Ravo 815 ස්පීකර් එක ඕෆ් වෙනවා

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Ravo 815 Bluetooth speakers එක ඊයේ ගත්තේ. Led lights on කරලා සින්දු අහද්දි 1.30 minutes වලින් ඕෆ් වෙනවා. Karoke නම් 40 minutes වත් බෑ.

    මේ මොඩල් එක මම දැකලා තියේ අ
    තියෙනව පැය 3.30,4 කිසි අවුලක් නැතුව වැඩ කරනවා
    .
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,544
    11,303
    113
    හඳට කිට්ටුව
    Ravo 815 Bluetooth speakers එක ඊයේ ගත්තේ. Led lights on කරලා සින්දු අහද්දි 1.30 minutes වලින් ඕෆ් වෙනවා. Karoke නම් 40 minutes වත් බෑ.

    මේ මොඩල් එක මම දැකලා තියේ අ
    තියෙනව පැය 3.30,4 කිසි අවුලක් නැතුව වැඩ කරනවා
    .

    Gaththa thanata deela maru kara ganinko, ethakota prashne iwarai..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,986
    46,346
    113
    මම නම් කොච්චර ගණන් අඩු වුනත් ඔය වගේ brands නම් ගන්නේ නෑ..දන්න විදිහට ලංකාවේ හොඳ කොලටියකට තියෙන brands වලට තියෙන්නේ soundcore, EDEN කියන brands විතරයි..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Meka mama eye gaththe ban change karaganna one

    Gaththa thanata deela maru kara ganinko, ethakota prashne iwarai..
    Ita kalin me model eka thiyena kagen hari battery duration gana danaganna one ban. Heta kohmath change karanAwa gihin
    ------ Post added on Jul 14, 2026 at 12:40 PM

    මම නම් කොච්චර ගණන් අඩු වුනත් ඔය වගේ brands නම් ගන්නේ නෑ..දන්න විදිහට ලංකාවේ හොඳ කොලටියකට තියෙන brands වලට තියෙන්නේ soundcore, EDEN කියන brands විතරයි..
    Echchra salli na me dawas wala
    ------ Post added on Jul 14, 2026 at 12:41 PM

    දැන් දැක්කේ 6 to 8 hours charge කරන්න ඕනේ කියලා තියෙනවා කියලා. කෙලින්ම AC කරන්ට් එකෙනුත් වැඩ හැබැයි
    ------ Post added on Jul 14, 2026 at 7:38 PM