ලූප් හෙන භයානකයිලු නේද 18+

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    Ai eken mokakda wena awula? Apatite එක නගින එකද
    Cancer Risk ඉඳන් එක එක ඒවා තියෙනව. Research තියෙනව. WHO එකේ websites වලත් mention කරල තියෙනව. ඒත් ලංකාවෙ ඩොකාලා පිලිගන්න කැමති නෑ උන්ට එහෙම අවුලක් නෑ කියල උගන්නල තියෙන හින්ද.
    කොහොම කරත් අවුරුදු ගානක් තිස්සෙ ඇඟේ හෝමෝන මට්ටම් artificially වෙනස් කරල තියාගන්න එකේ අවුලක් තියෙනව කියන එක obvious නෙ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    652
    1,933
    93
    33
    Cancer Risk ඉඳන් එක එක ඒවා තියෙනව. Research තියෙනව. WHO එකේ websites වලත් mention කරල තියෙනව. ඒත් ලංකාවෙ ඩොකාලා පිලිගන්න කැමති නෑ උන්ට එහෙම අවුලක් නෑ කියල උගන්නල තියෙන හින්ද.
    කොහොම කරත් අවුරුදු ගානක් තිස්සෙ ඇඟේ හෝමෝන මට්ටම් artificially වෙනස් කරල තියාගන්න එකේ අවුලක් තියෙනව කියන එක obvious නෙ.
    කොහෙද ලංකාවේ ඩොකාලා පිළි ගන්නේ නෑ කියල තියෙන්නේ බං? අවුලක් නෑ කියල උගන්නලා තියෙන්නේ කොහෙද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,488
    7,770
    113
    Kotahena
    Cancer Risk ඉඳන් එක එක ඒවා තියෙනව. Research තියෙනව. WHO එකේ websites වලත් mention කරල තියෙනව. ඒත් ලංකාවෙ ඩොකාලා පිලිගන්න කැමති නෑ උන්ට එහෙම අවුලක් නෑ කියල උගන්නල තියෙන හින්ද.
    කොහොම කරත් අවුරුදු ගානක් තිස්සෙ ඇඟේ හෝමෝන මට්ටම් artificially වෙනස් කරල තියාගන්න එකේ අවුලක් තියෙනව කියන එක obvious නෙ.
    Yasmin thamai එහෙනම්.ඒ මගුල උනත් hormone නේද. අනික expensive
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    කොහෙද ලංකාවේ ඩොකාලා පිළි ගන්නේ නෑ කියල තියෙන්නේ බං? අවුලක් නෑ කියල උගන්නලා තියෙන්නේ කොහෙද?
    Yasmin kiyala ekak thiyenne eka safe kiyala kiyanawa neda? Samahara bandapu nathi ayatath PCOS thiyenakota oka denawa kiyala ahala thiyenawa.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,997
    13,574
    113
    පෘථිවිය
    පෙති වලට ගෑනු මහත් වෙනව. උබලෑ ගෑනු පාවිච්චි කරන උපත් පාලනය මොකක්ද. කසාද බැදල කොන්ඩම් දාන එකනම් පාපයක්



    මං මේ කියන්නේ උපත් පාලන ක්‍රමයක් වන iucd ලූප් එකක් ගැන මේක මට වෙච්ච දේ මං කියන්නේ නෑ ලූප් එක හොඳ නැහැ කියලා. දාලා හොඳින් පවුල් සැලසුම්කරණයක් කරගෙන යන අය ඉන්නවා නමුත් මේ වගේ දේවලුත් වෙනවා කියලා මතක තියාගන්න මේ වීඩියෝ එකේ ඉන්න බබ හම්බෙන්න කලින් බබා හමුවුනාට පස්සේ ලුප් එකක් දැම්මා kolonnawa MOH එකෙන් පස්සේ ඩොක්ට මේ ලුප් එක දැම්මෙත් ගැබ් ගෙල පේන්නෙ නෑ කිය කිය ා මාසෙකින් චෙක් කරන්න එන්න කිව්වහම ගියා ද එතකොට කිව්වේ ලූප් එකේ නූල නෑ කියලා කාසල් එකට ගිහින් ස්කෑන් එකක් කරගන්න ලියල දුන්න මං කාසල් එකට ගිහිල්ලා scan කරලා බැලුවහම එතනින් කිව්වා ලූප් එක තියෙනවා බයවෙන්න එපා කියලා ආපහු ගිය අවුරුද්දේ මැයි වල ගියා ඒ යනකොට කිව්වේ ලූප් එක තියෙනවා බයවෙන්න එපා කියලා මං එහෙම සැරින් සැරේට ගිහින් බැලුවේ සමහර මාස වල පීරියඩ් හැදෙනවා සමහර මාස වල පීරියඩ් හැදෙන්නෙ නැහැ. ඒ නිසයි පස්සේ මං ආපහු අගෝස්තු මාසේ යනකොට එයාල කිව්වා අම්මලූප් එක නම් නැහැ අම්මා ප්‍රෙග්නන්ට් කියලා ඊට පස්සේ බබා හම්බෙන්ඩ ඉද්දි යන හැම ක්ලීන් එකේදිම ස්කෑන් එකෙන් ලූප් එක තියෙනවද කියලා බැලුවා. ඒ වුණාට ලූප් එකේ තිබුනේ නැහැ එයාල කිව්වේ ලූප් එක ඇතුලෙ තියනවනම ලූප් බබා ගෙ ඩිලිවරි එකේදී එක නිකම්ම එළියට එනවා කියලා ඊට අමතරව කිව්වා වැදෑ මහේ පැටලි තියෙනවද දන්නෑ කියලා කිව්වා ට පස්සේ බබාග දිළිවෙරි එකේදී වැදෑ මහත් එයාල චෙක් කරලා බැලුවා. නමුත් බබා හම්බෙලා ඉවර වුනාට පස්සේ බබත් එක්කවත් වැදැමහේ හේ පැටලිලාවත් ලූප් එක තිබුණේ නෑ ඊට පස්සේ ආපහු බඩේ ස්කෑන් එකක් කරලා බැලුවා. ඒ කරාට පස්සේ ඒත් ලුප් එක ගර්බසය ඇතුලේ තිබුණේ නැහැ ඊට පස්සේ එයාල කිව්වා ලූප් එක පීඩියට හැදුනු වෙලාවක වැටෙන්න ඇති ඔයාට නොදැනීම ඕක වැටිලා ඇති බයවෙන්න එපා. එහෙම කියලා නමුත් පස්සේ එක්ස්රේ එකක් ගත්තා එකේ ලූප් එක තියෙනවා ඊට පස්සේ ළපරන්ස් කොපි ඔපරේෂන් එකක් මාර්ගයෙන් ඒක එළියට ගන්න තීරණය කරා නමුත් නොසිතූ විදිහකට ලූප් ලූප් එක ගර්භාසේ විඳගෙන එළියට ගිහිල්ලා ගුද මාර්ගයේ බඩවැලක් ඇතුළට ගිහින් ඒ නිසා ඒ පිලිබදව ඒ හොස්පිටල් එකෙන් බඩවැල් සම්බන්ද ඔපරේෂන් කරන්නේ නෑ සහ මගේ ආරක්‍ෂාව මත කලේ නෑ. ඒ නිසා එයාලා මාව ජාතික රෝහලට යැව්වා ඊට පස්සේ ජාතික රෝහලේ දී කොන්ලොස් කෝපි පිටුපසින් කැමරාවක් දාලා ඒක ගන්න උත්සාහ කළා මටත් ටීවී එකෙන් බලන් ඉන්න කියලා කිව්වා මම හරි ආසාවෙන් බලන් හිටියා මොකද මම හිතුවා මෙතනින් හරි මේක ඉවරයක් වෙයි මේක මෙතනින් ඇදලා ගන්න පුළුවන් වෙයි කියලා නමුත් මොකක්දෝ අවාසනාවකට ඒකත් එතනින් ඇදලා ගන්න බැරි වුණා. ලූප් එක ඒ කියන්නේ ටී අකුරෙන් වගේ තියෙන එකෙන් ටී අකුරේ කූර වගේ කොටස ගුද මාර්ගයේ බඩවැල ඇතුලටත් ටී කොටසේ උඩ කොටස ක් ගුද මාර්ගයේ ගුද මාර්ගයේ මස් වලට හොඳින් කා වැදී ඇති අතර ින් එතනින් නතර කළා නැවත ආපහු ලැපරස් කොපි ඔපරේෂන් එකක් මගින් ඒක එළියට ගැනීම සඳහා ලබන මාසයට ආපහු දින දුන්නා ඉතින් මම කියන්නේ කවුරුම හෝ කෙනෙක් ලූප් එකක් දාගෙන ඉන්නවනම් අඩුම තරමේ මාස හයකට සැරයක්වත් චෙක් කරගන්න ඊළඟට ලබන මාසෙන් පස්සේ මොකක්ද උනේ කියන එක මං ඔයාලට පස්සේ වීඩියෝ එකත් දාන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි ! මේ පාරවත් කිසිම කරදරයක් නැතිව මේ උපරේෂන් එක ඉවත් කරගන්න පුළුවන්කම ලබාදෙන්නේ කියලා ්‍රාර්ථනා කරනවා

    Free Style Bro
    Excercise කරලා මල්ලි මට්ටු කරගනින් Control එක තියාගෙන
    අන්තිම ටික එළියේ ඕන විදිහකට කරපන්
    ඔය තියෙන්නේ තව තැන් 3ක් ම ඉතුරු වෙලා