදින එක සාමාන්‍ය විය හැක(මගේ මතේ)
    මගේ මතේ eeka baa
    lankaawe inna un hoyanne salli kaarayo inna pirimi igena ganne nathuwa kellonta ugannala
    passe boot kanawa
    un hoyanne unge status ekata galapena un
    lankawe ehema un nathi unaama un badinne nathuwa innawa
    ehema ekak set unoth ithin goda habai chance eka 5%